"මාලිමාව මෙහෙම අරියි කියලා අපි හිතුවේ නෑ" - විදෙස් ජෙබයියො

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,747
    113
    ලිම්පෝපෝ කන්දෙ
    huffstaff ekats 45k genewa welawe alternative ekak use keranam iwarane, calamari.io wage

    දැන් අවුරුදු 8ක් තිස්සෙ Hubstaff තමයි පාවිච්චි කරන්නෙ බං. කිසිම අවුලක් නැති ටූල් එකක්. වෙනස් කරන්න යන්නෙ නෑ clientsලත් ඒකට හුරු වෙලා තියෙන නිසා.

    Hubstaff mokdda bro

    Google karala baluwa poddk idea ekak ganna ahuwe

    මගෙ staff එකේ time track කරන්න පාවිච්චි කරන ටූල් එක මචන්. එයාලා වැඩ පටන් ගද්දිම මේක ඔන් කර ගන්න ඕන.

    මේ වගේ ටූල්ස්වලින් රැන්ඩම් ටයිම්වලින් screenshots ගන්නව. එතකොට වැඩ කරන ගමන් අනන් මනන් වෙන වැඩ කරන්න බෑ. තව active time එක % එකක් විදිහට පෙන්නනවා. ඉතින් ඒකත් ගොඩක් වටිනවා. උදාහරනයක් විදිහට ඒක 15%ට වඩා අඩුයි කියන්නෙ, ඒක දාන් හිටපු user වැඩ කරලා නැහැයි කියන්න indication එකක්.

    ඊලගට මාසේ අන්තිමට මේ ටයිම් ශීට්ස් ක්ලයන්ට යවනවා සල්ලි ගන්න.
     
    • Wow
    • Love
    Reactions: sahan50 and azedvio

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකම් තමා බහින ඒවා බහින්නේ ඉවරවෙච්ඡ ගමන් උබල ට නගින ඒවා බලාගන්න පුළුවන් 🤣🤣
    nandalal game eka gahanne methana mokaa hityat porawa ain karot nam nam economy eka downda pallam. porai siriwardne lokkai central bank waddoi innakn economy eka wattanna amaarui
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    nandalal game eka gahanne methana mokaa hityat porawa ain karot nam nam economy eka downda pallam. porai siriwardne lokkai central bank waddoi innakn economy eka wattanna amaarui
    ජෙප්පෝ නන්දලාල් ට බැන බැන හිටියේ ආර්ථික ගාතකය කියලා 😛
    උන්ට කයිවාරු ගැහුවට මහබැංකුව ට අධිපති කෙනෙක් පත් කරගන්න බැහැ 🤣
     
    • Like
    Reactions: netudara

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ජෙප්පෝ නන්දලාල් ට බැන බැන හිටියේ ආර්ථික ගාතකය කියලා 😛
    උන්ට කයිවාරු ගැහුවට මහබැංකුව ට අධිපති කෙනෙක් පත් කරගන්න බැහැ 🤣
    ow ekanam atta unge arthika ostar kenek dammot nam rewenwa loweth eka lapayat dannawa
     
    • Haha
    Reactions: 2osama

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,439
    1
    62,136
    113
    Mother Earth
    කොහොමද ගෝල්ඩ්? ඕල් ටයිම් හයි එකක් ගැහුවා. ගෝල්ඩ් ඉහළ යනවා කියන්නේ usd තවත් globally depreciate වෙනවා. 🤷‍♂️
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උන්ගේ ආර්ථික ඔස්තාර් නම් ඉතින් චතුරංග අබයසිංහ තමා බං දැක්කත් බඩ පිරෙනවා🥰
    ai yakooo ara comis bittara professor KIMBIarachchi
     
    • Haha
    Reactions: 2osama

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    දැන් අවුරුදු 8ක් තිස්සෙ Hubstaff තමයි පාවිච්චි කරන්නෙ බං. කිසිම අවුලක් නැති ටූල් එකක්. වෙනස් කරන්න යන්නෙ නෑ clientsලත් ඒකට හුරු වෙලා තියෙන නිසා.

    මගෙ staff එකේ time track කරන්න පාවිච්චි කරන ටූල් එක මචන්. එයාලා වැඩ පටන් ගද්දිම මේක ඔන් කර ගන්න ඕන.

    මේ වගේ ටූල්ස්වලින් රැන්ඩම් ටයිම්වලින් screenshots ගන්නව. එතකොට වැඩ කරන ගමන් අනන් මනන් වෙන වැඩ කරන්න බෑ. තව active time එක % එකක් විදිහට පෙන්නනවා. ඉතින් ඒකත් ගොඩක් වටිනවා. උදාහරනයක් විදිහට ඒක 15%ට වඩා අඩුයි කියන්නෙ, ඒක දාන් හිටපු user වැඩ කරලා නැහැයි කියන්න indication එකක්.

    ඊලගට මාසේ අන්තිමට මේ ටයිම් ශීට්ස් ක්ලයන්ට යවනවා සල්ලි ගන්න.
    Supiri ne

    Patta business model ekak eka nam
     
    • Love
    Reactions: Kolama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793
    113
    "අපේ පඩිය අපි සම්පූර්ණයෙන් ලංකාව ට එවනවා. Dollar rate අඩු වෙන නිසා ලොකු ගානක් මාසයට අඩුවෙලා. ඒත් ජීවන වියදම කිසිම අඩුවක් නැහැ. රජය වහාම මීට මැදිහත් විය යුතුයි . අඩුම තරමේ විදෙස් ප්‍රේශන වලට යම් සහනයක් දෙන්න ඕනෙ.නැතිනම් රට ඇවිත් දුක් විදින එකේ තේරුමක් නැහැ. දැන් රටට වැඩිම ආදායම් ලැබෙන්නෙ විදෙස් ශ්‍රමිකයන් ගෙන්. ඔවුන් ට යම් සහන දෙන්න ඔනෙ"

    "පිටරට සල්ලි එව්න වුන්ගේ ඩොලර් ටික මහ දවල් මංකොල්ල කෑමක් වෙන්නේ.."

    "මම ඉන්නේ රට ඒත් මගේ පව්ලේ සාමාජිකයන් 5දෙනෙකුගේ චන්ද මාලිමාවට ලබා දුන්නේ ලොකු විස්වාසයකින් ඒත් ඒ අපිටම නේ අරින්නේ ඒ නිසා මේ සැරේ ඒ චන්ද 5 මාලිමාවට දෙන්නේ නෑ"

    Comments on :lol:

    Draymond Green Lol GIF by NBA

    මට හරි සතුටුයි බන් මේවා දකිද්දි. සතුට කියාගන්න බෑ.

    මේ මදි හැබැයි. පුක දීපු උන් කන්න බොන්න නැතුව පාරවල් මැරෙන ලෙවල් එකට ආවොත් අන්න එදාට මම කිරිබත් හදලා උඹලා ඔක්කොටම දෙනවා 🤭 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මරු මරු.. තව අඩු වෙයන්..😼
    ටික දවසනේ බලෙන් අඩු කරලා තියාගන ඉන්නේ බලමුකෝ මොකද වෙන්නේ කියලා.බලෙන් අල්ලන් ඉදලා මතකනේ ගෝටගේ කාලේ උන දේ..

    huththo thopi neda wedi wenwai kiyala thread dagena welalune???
    hariyata kiyapan adu wennda ona wedi wennada???

    පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකම් තමා බහින ඒවා බහින්නේ ඉවරවෙච්ඡ ගමන් උබල ට නගින ඒවා බලාගන්න පුළුවන් 🤣🤣
    aniwaryen wedi karanawa thamai, nathuwa aduwata kanna denna pissuda
    ------ Post added on Oct 19, 2024 at 8:25 PM
     
    • Dislike
    Reactions: netudara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    huththo thopi neda wedi wenwai kiyala thread dagena welalune???
    hariyata kiyapan adu wennda ona wedi wennada???

    aniwaryen wedi karanawa thamai, nathuwa aduwata kanna denna pissuda
    ------ Post added on Oct 19, 2024 at 8:25 PM
    බඩු වල ගණන් වැඩි කරපු ගමන් NPP හුත්තිගේ පුතාලා ගසවල එල්ලනවා අපි🤣🤣
    පුළුවන් නම් වැඩි කරලා බලපං මොකද වෙන්නේ කියලා🥰
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    දාපං ආයි ඕක බම්ප් වෙනව 400ට

    මාත් මේ wordpress life time plugin වගයක් අරන් දාන්න හැදුවේ...$1000කට වගේ...තව බහීද dollar එක😏😏

    ටික දවසනේ බලෙන් අඩු කරලා තියාගන ඉන්නේ බලමුකෝ මොකද වෙන්නේ කියලා.බලෙන් අල්ලන් ඉදලා මතකනේ ගෝටගේ කාලේ උන දේ..

    වැඩි වෙයිද ? සංචිත ඩොලර් කිහිපයක් තිනවා යුරෝ සොච්ච්මකුත් තිනවා
    Central bank eka lokuganak collect kare nethi unoth next march wenakam dollar eka bahinawa , No politics , just economics
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    බඩු වල ගණන් වැඩි කරපු ගමන් NPP හුත්තිගේ පුතාලා ගසවල එල්ලනවා අපි🤣🤣
    පුළුවන් නම් වැඩි කරලා බලපං මොකද වෙන්නේ කියලා🥰
    සිරිකොතෙන් දෙන පඩ්යෙන් කාල ඇදල ඉන්න තො කොහොමද යකො කාවවත් එල්ලන්නේ, අකිලගෙ ඇටවල්ලෙ තමා තොට එල්ලෙන්න වෙන්න හෙට අනිද්දට පඩි කැපුවම
     
    • Haha
    Reactions: Sandy_Fdo

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    බඩු වල ගණන් වැඩි කරපු ගමන් NPP හුත්තිගේ පුතාලා ගසවල එල්ලනවා අපි🤣🤣
    පුළුවන් නම් වැඩි කරලා බලපං මොකද වෙන්නේ කියලා🥰
    wedi karanawa thamai ponnayo, kanawanam kapan nethnam meriyan
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සිරිකොතෙන් දෙන පඩ්යෙන් කාල ඇදල ඉන්න තො කොහොමද යකො කාවවත් එල්ලන්නේ, අකිලගෙ ඇටවල්ලෙ තමා තොට එල්ලෙන්න වෙන්න හෙට අනිද්දට පඩි කැපුවම