"අපේ පඩිය අපි සම්පූර්ණයෙන් ලංකාව ට එවනවා.
Dollar rate අඩු වෙන නිසා ලොකු ගානක් මාසයට අඩුවෙලා. ඒත් ජීවන වියදම කිසිම අඩුවක් නැහැ.
රජය වහාම මීට මැදිහත් විය යුතුයි . අඩුම තරමේ විදෙස් ප්‍රේශන වලට යම් සහනයක් දෙන්න ඕනෙ.නැතිනම් රට ඇවිත් දුක් විදින එකේ තේරුමක් නැහැ. දැන් රටට වැඩිම ආදායම් ලැබෙන්නෙ විදෙස් ශ්‍රමිකයන් ගෙන්. ඔවුන් ට යම් සහන දෙන්න ඔනෙ"
"
පිටරට සල්ලි එව්න වුන්ගේ ඩොලර් ටික මහ දවල් මංකොල්ල කෑමක් වෙන්නේ.."
"මම ඉන්නේ රට ඒත් මගේ පව්ලේ සාමාජිකයන්
5දෙනෙකුගේ චන්ද මාලිමාවට ලබා දුන්නේ ලොකු විස්වාසයකින් ඒත් ඒ අපිටම නේ අරින්නේ ඒ නිසා මේ සැරේ ඒ චන්ද 5 මාලිමාවට දෙන්නේ නෑ"
Comments on