බිම්බරක් සෙනග ගැවසුණ, චන්ද්‍ර සුර්යයා ඉපදුණ, ස්වර්ණ භුමියේ මනරම්, මාලිමාව කෝ..... මාලිමාව කෝ..... චන්දෙකට ඇවිත් රුපුසෙන්, මඩ ගසා නොයෙක් අයුරින්, සියට තුනක් ගත්, අර මාලිමාව කෝ..... අර මාලිමාව කෝ.....