මාලිමා ආණ්ඩුව හොඳටම හාන්නේ කවුද?

මාලිමා ආණ්ඩුව හොඳටම හාන්නේ කවුද?

  • ජනාදිපති සඕදරයා

    Votes: 14 53.8%
  • නලින්ද දණහිස්ස

    Votes: 12 46.2%
  • වපර වසන්ත

    Votes: 21 80.8%
  • බුරම්පි මාම

    Votes: 12 46.2%
  • උමා ඔයේ හිල විද්යාරත්න

    Votes: 12 46.2%
  • විට්ස් නලීන් හේවගේ

    Votes: 11 42.3%
  • කින් කොකනට් චතුරංග

    Votes: 12 46.2%
  • හඳුනා

    Votes: 12 46.2%
  • අනිත් උන්

    Votes: 5 19.2%
  • එයාල හාන්නේ නෑ

    Votes: 0 0.0%

  • Total voters
    26

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    උඹලා හිතන විදියට ආණ්ඩුවෙ රෙදි ගැලවෙන්නෙ මුන්ගෙන් කවුරු නිසාද?
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ පෝල් ඔට්ටු නෑ...

    මුලින්ම හෑල්ල ලියපන් ජෙප්පො නාපු හැටි ගැන... ඊට පස්සෙ දාපන් ඔප්ශන් ටික මෙහෙම...

    දුන්නෙ මාලිමාවට දැන් නම් එපා වෙලා
    දුන්නෙ මාලිමාවට මුන් හානවා
    දුන්නේ මාලිමවට මුන් කලින් උන්ට වඩා චාටර්
    මාලිමවට දුන්නේ නෑ දෙන්නෙත් නෑ

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    ඔක්කොම ටයි කෝට් දාගත්ත හීන මානයෙන් පෙලෙන ගන්කබරයෝ :lol:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,663
    1,980
    113
    Here and there
    නලින්ද දණහිස්ස යන නම වෙනුවට ජලින්ද ණයතිස්ස [ (න)ලින්ද (ජ)යතිස්ස ] යන නම මා යෝජනා කර සිටිනවා.
     
    • Haha
    Reactions: tharakaf