මාලිමා උගතුන්

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,501
    3,891
    113
    කරන කලට cow
    😁

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,632
    113
    ඉතිං හොඳයි නෙ යකෝ. කී දෙනෙක් ටියුෂන් කරනවද බොරු සුදුසුකම් එක්ක
    සුදුසුකම් නැතිව උගන්නන හැම එකාටම ෂොට් එක දෙනවා. ගුරුවරුන්ට විතරක් නෙමෙයි හැම රස්සාවටම ලයිසන් එකක් අනිවාර්ය කරන්න ඔ්න සුදුසුකම් මත. එහෙම උනාම අටවන බාස්ලා , අටවන සොෆ්ට්වෙයා බුවාලා, අටවන වෙදාලා, අටවන හැත්ත බුරුත්තටම කෙලවෙලා යනවා.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,768
    9,865
    113
    සමහර කෙල්ලො කොල්ලො කැම්පස් යන්න එනකන් ක්ලාස් කරනවා. ඒ වගේම උන් කියන දේවල් මාරම විදියට තේරෙනවා. සරලව කියල දෙන්නත් පුලුවන්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,632
    113
    සමහර කෙල්ලො කොල්ලො කැම්පස් යන්න එනකන් ක්ලාස් කරනවා. ඒ වගේම උන් කියන දේවල් මාරම විදියට තේරෙනවා. සරලව කියල දෙන්නත් පුලුවන්.
    ඉතිං උන්ටත් ලයිසන් එකක් ගන්න පුලුවන්නෙ.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඉතිං හොඳයි නෙ යකෝ. කී දෙනෙක් ටියුෂන් කරනවද බොරු සුදුසුකම් එක්ක
    සුදුසුකම් නැතිව උගන්නන හැම එකාටම ෂොට් එක දෙනවා. ගුරුවරුන්ට විතරක් නෙමෙයි හැම රස්සාවටම ලයිසන් එකක් අනිවාර්ය කරන්න ඔ්න සුදුසුකම් මත. එහෙම උනාම අටවන බාස්ලා , අටවන සොෆ්ට්වෙයා බුවාලා, අටවන වෙදාලා, අටවන හැත්ත බුරුත්තටම කෙලවෙලා යනවා.
    සිරාවට මේක නම් ගොඩක් හොද වැඩක් සමහර වැඩ වලට ලයිසන් එකක් අනිවාර්ය කරන්න ඔ්න නැත්නම් ඉන්සුරන්ස් දෙන්න හොද නැ... විදුලිය , වතුර , වහල සහ ගැස් වගේ දේවල් හදන කට්ටියට අනිවාර්යනම්ම ලයිසන් එකක් තියන්න ඕනේ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,632
    113
    Govt licensing is the best path to corruption.
    ඔබතුමත් යම් ආකාරයක අටවන වෘත්තිකයෙක්ද, රිදිල තියෙන්නෙ මං දාපු එකට ?
    ලෝ‌කෙ දියුණු රටවල් වල මේ ආකාරයේ ලයිසන් ගන්න ඔ්න. එහෙම උනාම අටවන වෘත්තිකයන්ට හරි විදිහට දැනුම ලබාගන අටවන වෘත්තික භාවයෙන් මිදිලා හරි වෘත්තිකයෙක් වෙලා තමන්ගෙ පාරිබෝගිකයන්ගෙ කාලය සහ මුදල් නාස්ති කිරීමෙන් වැලකෙන්න පුලුවන්.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    ඔබතුමත් යම් ආකාරයක අටවන වෘත්තිකයෙක්ද, රිදිල තියෙන්නෙ මං දාපු එකට ?
    ලෝ‌කෙ දියුණු රටවල් වල මේ ආකාරයේ ලයිසන් ගන්න ඔ්න. එහෙම උනාම අටවන වෘත්තිකයන්ට හරි විදිහට දැනුම ලබාගන අටවන වෘත්තික භාවයෙන් මිදිලා හරි වෘත්තිකයෙක් වෙලා තමන්ගෙ පාරිබෝගිකයන්ගෙ කාලය සහ මුදල් නාස්ති කිරීමෙන් වැලකෙන්න පුලුවන්.
    Are you for real? Licensing is useless if the governing body is crap!.. So many examples.. RMV, Provincial councils.. passport office (how many paathaala thugs got passports under different names).. are just couple of examples..

    This is just a Gov excuse to collect some extra money.. thats all.. pathetic fools..atleast try to fix the existing orgs first!!
     
    Last edited:

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,434
    2,784
    113
    ඔබතුමත් යම් ආකාරයක අටවන වෘත්තිකයෙක්ද, රිදිල තියෙන්නෙ මං දාපු එකට ?
    ලෝ‌කෙ දියුණු රටවල් වල මේ ආකාරයේ ලයිසන් ගන්න ඔ්න. එහෙම උනාම අටවන වෘත්තිකයන්ට හරි විදිහට දැනුම ලබාගන අටවන වෘත්තික භාවයෙන් මිදිලා හරි වෘත්තිකයෙක් වෙලා තමන්ගෙ පාරිබෝගිකයන්ගෙ කාලය සහ මුදල් නාස්ති කිරීමෙන් වැලකෙන්න පුලුවන්.
    දැන් මිනිස්සුන්ගේ එහෙම මුදල් නාස්තිවෙලා තියෙන්නෙ මොන මොන ක්ෂේත්‍රවල ද? ටියුෂන්වල එහෙම වෙලා තියේද ලංකාවේ?

    මොන රටේද ටියුෂන් කරන්න ලයිසන් issue කරන්නේ? දැන ගැනීම පිණිසයි.
     
    • Like
    Reactions: Asmodeus

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,632
    113
    Are you for real? Licensing is useless if the governing body is crap!.. So many examples.. RMV, Provincial councils.. passport office (how many paathaala thugs got passports under different names).. are just couple of examples..

    This is just a Gov excuse to collect some extra money.. thats all.. pathetic fools..atleast try to fix the existing orgs first!!
    රියල් තමා ආතල් එකට කියන්නෙ නෑ. උඹ කියන කතාව ඇත්ත. රජ්‍ය ආයතන කරප්ට් නං මේක හරියන්නෙ නෑ. තව පගා ටිකක් ගහගන්න චාන්ස් එකක්. හැබැයි ඒවත් හැදෙන්න එපැයි. කොතනින් හරි හැදෙන්න එපැයි. දැන් නම් බ්‍රයිබරි කමිෂන් එක වැඩ. පගාගහන එක දන්න තරමින් සෑහෙන්න අඩුවෙලා තියෙන්නෙ රාජ්‍ය ආයතන වල. පුරවැසියටත් තියනවා ඉතිං යුතුකමක්. වංගු ගහල වැඩේ කරගන්න දගලන්නෙ නැතිව හරි විදිහට කරගන්න එක.

    දැන් මිනිස්සුන්ගේ එහෙම මුදල් නාස්තිවෙලා තියෙන්නෙ මොන මොන ක්ෂේත්‍රවල ද? ටියුෂන්වල එහෙම වෙලා තියේද ලංකාවේ?

    මොන රටේද ටියුෂන් කරන්න ලයිසන් issue කරන්නේ? දැන ගැනීම පිණිසයි.
    ටියුෂන් කියන්නෙත් අධ්‍යාපන ක්ෂේත්‍රය නේ. ඉතිං ඔබතුමා සරල ගූගල් සෙවුමක් කරලා බැලුවොත් පෙනේවි .
    ඇයි ඔබතුමාට වෙලාම නැද්ද හොඳ වැඩ්ඩෙක් කියල හිතාගන ගිය ගරාජ් බුවෙක් වාහනේ කාලදාපු.. මකබාස්ලා ගෙවල් හදපු.. මම නං දැකලා තියනවා ඒ වගේ දේවල් ඔ්න තරං. එහෙම වෙන්නෙ සෙල්ෆ් ක්ලේම් ප්‍රොෆෙෂනල්ස්ලා නිසා. අන්න ඒ අවුල හරියනවා මේ වගේ දේකින්
    ------ Post added on Jul 24, 2025 at 7:15 AM