ඉතිං උන්ටත් ලයිසන් එකක් ගන්න පුලුවන්නෙ.සමහර කෙල්ලො කොල්ලො කැම්පස් යන්න එනකන් ක්ලාස් කරනවා. ඒ වගේම උන් කියන දේවල් මාරම විදියට තේරෙනවා. සරලව කියල දෙන්නත් පුලුවන්.

සිරාවට මේක නම් ගොඩක් හොද වැඩක් සමහර වැඩ වලට ලයිසන් එකක් අනිවාර්ය කරන්න ඔ්න නැත්නම් ඉන්සුරන්ස් දෙන්න හොද නැ... විදුලිය , වතුර , වහල සහ ගැස් වගේ දේවල් හදන කට්ටියට අනිවාර්යනම්ම ලයිසන් එකක් තියන්න ඕනේ.ඉතිං හොඳයි නෙ යකෝ. කී දෙනෙක් ටියුෂන් කරනවද බොරු සුදුසුකම් එක්ක
සුදුසුකම් නැතිව උගන්නන හැම එකාටම ෂොට් එක දෙනවා. ගුරුවරුන්ට විතරක් නෙමෙයි හැම රස්සාවටම ලයිසන් එකක් අනිවාර්ය කරන්න ඔ්න සුදුසුකම් මත. එහෙම උනාම අටවන බාස්ලා , අටවන සොෆ්ට්වෙයා බුවාලා, අටවන වෙදාලා, අටවන හැත්ත බුරුත්තටම කෙලවෙලා යනවා.
ඔබතුමත් යම් ආකාරයක අටවන වෘත්තිකයෙක්ද, රිදිල තියෙන්නෙ මං දාපු එකට ?Govt licensing is the best path to corruption.
Are you for real? Licensing is useless if the governing body is crap!.. So many examples.. RMV, Provincial councils.. passport office (how many paathaala thugs got passports under different names).. are just couple of examples..ඔබතුමත් යම් ආකාරයක අටවන වෘත්තිකයෙක්ද, රිදිල තියෙන්නෙ මං දාපු එකට ?
ලෝකෙ දියුණු රටවල් වල මේ ආකාරයේ ලයිසන් ගන්න ඔ්න. එහෙම උනාම අටවන වෘත්තිකයන්ට හරි විදිහට දැනුම ලබාගන අටවන වෘත්තික භාවයෙන් මිදිලා හරි වෘත්තිකයෙක් වෙලා තමන්ගෙ පාරිබෝගිකයන්ගෙ කාලය සහ මුදල් නාස්ති කිරීමෙන් වැලකෙන්න පුලුවන්.
දැන් මිනිස්සුන්ගේ එහෙම මුදල් නාස්තිවෙලා තියෙන්නෙ මොන මොන ක්ෂේත්‍රවල ද? ටියුෂන්වල එහෙම වෙලා තියේද ලංකාවේ?ඔබතුමත් යම් ආකාරයක අටවන වෘත්තිකයෙක්ද, රිදිල තියෙන්නෙ මං දාපු එකට ?
ලෝකෙ දියුණු රටවල් වල මේ ආකාරයේ ලයිසන් ගන්න ඔ්න. එහෙම උනාම අටවන වෘත්තිකයන්ට හරි විදිහට දැනුම ලබාගන අටවන වෘත්තික භාවයෙන් මිදිලා හරි වෘත්තිකයෙක් වෙලා තමන්ගෙ පාරිබෝගිකයන්ගෙ කාලය සහ මුදල් නාස්ති කිරීමෙන් වැලකෙන්න පුලුවන්.
රියල් තමා ආතල් එකට කියන්නෙ නෑ. උඹ කියන කතාව ඇත්ත. රජ්‍ය ආයතන කරප්ට් නං මේක හරියන්නෙ නෑ. තව පගා ටිකක් ගහගන්න චාන්ස් එකක්. හැබැයි ඒවත් හැදෙන්න එපැයි. කොතනින් හරි හැදෙන්න එපැයි. දැන් නම් බ්‍රයිබරි කමිෂන් එක වැඩ. පගාගහන එක දන්න තරමින් සෑහෙන්න අඩුවෙලා තියෙන්නෙ රාජ්‍ය ආයතන වල. පුරවැසියටත් තියනවා ඉතිං යුතුකමක්. වංගු ගහල වැඩේ කරගන්න දගලන්නෙ නැතිව හරි විදිහට කරගන්න එක.Are you for real? Licensing is useless if the governing body is crap!.. So many examples.. RMV, Provincial councils.. passport office (how many paathaala thugs got passports under different names).. are just couple of examples..
This is just a Gov excuse to collect some extra money.. thats all.. pathetic fools..atleast try to fix the existing orgs first!!
ටියුෂන් කියන්නෙත් අධ්‍යාපන ක්ෂේත්‍රය නේ. ඉතිං ඔබතුමා සරල ගූගල් සෙවුමක් කරලා බැලුවොත් පෙනේවි .දැන් මිනිස්සුන්ගේ එහෙම මුදල් නාස්තිවෙලා තියෙන්නෙ මොන මොන ක්ෂේත්‍රවල ද? ටියුෂන්වල එහෙම වෙලා තියේද ලංකාවේ?
මොන රටේද ටියුෂන් කරන්න ලයිසන් issue කරන්නේ? දැන ගැනීම පිණිසයි.