මට ඉස්සර වෙලාම කියන්නකො ඔයා ඉන්නෙ කොහෙද කියලා. ලංකාව ගැන ප්‍රායෝගික අත්දැකීම් අඩු විත්තියක් පේනවා.
ලයිසන් දෙන්න සුදුසුකම් තියන ගවර්නින්ග් බොඩි එකක් හැදෙන්න ඔ්න. මකබාස්ලා මකබාස් ගරාජ් කියලා ලේබල් ගහගන නෑනේ. ලස්සනට ගරාජස් තියාගන ඉන්නවා. මනුස්සයන්ට පරිචිත්ත විඥානන ඥානය නෑනෙ අදුනගන්න. අදුනගන්නකොට ටූ ලේට්.
නිකමට EV Club පැත්තෙ, මෝටර් මිකැනික් දැනුම ගෘප් පැත්තෙ කැරකිලා බලන්නකො ලස්සනට ප්‍රෝ ලුක් තියන ගරාජ් කීයකින් ගම කාල තියනවද කියල..
ඒ වගේම හොඳ කොලිටි ප්‍රෝලුක් තියන ගරාජස් වගේම චූටි පොට්ස් වල පට්ට ටැලන්ටඩ් මැකැනික්ලා ඉන්නවා. පොදු ජනතාවට අදුනගන්න හැකියාව තියෙන්න ඔ්න හූස් හූ කියල. ඒ දේ කරන්න පුලුවන් මේ වැඩෙන්.
ඔයා ගෙවල් හදන උන්ගෙ තියන ගෘප් වලට ගිහිං බලන්නකො සමහර සෙල්ෆ් ක්ලෙයිම්ඩ් ප්‍රෝ ලගෙ වැඩ. සල්ලි වියදම් කරලා ගේ හදනකොට බුල කෙලියාම කාටද පාඩු? මිනිස්සුන්ට අදුනගන්න සපෝට් එකක් තියෙන්න ඔ්න හූස් හූ කියලා. මේ කියල තියන සරල දේවල් ඔයාට තේරෙන්නෙ නැත්තං වැඩකුත් නෑ. සතියක් අත් උදව් දෙන්න ගිය එකා ටික කාලෙකින් බාස් වෙලා ප්‍රෝජෙකට්ස් ගන්න යනවා. අන්තිමට ඌව විශ්වාස කරලා හදන්න දුන්න මිනිහා අමාරුවේ. අන්න ඒක නතර වෙන්න ඔ්න
ගුරුවරු ගත්තාම උගන්වන්න විතරක් දැනගන වැඩක් නෑ. ළමා මනෝ විද්‍යාව වගේ ගොඩක් දේවල් තියනවා එයාල දැනගන්න ඔ්න. දැනට විද්‍යාපීඨ වල ඒ මොඩියුල්ස් උගන්වනවා. හැබැයි ඉඩියු ඩිග්‍රි නැතිව උගන්වන කීදෙනෙක් ඉන්නවද? කාටද අන්තිමට පාඩුව.
උඹට හෑල්ල ලියලා බුකියට ගියා විතරයි දැක්කෙ මේක.. බලපං සෙල්ෆ් ක්ලේම් ප්‍රෝ ල.. සහ හරි ප්‍රෝ ල අතර වෙනස.
අන්න ඒකයි කියන්නෙ මේව නියාමනය වෙන්න ඔ්න කියල. දැං උඹ හදන ගේ කඩං වැටුනොත් ඒකෙ පාඩුවට ලයබල් කෙනෙක් ඉන්නවද? නෑනෙ උඹට පාඩුව දරාගන්න වෙනවා. නැත්තං මකබාසට තගදාල උගෙන් ගන්න වෙනවා. එහෙම නොවෙන්න තමයි ලයිසන් සිස්ටම් එකක් ඔ්න. රෙජිස්ට්‍රේෂන් සිස්ටම් එකක් ඔ්න. ෆ්රේම්වර්ක් එකක් ඔ්න. එතකොට බුල කෙලියොත් එකවුන්ටබිලිටි එක ගන්න ඔ්න. ලයිසන් කැන්සල් වෙන්න ඔ්න.. සිප්පි කෑලි ඉන්ඩස්ට්‍රියෙන් විසිවෙලා යන්න ඔ්න. එතකොට මිනිස්සුන්ට හිතේ සැනසිල්ලෙන් වැඩක් කරගත්තෑකි