මාලිමා උගතුන්

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,435
    2,787
    113
    රියල් තමා ආතල් එකට කියන්නෙ නෑ. උඹ කියන කතාව ඇත්ත. රජ්‍ය ආයතන කරප්ට් නං මේක හරියන්නෙ නෑ. තව පගා ටිකක් ගහගන්න චාන්ස් එකක්. හැබැයි ඒවත් හැදෙන්න එපැයි. කොතනින් හරි හැදෙන්න එපැයි. දැන් නම් බ්‍රයිබරි කමිෂන් එක වැඩ. පගාගහන එක දන්න තරමින් සෑහෙන්න අඩුවෙලා තියෙන්නෙ රාජ්‍ය ආයතන වල. පුරවැසියටත් තියනවා ඉතිං යුතුකමක්. වංගු ගහල වැඩේ කරගන්න දගලන්නෙ නැතිව හරි විදිහට කරගන්න එක.

    ටියුෂන් කියන්නෙත් අධ්‍යාපන ක්ෂේත්‍රය නේ. ඉතිං ඔබතුමා සරල ගූගල් සෙවුමක් කරලා බැලුවොත් පෙනේවි .
    ඇයි ඔබතුමාට වෙලාම නැද්ද හොඳ වැඩ්ඩෙක් කියල හිතාගන ගිය ගරාජ් බුවෙක් වාහනේ කාලදාපු.. මකබාස්ලා ගෙවල් හදපු.. මම නං දැකලා තියනවා ඒ වගේ දේවල් ඔ්න තරං. එහෙම වෙන්නෙ සෙල්ෆ් ක්ලේම් ප්‍රොෆෙෂනල්ස්ලා නිසා. අන්න ඒ අවුල හරියනවා මේ වගේ දේකින්
    ------ Post added on Jul 24, 2025 at 7:15 AM
    දැන් එතකොට license දෙන්න ගත්තම කවුද ඔය license ගන්නේ? අර මකබාස්ලාම ද? නැත්තං වෙනින් හොඳ වැඩ පුලුවන් කට්ටියද? ඒ වෙනින් කට්ටිය ගාවට ඇයි දැන් මිනිස්සු යන්නෙ නැතුව අර මකබාස්ලා ගාවට යන්නෙ? ඒ වෙනින් කට්ටිය දැන් ඒ කර්මාන්තය කරන්නේ නැත්ද?
     
    • Like
    Reactions: Asmodeus

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633

    මට ඉස්සර වෙලාම කියන්නකො ඔයා ඉන්නෙ කොහෙද කියලා. ලංකාව ගැන ප්‍රායෝගික අත්දැකීම් අඩු විත්තියක් පේනවා.
    ලයිසන් දෙන්න සුදුසුකම් තියන ගවර්නින්ග් බොඩි එකක් හැදෙන්න ඔ්න. මකබාස්ලා මකබාස් ගරාජ් කියලා ලේබල් ගහගන නෑනේ. ලස්සනට ගරාජස් තියාගන ඉන්නවා. මනුස්සයන්ට පරිචිත්ත විඥානන ඥානය නෑනෙ අදුනගන්න. අදුනගන්නකොට ටූ ලේට්.
    නිකමට EV Club පැත්තෙ, මෝටර් මිකැනික් දැනුම ගෘප් පැත්තෙ කැරකිලා බලන්නකො ලස්සනට ප්‍රෝ ලුක් තියන ගරාජ් කීයකින් ගම කාල තියනවද කියල..
    ඒ වගේම හොඳ කොලිටි ප්‍රෝලුක් තියන ගරාජස් වගේම චූටි පොට්ස් වල පට්ට ටැලන්ටඩ් මැකැනික්ලා ඉන්නවා. පොදු ජනතාවට අදුනගන්න හැකියාව තියෙන්න ඔ්න හූස් හූ කියල. ඒ දේ කරන්න පුලුවන් මේ වැඩෙන්.
    ඔයා ගෙවල් හදන උන්ගෙ තියන ගෘප් වලට ගිහිං බලන්නකො සමහර සෙල්ෆ් ක්ලෙයිම්ඩ් ප්‍රෝ ලගෙ වැඩ. සල්ලි වියදම් කරලා ගේ හදනකොට බුල කෙලියාම කාටද පාඩු? මිනිස්සුන්ට අදුනගන්න සපෝට් එකක් තියෙන්න ඔ්න හූස් හූ කියලා. ‌මේ කියල තියන සරල දේවල් ඔයාට තේරෙන්නෙ නැත්තං වැඩකුත් නෑ. සතියක් අත් උදව් දෙන්න ගිය එකා ටික කාලෙකින් බාස් වෙලා ප්‍රෝජෙකට්ස් ගන්න යනවා. අන්තිමට ඌව විශ්වාස කරලා හදන්න දුන්න මිනිහා අමාරුවේ. අන්න ඒක නතර වෙන්න ඔ්න

    ගුරුවරු ගත්තාම උගන්වන්න විතරක් දැනගන වැඩක් නෑ. ළමා මනෝ විද්‍යාව වගේ ගොඩක් දේවල් තියනවා එයාල දැනගන්න ඔ්න. දැනට විද්‍යාපීඨ වල ඒ මොඩියුල්ස් උගන්වනවා. හැබැයි ඉඩියු ඩිග්‍රි නැතිව උගන්වන කීදෙනෙක් ඉන්නවද? කාටද අන්තිමට පාඩුව.

    උඹට හෑල්ල ලියලා බුකියට ගියා විතරයි දැක්කෙ මේක.. බලපං සෙල්ෆ් ක්ලේම් ප්‍රෝ ල.. සහ හරි ප්‍රෝ ල අතර වෙනස.
    අන්න ඒකයි කියන්නෙ මේව නියාමනය වෙන්න ඔ්න කියල. දැං උඹ හදන ගේ කඩං වැටුනොත් ඒකෙ පාඩුවට ලයබල් කෙනෙක් ඉන්නවද? නෑනෙ උඹට පාඩුව දරාගන්න වෙනවා. නැත්තං මකබාසට තගදාල උගෙන් ගන්න වෙනවා. එහෙම නොවෙන්න තමයි ලයිසන් සිස්ටම් එකක් ඔ්න. රෙජිස්ට්‍රේෂන් සිස්ටම් එකක් ඔ්න. ෆ්රේම්වර්ක් එකක් ඔ්න. එතකොට බුල කෙලියොත් එකවුන්ටබිලිටි එක ගන්න ඔ්න. ලයිසන් කැන්සල් වෙන්න ඔ්න.. සිප්පි කෑලි ඉන්ඩස්ට්‍රියෙන් විසිවෙලා යන්න ඔ්න. එතකොට මිනිස්සුන්ට හිතේ සැනසිල්ලෙන් වැඩක් කරගත්තෑකි

    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    GweP5wOWAAAeZN_
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    ටියුෂන් කියන්නෙත් අධ්‍යාපන ක්ෂේත්‍රය නේ. ඉතිං ඔබතුමා සරල ගූගල් සෙවුමක් කරලා බැලුවොත් පෙනේවි .
    ඇයි ඔබතුමාට වෙලාම නැද්ද හොඳ වැඩ්ඩෙක් කියල හිතාගන ගිය ගරාජ් බුවෙක් වාහනේ කාලදාපු.. මකබාස්ලා ගෙවල් හදපු.. මම නං දැකලා තියනවා ඒ වගේ දේවල් ඔ්න තරං. එහෙම වෙන්නෙ සෙල්ෆ් ක්ලේම් ප්‍රොෆෙෂනල්ස්ලා නිසා. අන්න ඒ අවුල හරියනවා මේ වගේ දේකින්
    ------ Post added on Jul 24, 2025 at 7:15 AM
    හොඳ නෑ කියලාම කියනවා නෙවෙයි මචන්, ඒත් මේකෙ exception එකක් තියෙන්න ඕනෙ. උබ දීල තියන උදාහරණයම ගත්තොත්, MBBS තියන අය අතින් උනත් මිනිස්සු මැරිල නැද්ද ඒ අයගෙ වැරදීම් වලින්??
    කොහොම උනත් උබ මාලිමාවට ඡන්දය දුන්න පලියට උන් කරන හැමදේම හරි කියන්න ඕනෙ නෑ, ස්වාධීනව හිතන්න ඔලුවට ඉඩ දියන් ඕක ඇතුලෙ හිරවෙන්නෙ නැතුව. මමත් මාලිමාවට දුන්නෙ ජනාධිපතිවරණයේදි. ඒකෙන් හොඳ දේවලුත් වෙලා තියනවා නරක දේවලුත් වෙලා තියනවා.
     
    • Like
    Reactions: Dr.Amdan

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    හොඳ නෑ කියලාම කියනවා නෙවෙයි මචන්, ඒත් මේකෙ exception එකක් තියෙන්න ඕනෙ. උබ දීල තියන උදාහරණයම ගත්තොත්, MBBS තියන අය අතින් උනත් මිනිස්සු මැරිල නැද්ද ඒ අයගෙ වැරදීම් වලින්??
    කොහොම උනත් උබ මාලිමාවට ඡන්දය දුන්න පලියට උන් කරන හැමදේම හරි කියන්න ඕනෙ නෑ, ස්වාධීනව හිතන්න ඔලුවට ඉඩ දියන් ඕක ඇතුලෙ හිරවෙන්නෙ නැතුව. මමත් මාලිමාවට දුන්නෙ ජනාධිපතිවරණයේදි. ඒකෙන් හොඳ දේවලුත් වෙලා තියනවා නරක දේවලුත් වෙලා තියනවා.
    ඒ හැමදේටම එකවුන්ටබිලිටි හැදෙන්න සිස්ටම්ස් හැදෙන්න ඔ්න මචං. වෙන රටවල නෙග්ලිජන්ස්, මැල්ප්‍රැක්ටිස් කියලා ඔ්වට පෝරියල් සෙට් වෙනවා ඇත්තටම ප්‍රෝ අතේ වැරැද්දක් තියනවා නම්. ලංකාවෙ වෙන්නෙ ඉදලා හිටලා.
    උඹ මට පෙන්නලා දීපං මං මාලිමාවට කඩේ ගිය එක පෝස්ට් එකක් මේ ෆෝරම් එකේ. සහ උන් කරන හැමදේටම හුරේ දාන. ඒ නිසා ඒ මිම්මෙන් මාව මනින්න එපා. අපි ඇති දේ ඇති සැටියටත් නැති දේ නැති සැටියටත් දකින්න ඔ්න. ලයිසනින් සිස්ටම් එක ඉතාම හොඳ දෙයක්. ඒක ගොඩක් වෘත්තීන්ට යන්න ඔ්න. දියුණු රටවල එහෙමයි
    උඹට මතකද අර නුවර ගෙයක් කඩා වැටිච්චි සීන් එක. සෙල්ෆ් ක්ලේම් ප්‍රෝලගෙ වැඩ. හරිහමන් ප්‍රෝ බුවෙක් නං කීයටවත් තට්ටු එකට දෙකට දාපු ෆවුන්ඩේෂන් එක තට්ටු හතර පහකට නග්ගන්නෙ නෑ.
     
    • Like
    Reactions: KSPathirana

    ගොඩක් වෙලාවට ඔව්, හොඳ දෙයක්. ඒත් exception තියෙන්න ඕනෙ කිව්වෙ ඒකයි. හැමදේකටම හරියන්නේ නෑ කියල මම කියන්නේ.
    උබ කඩේ ගියා කිව්වෙ නෑ, ගොඩක් උන් තමන් ඡන්දෙ දීල එතනින් නතර වෙන්නෙ නැතුව හැමදේම cover කරන්න බලනවා. ඒකයි මම එහෙම කිව්වේ එහෙම වෙන එක හොඳ නෑ කියලා.
     
    එකඟයි. හැම වෘත්තියටම ඔ්ක දාන්න බැරිවෙන්න පුලුවන්. ඡන්දෙ දුන්නා කියල හැමදේකටම ඔලුව වනන එකත් අමු හරක් වැඩක්. හැබැයි මේ රටේ එකවුන්ටබිලිටි කියන එක හරිම අඩුවෙන තියන දෙයක්. අන්න ඒක නතර වෙන දවසට ප්‍රශ්න ගොඩක් නිකංම නැති වේවි
     
    • Like
    Reactions: KSPathirana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    lol Gon httpla.. unwa follow karana unuth e wagema Harak set ekak thamai.. :lol:
    අවුරුදු ගාණක් ඉස්කෝලෙක උගන්වන්නේ නැතුව,පඩියයි දීමනායි ඔක්කොම අර ගත්තු කාලකන්නියෙක් මූ
     
    • Like
    Reactions: dinuksha_asela

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    අනිවාර්යයෙන් ලයිසන් එකක් දෙන්න ඕනේ. එක බොරුවක් ලමයි 1000 අතරේ ගියොත් ඒක ගුණනය වෙන විදිය භයානකයි.

    ලයිසන් අලුත් කරන්න අවුරුදු 5 න් 5 ට විභාග දෙන්න ඕනේ
    අලුත් අප්ඩේට්ස් වල කරිකියුලම් කරලා ඒවගේ පැවරුම් ඉවර කරලා සම්බිට් කරන්න ඕනේ ලයිසන් රිනිව් කරන්න
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    587
    422
    63
    ඉතිං හොඳයි නෙ යකෝ. කී දෙනෙක් ටියුෂන් කරනවද බොරු සුදුසුකම් එක්ක
    සුදුසුකම් නැතිව උගන්නන හැම එකාටම ෂොට් එක දෙනවා. ගුරුවරුන්ට විතරක් නෙමෙයි හැම රස්සාවටම ලයිසන් එකක් අනිවාර්ය කරන්න ඔ්න සුදුසුකම් මත. එහෙම උනාම අටවන බාස්ලා , අටවන සොෆ්ට්වෙයා බුවාලා, අටවන වෙදාලා, අටවන හැත්ත බුරුත්තටම කෙලවෙලා යනවා.
    Ubata meke yati aramuna therenne naha mee wassa. License fee eka free denna puke amaruwak na aniwaren licence fee ekak add wei, gewana tax walata amatarawa
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    Ubata meke yati aramuna therenne naha mee wassa. License fee eka free denna puke amaruwak na aniwaren licence fee ekak add wei, gewana tax walata amatarawa
    ඔව් ඉතිං එහෙම තමයි කරන්න ඔ්න. නැත්තං ඒව ගවර්න් කරන බොඩි වල උන්ට පඩි දෙන්නෙ ජනාධිපතිගෙ ගෙදරන් ගෙනැල්ල යැයි. ඒ උනාට එල වස්සො උඹට මේකෙ කොස්ට් ටු බෙනිෆිට්ස් රේෂියෝ එක හදාගන්න තරං මොලයක් නැතිද
    මකබාස්ලා අටවන ඒවගෙන් වෙන පාඩු, හොර ගුරාලා ගෙන් ළමයින්ට වෙන දීර්ඝ කාලීන පාඩු , සුදුසු නැති උන් සුදුසු නැති දේවල් කරලා රටට වෙන පාඩු ටික ෆික්ස් වෙන එක හොඳ නැද්ද?

    මං නං කියන්නෙ උඹ හදන ගෙදරට මක බාසෙක් සෙට් වෙන්න ඔ්න, උඹ ගන්න වාහනේට මකබාස් ගරාජ් එකක් සෙට් වෙන්න ඔ්න. ලක්ෂ ගණන් පාඩු වෙද්දි උඹේ චූටි මොලේට තේරෙයි කිරියෙ එකෙක් මෙහෙම කතාවක් කිව්වනෙ බොලේ. මාත් එල වස්සා වගේ උට බැන්නානේද බොලේ.. අනේ මං වගේ හරකෙක් කියලා. එහෙම ලයිසනින් සිස්ටම් එකක් තිබිලා සුදුසුකම් නැති සිප්පි කෑලි ෆීල්ඩ් එකෙන් අයින් වෙලා තිබ්බනං මට මේ වගේ හරියක් වෙන්නෙ නෑනෙ.. කියලා..
     
    • Love
    Reactions: PolHora

    Ithin ban wadak karaganiddi therenavane kapti horu mokkuda kiyala? habai uba kiyana eke loku point ekak tiyenava hithanna
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,435
    2,787
    113
    මට ඉස්සර වෙලාම කියන්නකො ඔයා ඉන්නෙ කොහෙද කියලා. ලංකාව ගැන ප්‍රායෝගික අත්දැකීම් අඩු විත්තියක් පේනවා.
    ලයිසන් දෙන්න සුදුසුකම් තියන ගවර්නින්ග් බොඩි එකක් හැදෙන්න ඔ්න. මකබාස්ලා මකබාස් ගරාජ් කියලා ලේබල් ගහගන නෑනේ. ලස්සනට ගරාජස් තියාගන ඉන්නවා. මනුස්සයන්ට පරිචිත්ත විඥානන ඥානය නෑනෙ අදුනගන්න. අදුනගන්නකොට ටූ ලේට්.
    නිකමට EV Club පැත්තෙ, මෝටර් මිකැනික් දැනුම ගෘප් පැත්තෙ කැරකිලා බලන්නකො ලස්සනට ප්‍රෝ ලුක් තියන ගරාජ් කීයකින් ගම කාල තියනවද කියල..
    ඒ වගේම හොඳ කොලිටි ප්‍රෝලුක් තියන ගරාජස් වගේම චූටි පොට්ස් වල පට්ට ටැලන්ටඩ් මැකැනික්ලා ඉන්නවා. පොදු ජනතාවට අදුනගන්න හැකියාව තියෙන්න ඔ්න හූස් හූ කියල. ඒ දේ කරන්න පුලුවන් මේ වැඩෙන්.
    ඔයා ගෙවල් හදන උන්ගෙ තියන ගෘප් වලට ගිහිං බලන්නකො සමහර සෙල්ෆ් ක්ලෙයිම්ඩ් ප්‍රෝ ලගෙ වැඩ. සල්ලි වියදම් කරලා ගේ හදනකොට බුල කෙලියාම කාටද පාඩු? මිනිස්සුන්ට අදුනගන්න සපෝට් එකක් තියෙන්න ඔ්න හූස් හූ කියලා. ‌මේ කියල තියන සරල දේවල් ඔයාට තේරෙන්නෙ නැත්තං වැඩකුත් නෑ. සතියක් අත් උදව් දෙන්න ගිය එකා ටික කාලෙකින් බාස් වෙලා ප්‍රෝජෙකට්ස් ගන්න යනවා. අන්තිමට ඌව විශ්වාස කරලා හදන්න දුන්න මිනිහා අමාරුවේ. අන්න ඒක නතර වෙන්න ඔ්න

    ගුරුවරු ගත්තාම උගන්වන්න විතරක් දැනගන වැඩක් නෑ. ළමා මනෝ විද්‍යාව වගේ ගොඩක් දේවල් තියනවා එයාල දැනගන්න ඔ්න. දැනට විද්‍යාපීඨ වල ඒ මොඩියුල්ස් උගන්වනවා. හැබැයි ඉඩියු ඩිග්‍රි නැතිව උගන්වන කීදෙනෙක් ඉන්නවද? කාටද අන්තිමට පාඩුව.

    උඹට හෑල්ල ලියලා බුකියට ගියා විතරයි දැක්කෙ මේක.. බලපං සෙල්ෆ් ක්ලේම් ප්‍රෝ ල.. සහ හරි ප්‍රෝ ල අතර වෙනස.
    අන්න ඒකයි කියන්නෙ මේව නියාමනය වෙන්න ඔ්න කියල. දැං උඹ හදන ගේ කඩං වැටුනොත් ඒකෙ පාඩුවට ලයබල් කෙනෙක් ඉන්නවද? නෑනෙ උඹට පාඩුව දරාගන්න වෙනවා. නැත්තං මකබාසට තගදාල උගෙන් ගන්න වෙනවා. එහෙම නොවෙන්න තමයි ලයිසන් සිස්ටම් එකක් ඔ්න. රෙජිස්ට්‍රේෂන් සිස්ටම් එකක් ඔ්න. ෆ්රේම්වර්ක් එකක් ඔ්න. එතකොට බුල කෙලියොත් එකවුන්ටබිලිටි එක ගන්න ඔ්න. ලයිසන් කැන්සල් වෙන්න ඔ්න.. සිප්පි කෑලි ඉන්ඩස්ට්‍රියෙන් විසිවෙලා යන්න ඔ්න. එතකොට මිනිස්සුන්ට හිතේ සැනසිල්ලෙන් වැඩක් කරගත්තෑකි

    මං කියන්නෙ මෙච්චරයි. ලංකාවේ ඔය කියන quality වැඩ පුලුවන් අය ඉන්න ප්‍රමාණය සහ ඒ වැඩ කරවගන්න තියෙන විශාල demand එකේ ලොකු gap එකක් තියෙනවා.

    ඒකයි මිනිස්සු එක එක මකබාස්ලා ගාවට යැවෙන්නේ.

    ලංකාවේ බදාම අනපු එකා බාස් වෙන්නේ අන්න ඒ gap එක නිසා demand එකක් තියෙන නිසා. ලංකාවේ skilled professionalsලගේ අඩුවක් තියෙන්නේ. ඒක වෙන්න හේතු කීපයක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් ඔය වැඩ කරන මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් මුදලක් ලැබෙන්නේ නෑ ඒ රස්සාවෙන්. ඒහින්දා මොළයක් තියෙන මිනිහෙක් ඔය රස්සාවලට ලේසියට එවෙන්නේ නෑ. ගොඩක් විට රට ගිහිං එහෙ වැඩ කරනවා මොකද ඒ රටවල් වල ඒ skill එකට හරිහමන් ගෙවීමක් කරන නිසා.

    ඔය license දෙන වැඩේ ආවොත් අටවගන්නවත් බාසෙක් නැතිවෙන එක තමා වෙන්නෙ. ඔය කියන විදිහට වැඩ පුලුවන් මිනිස්සු කීයෙන් කීයද ඉන්නේ?

    සමහරවිට මේකෙ ඉන්න කීප දෙනාට afford කරන්න පුලුවන් උනාට, ලංකාවෙ 80%කට බෑ skilled professional කෙනෙක් afford කරන්න. ඒහින්ද, අසවල් මාමා අසවල් අයියා ලවා ලාභෙට වැඩේ කරවගන්නවා. යාංතං පැලක් අටෝගෙන ජීවත් වෙනවා. මට තේරෙන්නේ නෑ කොහොමද ඔය ප්‍රශ්නය license එහෙකින් විස්ඳෙන්නේ කියලා.

    දැන් ඔය private bus regulate කරන්න කියලා route permits දෙන්නේ ලංකාවේ governing body එහෙකින්. සුපිරිම corruption අන්න. මේකේ corruption ගැන දවසක් කතාකරන්න පුලුවන්. දැන් ඔය route permit දීමෙන් private bus වල quality එක උඩ ඇවිත් තියේද? ලංකාවෙ 80% දෙනාට හෝල්ට් 5ක් යන්න afford කරන්න පුලුවන් ගානට තමා private bus දුවන්නේ. ඉතිං උන් ලාභ කරන්න ලොරි චැසි බස් රේස් දුවනවා. ඕක regulate කරන්න කියලා මොන නීති ගෙනාවත් බිම්මට්ටමෙ තත්ත්වේ ඕක.

    ලංකාවේ මිනිස්සුන්ගේ ආදායම් මට්ටම ඉහළ දන්නේ නැතුව license ගෙනාවයි කියලා වෙනසක් වෙන්නේ නෑ. ප්‍රශ්නය තව වැඩිවෙනවා. සමහරවිට මෙතන ඉන්න මැද පන්තියේ ප්‍රශ්නයට උත්තරයක් වෙන්න ඕනි ඔය යෝජනා කරන්නේ. හැබැයි ඕකෙන් එන අනිත් consequences ගැනත් හිතන්න.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,967
    5,633
    113
    Ithin ban wadak karaganiddi therenavane kapti horu mokkuda kiyala? habai uba kiyana eke loku point ekak tiyenava hithanna
    මෙහෙමනෙ මචං. කපටි හොරු වෙනයි ඇත්තටම දන්නැති උන් වෙනයි.
    ගොඩක් අයට එහෙම සාමන්‍ය දැනීම ලොකුවට නෑ මචං ඔය වැඩ කරවගනිද්දි. එහෙම උනාම නිකංම හොරුන්ට අහුවෙනවා. මේ වැඩෙන් වෙන්නෙ ලයිසන් කැන්සල් වෙයි කියන බයට කපටි හොරු ඒවා කරන ප්‍රමානය අඩු වෙනවා. දන්නැතිව වැඩේ නාගන්න උන් එක්කෝ හරියට ඉගනගන ෆිල්ඩඑකටඑනවා නැත්තං හිමීට ඒකෙන් අයින් වෙලා යනවා

    ආන්න උඹ වරද්දගත්ත තැන. ඔය වැඩ කරන උන් අම්බානකට හම්බකරනවා. නිකමට හොයලා බලපං උන්ගෙ දවසෙ පඩිය කීයද කියලා. ලංකාවෙ තියන ලොකුම දුර්මතයක් තමයි ගොවිතැන් කරන අය, බාස් වැඩ, ප්ලම්බින් කරන අයට හරිහමන් මුදලක් ලැබෙන්නෙ නෑ කියල. සම්පූර්ණ වැරදි කතාවක්. බාස්ලා සහ ගෝලයෝ මාසෙට හොයන ගාන ගුරුවරයෙක් හොයන ගානට වඩා වැඩියි. දවසෙ කුලියට වැඩ කරන මිනිහෙක් අඩුම හැට දාහක් හොයනවා මාසෙකට. ඔය මිනිස්සුන්ට නැත්තෙ මොකද්ද දන්නවද? මූල්‍ය සාක්ෂරතාවය. මුදල් කලමණාකරනය කරගන්න තේරෙන්නෙ නෑ. ඒ නිසා සල්ලි ලොස් වෙනවා. හැබැයි ඒක දන්න උන් මාර විදිහට දියුණු වෙනවා. හොයලා බලපං. මම පුද්ගලිකව දන්න උන් ඉන්නවා වාහන දෙක විතර තියන, ප්‍රොපර්ටීස් තියන.

    උඹ දැන් නැතිවෙනවා කිව්වට ඒ මිනිස්සු මොනවා කරන්න යාවිද ? උනුත් මොනා හරි කරන්න එපැයි. එහෙම නැතිවෙන්නෙ නෑ. අනික දැනුම ලබාගන්න තියන අවස්ථා කිසිම අඩුවක් නෑ. ටෙක් වල තියන කෝසස් බලපංකො. ඒව වේලෙනවා මිනිස්සු නැතිව. ඇයි මිනිස්සු නැත්තෙ ? බදාම අනන බුවා මාස කීපයක් බදාම අනලා බාස් වෙන්න පුලුවන් කියලා දන්න හින්දා ටෙක් කෝස් එකක් ෆලෝ කරන්න යන්නෙ නෑ. හැබැයි මේකෙන් උඹ ඔය කියන ගැප් එක ෆිල් වෙන්න ගන්නවා.

    කරප්ෂන් ගැන උඹ කියන කතාවට කියන්න ඔ්න දේ මම කිව්වා වේලාසනම.
    ------ Post added on Jul 24, 2025 at 11:11 AM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,455
    113
    New Zealand
    කර්ම

    කාව හරි විවේචනයකරලා, කකුලෙන් ඇදලා ,වැඩ කඩාකප්පල් කරපු උන්ට ඒවාට මේ ආත්මෙදිම රිටන් එක ලැබෙන හැටි මේ මාස 06ට හොදටම දැක ගන්න පුලුවන් උනා. කවදාවත් කාටවත් කැ#රි වැඩ කරන්න එපා. ස්වභාවදර්මයෙන් එන රිටන් එක බොහෝම දරුණුයි
     
    • Like
    Reactions: Dr.Amdan

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,435
    2,787
    113
    මෙහෙමනෙ මචං. කපටි හොරු වෙනයි ඇත්තටම දන්නැති උන් වෙනයි.
    ගොඩක් අයට එහෙම සාමන්‍ය දැනීම ලොකුවට නෑ මචං ඔය වැඩ කරවගනිද්දි. එහෙම උනාම නිකංම හොරුන්ට අහුවෙනවා. මේ වැඩෙන් වෙන්නෙ ලයිසන් කැන්සල් වෙයි කියන බයට කපටි හොරු ඒවා කරන ප්‍රමානය අඩු වෙනවා. දන්නැතිව වැඩේ නාගන්න උන් එක්කෝ හරියට ඉගනගන ෆිල්ඩඑකටඑනවා නැත්තං හිමීට ඒකෙන් අයින් වෙලා යනවා

    ආන්න උඹ වරද්දගත්ත තැන. ඔය වැඩ කරන උන් අම්බානකට හම්බකරනවා. නිකමට හොයලා බලපං උන්ගෙ දවසෙ පඩිය කීයද කියලා. ලංකාවෙ තියන ලොකුම දුර්මතයක් තමයි ගොවිතැන් කරන අය, බාස් වැඩ, ප්ලම්බින් කරන අයට හරිහමන් මුදලක් ලැබෙන්නෙ නෑ කියල. සම්පූර්ණ වැරදි කතාවක්. බාස්ලා සහ ගෝලයෝ මාසෙට හොයන ගාන ගුරුවරයෙක් හොයන ගානට වඩා වැඩියි. දවසෙ කුලියට වැඩ කරන මිනිහෙක් අඩුම හැට දාහක් හොයනවා මාසෙකට. ඔය මිනිස්සුන්ට නැත්තෙ මොකද්ද දන්නවද? මූල්‍ය සාක්ෂරතාවය. මුදල් කලමණාකරනය කරගන්න තේරෙන්නෙ නෑ. ඒ නිසා සල්ලි ලොස් වෙනවා. හැබැයි ඒක දන්න උන් මාර විදිහට දියුණු වෙනවා. හොයලා බලපං. මම පුද්ගලිකව දන්න උන් ඉන්නවා වාහන දෙක විතර තියන, ප්‍රොපර්ටීස් තියන.

    උඹ දැන් නැතිවෙනවා කිව්වට ඒ මිනිස්සු මොනවා කරන්න යාවිද ? උනුත් මොනා හරි කරන්න එපැයි. එහෙම නැතිවෙන්නෙ නෑ. අනික දැනුම ලබාගන්න තියන අවස්ථා කිසිම අඩුවක් නෑ. ටෙක් වල තියන කෝසස් බලපංකො. ඒව වේලෙනවා මිනිස්සු නැතිව. ඇයි මිනිස්සු නැත්තෙ ? බදාම අනන බුවා මාස කීපයක් බදාම අනලා බාස් වෙන්න පුලුවන් කියලා දන්න හින්දා ටෙක් කෝස් එකක් ෆලෝ කරන්න යන්නෙ නෑ. හැබැයි මේකෙන් උඹ ඔය කියන ගැප් එක ෆිල් වෙන්න ගන්නවා.

    කරප්ෂන් ගැන උඹ කියන කතාවට කියන්න ඔ්න දේ මම කිව්වා වේලාසනම.
    ------ Post added on Jul 24, 2025 at 11:11 AM
    මං කියන්නේ ඒගොල්ලො හම්බකරන ගාණ ගැන නෙමේ. මං කියන්නේ ඇයි ඔය රැකියාව කරන පිරිස අතර skilled අය අඩු කියලා? ඕක compare වෙන්න ඕනි ඒවගේ skilled professional කෙනෙක්ට මෙහෙ දෙන pay එකයි වෙන රටක දෙන pay එකයි එක්ක. මිනිස්සු කැමතියි තමන්ගෙ skill එකට වැඩිපුර ගෙවන තැනට යන්න. මෙහෙ කවදාවත් ඒවගේ pay එකක් දෙන්න බෑ.

    අනික ඔය කියන මාර විදිහට හම්බකරන කතාව ප්‍රධාන නගර අවට ඇත්ත වෙන්න පුලුවන්. මේ රටේ අති බහුතරය ජීවත් වෙන්නෙ එහෙම තැන්වල නෙමේ.

    අන්තිමට සේරම වෙන්නෙ demand-supply මත මිළ තීරණය වෙන market එකක් ඇතුළේ. ඇත්ත ප්‍රශ්නය තියෙද්දි වැඩි වැඩියෙන් regulations දාන්න දාන්න වෙන්නේ black market, corruption and illegal දේවල් සිද්දවෙන.

    ප ලි: මාත් කැමතියි well regulated රටක/ලෝකෙක හැමදේම පහසුවෙන් reliable විදිහට කරගන්න. ඒත්, ඔය යතා ස්වභාවය ඕකයි.
    සහ අර financial literacy වල ගැටලුවට මං එකඟයි. ලංකාවෙ ලොකුම ප්‍රශ්නයක්. ඒකත් ඔය ලොකු ප්‍රශ්නයේ අතුරු ප්‍රතිඵලයක්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් දේශපාලනයේ නෑ කියන මෙයා කිව්වා වගේ හොඳම සෙට් එකක් නේ පාර්ලිමේන්තු යවා තියෙන්නේ..