මාලිමා කැබිනෙට්ටුව පත් කරන්න ලෑස්තියි…🧭👌

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    එළඹෙන 18 වෙනිදා නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත් කිරීමට නියමිත බව ජාතික ජනපදවියගේ අනුරාධපුර දිස්ත‍්‍රික් නායක වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

    21 වැනිදා නව පාර්ලිමේන්තුව කැඳවන බවද හෙතෙම කියා සිටී.

    ජනතාව විසින් මෙවර පාර්ලිමේන්තුවට ජාතික ජන බලයේගයේ එකසිය හැටක් මන්ත්‍රී ධුර ලබා දෙමින් වගකීම් ඉටු කර ඇති බවද හෙතෙම පවසයි.

    එමෙන්ම ආණ්ඩුවද දියුණු රටක් ගොඩනැගීමේ කාර්යා වහාම ආරම්භ කරන බවත් හෙතෙම පැවසීය.

    උපරිම වශයෙන් ඇමතිවරුන් විසි පස්දෙනෙකුගෙන් මෙම කැබිනට් මණ්ඩලය සමන්විත වනු ඇත.

    නියෝජ්‍ය අමාත්‍යවරුන් විසිපස්දෙනෙකුද උපරිමව පත් කිරීමට නියමිතව තිබේ.

    රාජ්‍ය අමාත්‍යවරුන් හෝ කැබිනට් නොවන ඇමතිවරුන් කිසිවකු නව රජ යටතේ පත් නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා මෑතකදී කියා සිටියේය.

    නව පාර්ලිමේන්තු සැසි වාරය එළැඹෙන විසි එන් නැනිදා ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.

    ඒ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුවයි.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    3k ati kiwwe kalin
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,142
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රාජ්‍ය අමාත්‍යවරුන් හෝ කැබිනට් නොවන ඇමතිවරුන් කිසිවකු නව රජ යටතේ පත් නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා මෑතකදී කියා සිටියේය.
    එතකොට ඉතුරු 109ට මොනාද දන්නෑ දෙන්නෙ :rolleyes:
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඇමතිලා 25 යි
    නියෝජය ඇමතිලා 25 යි

    කියනකොට වෙන එකක් කරනකොට තව එකක්🍌🍑😂
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    3k ati kiwwe kalin

    See how cunning they're
    සීනි ඇමති
    කිරි බිත්තර ඇමති
    බතික් ඇමති
    මැටි කර්මාන්ත ඇමති

    වගේ ඇමතිකම් දෙද්දි කට පුක වහන් ඉදපු උන්
    දැන් මේකට නහිනව
    දහ දුක් විද විද තමන් චන්දෙ දුන්න එකා හොරා කනව බලන එක තමයි එකම සන්තෝසෙ
    මහ කාලකන්නි තොපි
    තූ
     
    • Haha
    Reactions: kinkon