හිතාගන්නවත් බැරි විදිහට දියුණු වෙනවා.කොරියාව, මැලේසියාව, වියට්නාමය වගේ..දැන් හොරු නෑනේ...හැබැයි මාලිමා අාණ්ඩුවම තියෙන්න ඕන අවුරුදු 30ක් වත්..නැත්නම් බෑ..
mun rata haduwe naththan wena karanna puluwan kawruth na.. aye walata thama..
hamotama wahana wage level ekata rata enna thawa awrudu 15 wath yai..
සහනාධාර වැඩි කරන එකලංකාවෙ සංවර්ධනය කියන එකේ තේරුම දන්නෙ නෑ
හිතන්නෙ ලොකු පාරවල් හදන එකයි බිල්ඩින් හදන එකයි සංවර්ධනය කියල.
මුන්ට නම් airport එකක් තිබ්බටත් අවුලක් නෑ . විදේශ රැකියා වලට ඔක්කොම ගෑනු යනවා නේ ?