මාලිමා රජය යටතේ ලංකාවේ සංවර්ධනය මොන වගේ වෙයිද ?

ආර්ථික, සමාජයීය, යටිතල පහසුකම් සංවර්ධනය මොන වගේ වෙයිද ?

  • ලොකු සංවර්ධනයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා

    Votes: 44 39.6%
  • දැනට තියෙන තත්වේ අනුව කිසිම සංවර්ධයනයක් වෙයි කියලා හිතන්න අමාරුයි

    Votes: 67 60.4%

  • Total voters
    111

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ලංකාවෙ සංවර්ධනය කියන එකේ තේරුම දන්නෙ නෑ
    හිතන්නෙ ලොකු පාරවල් හදන එකයි බිල්ඩින් හදන එකයි සංවර්ධනය කියල.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lankawe sanwardanaya kiyala deyak kare kawuda??

    mahinda karapu sanwardanayak kawuru hari kiyapalla balanna?????
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    අපි රට ස්වර්ග රාජ්‍යයක් කරනවම තමයි..- මාලිමා මන්ත‍්‍රී

    March 6, 2025 at 12:00 pm | lanka C news
    අපි රට ස්වර්ග රාජ්‍යයක් කරනවම තමයි..- මාලිමා මන්ත‍්‍රී

    ශ්‍රී ලංකාව අනිවාර්යෙන්ම ස්වර්ග රාජ්‍යයක් කරා තම ආණ්ඩුව යටතේ ගෙන යන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවිර මහතා සඳහන් කරයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,534
    113
    හිතාගන්නවත් බැරි විදිහට දියුණු වෙනවා.කොරියාව, මැලේසියාව, වියට්නාමය වගේ..දැන් හොරු නෑනේ...හැබැයි මාලිමා අාණ්ඩුවම තියෙන්න ඕන අවුරුදු 30ක් වත්..නැත්නම් බෑ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,971
    167,790
    113
    එකමත් එක රටක
    PSQT6fQ.jpg


    හිතාගන්නවත් බැරි විදිහට දියුණු වෙනවා.කොරියාව, මැලේසියාව, වියට්නාමය වගේ..දැන් හොරු නෑනේ...හැබැයි මාලිමා අාණ්ඩුවම තියෙන්න ඕන අවුරුදු 30ක් වත්..නැත්නම් බෑ..
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ලංකාවෙ සංවර්ධනය කියන එකේ තේරුම දන්නෙ නෑ
    හිතන්නෙ ලොකු පාරවල් හදන එකයි බිල්ඩින් හදන එකයි සංවර්ධනය කියල.
    සහනාධාර වැඩි කරන එක
     
    • Love
    Reactions: Wadakaru

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    ලංකාවේ ඔක්කම එක මට්ටමකට එනවා ඔක්කොම දුප්පත් වෙන්වා