මාලි/මාවෙන් නොමිනේෂන් දීලා .

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පොහොට්ටුවෙන් අලියගෙන් සහ
    ස/ජියගෙන් නොමිනේෂන් දුන්නේ නැති උන්ට,
    මාලි/මාවෙන් නොමිනේෂන් දීලා .
    ඔක්කොම කුණු බේරේ වැවට.

    327730343_905579420581672_6424869736697576422_n.jpg
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මාලි/මාවෙන් කියන්නෙ අලුත් එකක්ද? මාලියි මාවනුයි ද ඉන්නෙ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    පොහොට්ටුවෙන් අලියගෙන් සහ
    ස/ජියගෙන් නොමිනේෂන් දුන්නේ නැති උන්ට,
    මාලි/මාවෙන් නොමිනේෂන් දීලා .
    ඔක්කොම කුණු බේරේ වැවට.

    327730343_905579420581672_6424869736697576422_n.jpg
    🌷 සමුපකාර සභාපති කෙනෙක්.....

    One of Jonhston's secretary
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අරගලේ එක්ක මොලේ පෑදුන කෙනෙක් වගේ
    බයියන්ගේ මොළේ කොහේ පැදේන්න ද බන්.. ඕකා දින්නොත් අනිවා කරනම ගහනවා.. මන් අද කිව්වා කියලා මතක තියා ගනින් :rofl:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බයියන්ගේ මොළේ කොහේ පැදේන්න ද බන්.. ඕකා දින්නොත් අනිවා කරනම ගහනවා.. මන් අද කිව්වා කියලා මතක තියා ගනින් :rofl:

    දෙන්න කලින් නාමල් කරුනාරත්ත වගේ අයගෙන් මෙයා ගැන බලනවා නේ.. මම හිතන්නේ background අවුලක් නැතුව ඇති. ඇත්ත තත්තවේ ඉතින් චන්දෙන් පස්සේ තමයි බලන්න වෙන්නේ. :yes:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දෙන්න කලින් නාමල් කරුනාරත්ත වගේ අයගෙන් මෙයා ගැන බලනවා නේ.. මම හිතන්නේ background අවුලක් නැතුව ඇති. ඇත්ත තත්තවේ ඉතින් චන්දෙන් පස්සේ තමයි බලන්න වෙන්නේ. :yes:
    ඔව් කොහොමත් දෙන්නෙ ජවිපෙ ට තමා මාත්.. කලින් දීලම නැහැනේ මේපාර දීලා බලමු මොකද කරන්නේ කියලා :) :)
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,886
    10,083
    113
    පොහොට්ටුවෙන් අලියගෙන් සහ
    ස/ජියගෙන් නොමිනේෂන් දුන්නේ නැති උන්ට,
    මාලි/මාවෙන් නොමිනේෂන් දීලා .
    ඔක්කොම කුණු බේරේ වැවට.

    327730343_905579420581672_6424869736697576422_n.jpg
    මේකනම් අනිත් උන්ට කඩේයන පේජ් එකක් වගේ ෂුවර් එකටම. පෝස්ට් එක හදලා තියෙන විදියෙන් කියන්නෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාව හදන්න බෑ බන් අලියා ටැලිපෝන් පොහොට්ටු මාලිමා සීනූ ඔක්කොම එකයි. ඔය ජරා පක්ශ සෙට් එකම තමා රට කෑවේ. හරි නායාකයෙක් නැත්නම් චන්දේ නොදී ඉන්න එක සැපයි එක එක රැලී වලට චූන් වෙලා චන්දෙ දීල පුකේ ඇර ගන්නෙ නැතිව
     

    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    පොහොට්ටුවෙන් අලියගෙන් සහ
    ස/ජියගෙන් නොමිනේෂන් දුන්නේ නැති උන්ට,
    මාලි/මාවෙන් නොමිනේෂන් දීලා .
    ඔක්කොම කුණු බේරේ වැවට.

    327730343_905579420581672_6424869736697576422_n.jpg
    good old memories of combined maths class @ YMBA kurunegala:yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,932
    113
    ආශ්චර්යමත් රටක
    බයියෙක් නං මොන පක්ෂෙන් ආවත් බයියම තමයි. 👌👌 මාලිමාව කියන්නෙ බයි කුණු ගොඩවල් ගන්න පක්ෂයක් නං ඒක ගැනත් හිතල බලන්න වෙනවා. ( ඔය බයි කතාව ඇත්ත නං)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @Xi Jinping @kasun_kbp වගේ කුණුහරප ජෙප්පොන්ට පොහොට්ටු හොර බයියන්ගේ පුක හෝදන්නත් උනානේ :ROFLMAO:. මෙච්චර ඉක්මනට වෙයි කියල මම නම් හීනෙකින් වත් හිතුවේ නෑ 🤭:ROFLMAO:🤭:ROFLMAO: