මාලි මහින්දට ස්තුති කළා. හරි. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. ඒවෙලාවේ ඉන්න රජ්‍යය නායකයා හැටියට දක්ෂ ක්‍රීඩකයෙක් අසනීපෙන් ඉද්දි උදව් කිරීම වරදක් නෙවෙයි වගේම කරන්නත් ඕන. දැන් එක බේස් කරගෙන මහින්දව ආයෙත් පුම්බන එකයි වරද. මහිදන්ගේ දැන් විෂන් එක ෆේල්. ඒ විතරක් නෙවෙයි ඔතන ඉන්න නාකි පප්පල ගොඩ දෙනෙක්ගේත් එහෙමයි. Presidentship එක ගෙන්න ඕන අවුරුදු 40 - 60 අතර පරම්පරාවට. කොටින්ම 78 රහ දන්න ඕනෑම කෙනෙක් කැමැති ඔය පට්ටමට ගිහින් ආතල් එක ගන්න. හිතපන් දේශපාලුවෝ ගැන නෙවෙයි තමන්ගේ දරුවෝ ගැන, උන්ගේ දරුවෝ ගැන.![]()
Justin trudo වගේ ponsi dial එකක්ද
මාලිගාව තියෙන්නේ කොහෙද රේස් ගියේ කොහෙද කියල දන්නේ නෑ ඔහේ කෑ ගහනව.




