මාලි_මහින්ද

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මාලි මහින්දට ස්තුති කළා. හරි. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. ඒවෙලාවේ ඉන්න රජ්‍යය නායකයා හැටියට දක්ෂ ක්‍රීඩකයෙක් අසනීපෙන් ඉද්දි උදව් කිරීම වරදක් නෙවෙයි වගේම කරන්නත් ඕන. දැන් එක බේස් කරගෙන මහින්දව ආයෙත් පුම්බන එකයි වරද. මහිදන්ගේ දැන් විෂන් එක ෆේල්. ඒ විතරක් නෙවෙයි ඔතන ඉන්න නාකි පප්පල ගොඩ දෙනෙක්ගේත් එහෙමයි. Presidentship එක ගෙන්න ඕන අවුරුදු 40 - 60 අතර පරම්පරාවට. කොටින්ම 78 රහ දන්න ඕනෑම කෙනෙක් කැමැති ඔය පට්ටමට ගිහින් ආතල් එක ගන්න. හිතපන් දේශපාලුවෝ ගැන නෙවෙයි තමන්ගේ දරුවෝ ගැන, උන්ගේ දරුවෝ ගැන. :rolleyes:

    Justin trudo වගේ ponsi dial එකක්ද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    munta owa kiyala wadak naha ban
    kandy race eka thibba eka waradi
    eth eka thibbe maligawata 1km athin thibba paraka
    after party eka thibbe gatabe ground eke
    :yes: මාලිගාව තියෙන්නේ කොහෙද රේස් ගියේ කොහෙද කියල දන්නේ නෑ ඔහේ කෑ ගහනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකාලේ ආර්තිකේ 0යි නම් දැන් බකපන්කෝ රට එක තැන වගේ නේ

    එහෙම කියන්ඩ එපා.. ඔය කතා කරල තියෙන්නෙ පොන්නයගෙ ඇසට නොපෙනෙන මහා සoවර්ධනය ගැනනෙ... :shocked::shocked::shocked::shocked: ඒක පේන්නෙ ගූ කොතේ ලැට් හෝදන උන්ට විතරලු, උබල අපි වගේ උන්ට ඒව පේන් නැ...:no::no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාලි මහින්දට ස්තුති කළා. හරි. ඒක ඕන කෙනෙක්ට තේරෙනවා. ඒවෙලාවේ ඉන්න රජ්‍යය නායකයා හැටියට දක්ෂ ක්‍රීඩකයෙක් අසනීපෙන් ඉද්දි උදව් කිරීම වරදක් නෙවෙයි වගේම කරන්නත් ඕන. දැන් එක බේස් කරගෙන මහින්දව ආයෙත් පුම්බන එකයි වරද. මහිදන්ගේ දැන් විෂන් එක ෆේල්. ඒ විතරක් නෙවෙයි ඔතන ඉන්න නාකි පප්පල ගොඩ දෙනෙක්ගේත් එහෙමයි. Presidentship එක ගෙන්න ඕන අවුරුදු 40 - 60 අතර පරම්පරාවට. කොටින්ම 78 රහ දන්න ඕනෑම කෙනෙක් කැමැති ඔය පට්ටමට ගිහින් ආතල් එක ගන්න. හිතපන් දේශපාලුවෝ ගැන නෙවෙයි තමන්ගේ දරුවෝ ගැන, උන්ගේ දරුවෝ ගැන. :rolleyes:
    ඉතින් පුම්බන්නේ පුම්බන්න හේතු වෙන වැඩක් ඒ මනුස්සය කරපු හින්දනේ. :yes: දැන් මාලිංග හදිසියෙවත් කිව නං මහින්ද ඒ කාලේ මට මෙහෙම ජරා වැඩක් කරා කියල ටොයි ජනතාව නිකන් ඉඳියිද හම්මෝ මේක දෙක කරයි.

    කොහොමත් මහින්දට චන්දෙ දෙන උන් දෙනවා ආය මාලිංගට උදව් කරා කියල ටොයි ජනතාව මහින්දට චන්දෙ දෙන්නේ නෑ නෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    ඔව් ..පොනිල් මහ බැංකුව කැඩුවා කියලා ඊළඟ පාර උන්ට චන්දේ නොදී හිටියේ නෑනේ.
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මහින්දගෙ මොනාද බ්න් අමුතුවෙන් පුම්බන්ඩ තියෙන්නෙ ??? මට නම් තේරෙන්නෙ ඔය රිදිල කියන කතාවක් කියන එක විතරයි..මහින්දගෙ මොනාද අමුතුවෙන් පුම්බන්ඩ තියෙන්නෙ..උබේ අර මහින්දගෙ ආර්තීකේ 0 කියුව නේද, අර උබ්ලගෙ පොඩි කාර් ඇඩි එක මතකද , මහින්දගෙ කාලෙ ඉන්දියන් ඇල්ටො එකක් කියද බන් ලක්ශ 14/25-15.25 අතර උබේ ආර්තික ඔස්තාර් පොන්නයගෙ කාලෙ කීයද බන් ඉන්දියන් ඇල්ටො එකක් ?????????????????? කියද දැන් ????? එදා ලක්ශ 15 ගන්ඩ බැරි පොඩි කාර් තොපි දැන් ගනී :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මහින්දගෙ විෂන් ෆේල් ,පොන්නයගෙ විෂන් පට්ට, අර ෂාෆිවත් නිදහස් කරේ නේද එහෙම තමයි ඉන්ඩ ඔනෙ..එතකොටයි උබල වගේ ගූ ඇන් පී මීහරක්ට ගැලපෙන්නෙ..:yes::yes::yes::yes:

    අවුරුදු දහයක් රට හදන්න බැරිනම් තව කොහේ හදන්නද? මරාගේ පලවෙනි අවුරුදු හතර 2009 වෙනකොට රට නැත්තටම නැති වෙලා තිබුනේ.යුද්දය විකිනගෙන කාපු නිසා ආර්ථිකය බලන්නේ නැතිව වෝට් කරා.දෙවෙනි ටර්ම් එක 2010-2014 කාලේ රට නැත්තටම නැති වෙලා මිනිස්සුන්ට පාන් කියාගන්න බැරුව හිටියේ.ඒක නිසා අන්ඩුව වෙනස් කරා.අවුරුදු විස්සක් විතර වෙන ආන්ඩු කාපු රටක් අලුත් ආන්ඩුවකට වසර හතරකින් හදන්න බෑ.මරාට ආපහු දුන්නොත් රට අවුල් වෙනවා කියලා රටේ තීරණාත්මක බලවේගය දන්නවා.ගෝටා වගේ ලෝකෙන්ම බලු වෙලා ඉන්න මිනීමරුවෙක් රටට ගෙනාවොත් ලංකාවට සොරිම තමයි කියලා මේ රටේ තීරනාත්මක බලවේගය දන්නවා.බයියින් බයියොම තමයි.උන්ව වෙනස් කරන්න බෑ.නමුත් රටේ බහුතරය බයියන් නෙවෙයි:lol:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    "නටන ගෑනුන්ගේ පස්සට කැමරාව අල්ලන විට පසුබිමෙන් මාලිගාවේ පත්තිරිප්පුව තිබෙනවාද අපි අටුවෙමු"

    ටොයියෝ තාම හිතාන ඉන්නේ අර එඩිට් කරපු පොටෝ එක ඇත්ත එකක් කියල. :sorry:

    munta owa kiyala wadak naha ban
    kandy race eka thibba eka waradi
    eth eka thibbe maligawata 1km athin thibba paraka
    after party eka thibbe gatabe ground eke

    :yes: මාලිගාව තියෙන්නේ කොහෙද රේස් ගියේ කොහෙද කියල දන්නේ නෑ ඔහේ කෑ ගහනව.

    hmm...I never knew it.
    now I understand how important it is to verify facts before presenting them by any mean.
    anyway this was not a planned write. I just wrote what I thought :lol:
     
    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ඉතින් පුම්බන්නේ පුම්බන්න හේතු වෙන වැඩක් ඒ මනුස්සය කරපු හින්දනේ. :yes: දැන් මාලිංග හදිසියෙවත් කිව නං මහින්ද ඒ කාලේ මට මෙහෙම ජරා වැඩක් කරා කියල ටොයි ජනතාව නිකන් ඉඳියිද හම්මෝ මේක දෙක කරයි.

    කොහොමත් මහින්දට චන්දෙ දෙන උන් දෙනවා ආය මාලිංගට උදව් කරා කියල ටොයි ජනතාව මහින්දට චන්දෙ දෙන්නේ නෑ නෙ.

    මරා මොනාද බන් ක්‍රිකට් වලට කරලා තියෙන්නේ:lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුරුදු දහයක් රට හදන්න බැරිනම් තව කොහේ හදන්නද? මරාගේ පලවෙනි අවුරුදු හතර 2009 වෙනකොට රට නැත්තටම නැති වෙලා තිබුනේ.යුද්දය විකිනගෙන කාපු නිසා ආර්ථිකය බලන්නේ නැතිව වෝට් කරා.දෙවෙනි ටර්ම් එක 2010-2014 කාලේ රට නැත්තටම නැති වෙලා මිනිස්සුන්ට පාන් කියාගන්න බැරුව හිටියේ.ඒක නිසා අන්ඩුව වෙනස් කරා.අවුරුදු විස්සක් විතර වෙන ආන්ඩු කාපු රටක් අලුත් ආන්ඩුවකට වසර හතරකින් හදන්න බෑ.මරාට ආපහු දුන්නොත් රට අවුල් වෙනවා කියලා රටේ තීරණාත්මක බලවේගය දන්නවා.ගෝටා වගේ ලෝකෙන්ම බලු වෙලා ඉන්න මිනීමරුවෙක් රටට ගෙනාවොත් ලංකාවට සොරිම තමයි කියලා මේ රටේ තීරනාත්මක බලවේගය දන්නවා.බයියින් බයියොම තමයි.උන්ව වෙනස් කරන්න බෑ.නමුත් රටේ බහුතරය බයියන් නෙවෙයි:lol:

    ආපුගමන් මහ බැංකුව සුද්ද කලේ ඒකද පොන්ස්.
     
    ඉතින් බන් 2014 මිනිසුන්ට පාන් කියන්ඩ බැරුව උන්න නම්, ඒ කාලෙ හාල් කිලෝ එක කියද රුපියල් 50යි, ඒ කාලෙත් අමාරුවෙන් නම් උන්නෙ,,, උබේ පොන්නයගෙ කාලෙ දැන් හාල් කිලෝ එක කීයද 100යි, දැන් මිනිස්ස්සු සැපෙන්ද ඉන්නෙ සැපෙන්ද ?????????????????? :lol::lol::lol::lol:

    කවුද බන් රටේ තීරනාත්මක බලවේගය අර උබ කීව දෙමල සහ මුස්ලිම් උගත් චන්ද දායකයොද ... :lol::lol::lol::lol: ෂාෆිව එහෙම නිදහස් කරල උබේ පොන්නය උන්ගෙ චන්දෙන් දිනන්ඩ නේද ඉන්නෙ බලාගෙන... :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපුගමන් මහ බැංකුව සුද්ද කලේ ඒකද පොන්ස්.

    හා හා පොන්නයගෙ කුක්කො එක්ක කතා කරද්දි මහ බැoකුව ගැන මතක් කරනව නෙමේ, උන්ට ඕවට දෙන්ඩ උත්තර නැ යකෝ.. :rofl::rofl::rofl::rofl::rofl:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මහින්දගෙ මොනාද බ්න් අමුතුවෙන් පුම්බන්ඩ තියෙන්නෙ ??? මට නම් තේරෙන්නෙ ඔය රිදිල කියන කතාවක් කියන එක විතරයි..මහින්දගෙ මොනාද අමුතුවෙන් පුම්බන්ඩ තියෙන්නෙ..උබේ අර මහින්දගෙ ආර්තීකේ 0 කියුව නේද, අර උබ්ලගෙ පොඩි කාර් ඇඩි එක මතකද , මහින්දගෙ කාලෙ ඉන්දියන් ඇල්ටො එකක් කියද බන් ලක්ශ 14/25-15.25 අතර උබේ ආර්තික ඔස්තාර් පොන්නයගෙ කාලෙ කීයද බන් ඉන්දියන් ඇල්ටො එකක් ?????????????????? කියද දැන් ????? එදා ලක්ශ 15 ගන්ඩ බැරි පොඩි කාර් තොපි දැන් ගනී :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මහින්දගෙ විෂන් ෆේල් ,පොන්නයගෙ විෂන් පට්ට, අර ෂාෆිවත් නිදහස් කරේ නේද එහෙම තමයි ඉන්ඩ ඔනෙ..එතකොටයි උබල වගේ ගූ ඇන් පී මීහරක්ට ගැලපෙන්නෙ..:yes::yes::yes::yes:

    mama nam unp chande deelath na denneth na...
    my3 uncle ta nam dunna ;)

    present governemt eka gana mama katha kale naththe, e gana katha karana ekath appiriyai wage nisa. mahindage weak points highlight karapu eken mama kiyanne na present gov. eka success kiyala.

    mahindage weak points gana hari katha karanna hithenawa. but dan inna un gana ehemawath katha karanna hithenne na :yes:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    දැන් අපි මොකද්ද ඕකට කරන්න ඕනේ කියපන්. මාලි මහින්දට ස්තුති කලාම මහින්දට ලකුණු වැටෙන එක නවත්තන්න බෑ.
    මහින්ද අවශ්‍ය පුද්ගලයොන්ට උදව් කලේ ඇයි බලපන්. නාකි පප්පව ගෙදර යවලත් තාම cricket ගහන කොල්ලෝ පප්පට thank කරලා යන්නේ.
    එතකොට නාකි පප්පගේ දේසපාලනේ fail ද?

    වෙන රටවල් වල සාර්ථක නාකි පප්පල රටවල් ගොඩ දාල නැද්ද? වයස කියන්නේ එක factor එකක් විතරයි නේ. වයස විතරක් අරගෙන ඇවිල්ල ඔය ගහන්න යන්නේ වෙන ගේමක්.
    ගිය පාර චන්දෙදි ගෙනාවේ නිකැළැල් dial එකක් නේ. දැන් ගේන්න යන්නේ තරුණ එකෙක් ද ?
    :lol::lol::lol:

    othana inna set eka 78 raha danna un ban.
    oya positiion ekata ena okkoma dannawa oke thiyana benefits.
    Othanata giyata passe 5 years yanakam life eka full marvaoulus.
    eka ona ekek dannawa.
    othana enna ona e dewal kada wada ganne nathi dial ekak.
    ekai mama kiyanne. :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ..පොනිල් මහ බැංකුව කැඩුවා කියලා ඊළඟ පාර උන්ට චන්දේ නොදී හිටියේ නෑනේ.
    අන්නේකයි ඔය මැච් එක බලන්න ආපු ටොයි ජනතාව මාලිංග කිව කියල කවදාවත් රනිල් සර් රවී සර්ව දාල එන්නේ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    othana inna set eka 78 raha danna un ban.
    oya positiion ekata ena okkoma dannawa oke thiyana benefits.
    Othanata giyata passe 5 years yanakam life eka full marvaoulus.
    eka ona ekek dannawa.
    othana enna ona e dewal kada wada ganne nathi dial ekak.
    ekai mama kiyanne. :rolleyes:

    අනේ මේ පිචන් උනාට පස්සෙ, පුකේ මධයස්ත ටොක් දෙන්නෙ නැතුව වැඩක් බලාගනින් බන්..අපි නොදන්න උබල රනිලගෙ ලොල්ලො එනව රට කොරවන හැටි ගැන කියල දෙන්ඩ..:lol::lol::lol::lol::lol::lol:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    අනේ මේ පිචන් උනාට පස්සෙ, පුකේ මධයස්ත ටොක් දෙන්නෙ නැතුව වැඩක් බලාගනින් බන්..අපි නොදන්න උබල රනිලගෙ ලොල්ලො එනව රට කොරවන හැටි ගැන කියල දෙන්ඩ..:lol::lol::lol::lol::lol::lol:

    it's interesting to see how are you defending Mahinda
    anyway, I love your comments :lol::lol:

    yesterday I saw 'wiyath maga' program in our area, and there were a lot of vehicles around the place. seems like gota is redying. :rolleyes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    othana inna set eka 78 raha danna un ban.
    oya positiion ekata ena okkoma dannawa oke thiyana benefits.
    Othanata giyata passe 5 years yanakam life eka full marvaoulus.
    eka ona ekek dannawa.
    othana enna ona e dewal kada wada ganne nathi dial ekak.
    ekai mama kiyanne. :rolleyes:
    අනේ උඹ මහ සිඟිති විඳියට හිතන මනුස්සයෙක්
    මචං වයස නෙමෙයි vision එක අත්දැකීම් personality එක බලන්න ඕනේ.
    Pessimist දාල තිබුනා රාජ්‍යය නායකයන්ගෙ වයසත් එක්ක map එක ගොඩාක් අය 40 ගනන් වල ඉපදුන අය
    දැං බලපන් canada අර trudo දාගෙන නොන්ඩි වෙන හැටි. මෙහෙත්. එ දවස් වල උඩ දැම්මා එ මිනිහා. කිසිම personality එකක් නැති පෙන්දෙක් hitan ඉට වඩා හොඳයි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මුලින්ම උඹලයි මහ එකාට මහ බැංකුවෙන් හොරා කාපු සල්ලිටික ගෙනත් දීල ඉන්න කියපං

    ඊට පස්සෙ අපි කතා කරමු
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මුලින්ම උඹලයි මහ එකාට මහ බැංකුවෙන් හොරා කාපු සල්ලිටික ගෙනත් දීල ඉන්න කියපං

    ඊට පස්සෙ අපි කතා කරමු

    ewa singa wala malli.
    ewa aya enne na malli.
    api hari paw neda malli :(