දන්න කෙනෙක් කියන්න මාලුපාන් කොච්චර උෂ්නත්වයක් යටතේ කොච්චර වෙලාවක් බේක් කරන්න ඕනාද?
emoji diaries Well-known member May 26, 2020 12,820 39,771 113 Homagama Dec 30, 2020 #1 දන්න කෙනෙක් කියන්න මාලුපාන් කොච්චර උෂ්නත්වයක් යටතේ කොච්චර වෙලාවක් බේක් කරන්න ඕනාද?
Candid-B Well-known member Apr 25, 2019 34,881 1 60,774 113 Mother Earth Dec 30, 2020 #2 වැඩිය ඕන නෑ විනාඩි 10යි. විනාඩි 10ක් වත් ගහන්න. උෂ්ණත්වය බල බල ඉන්න ඕන නෑ. Reactions: Sutin and emoji diaries
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara Dec 30, 2020 #3 Candid-B said: වැඩිය ඕන නෑ විනාඩි 10යි. විනාඩි 10ක් වත් ගහන්න. Click to expand... Reactions: emoji diaries and Candid-B
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Dec 30, 2020 #4 බනිස් හදන ටෙම්ප් එක ඇති, 180 ~ 200c wala 10 to 20 minutes, ඕකත් බනිස් වර්ගයක් නේ, මම ටෝස්ටර් එකෙනුත් හදල තියෙනවා. Reactions: emoji diaries and Candid-B
බනිස් හදන ටෙම්ප් එක ඇති, 180 ~ 200c wala 10 to 20 minutes, ඕකත් බනිස් වර්ගයක් නේ, මම ටෝස්ටර් එකෙනුත් හදල තියෙනවා.
Sutin Well-known member Sep 23, 2016 1,161 1,034 113 Dukganna walawwa, Mahanuwara Dec 30, 2020 #5 පොරනෙන් පොරනෙට වෙනස් මචන්, කොහොම හරි පුච්චන් නැතුව ගන්න නම් සිහියෙන් ඉන්න ඕනි, මාළුපාන් දානකොට ගැනිට කියපන් උඩට බිත්තර සාරුටිකක් දාලා අතගාලා දන්නා කියලා, ඉක්මටන ගන්න ඕනිනම්. Reactions: Walter Hartwell White and emoji diaries
පොරනෙන් පොරනෙට වෙනස් මචන්, කොහොම හරි පුච්චන් නැතුව ගන්න නම් සිහියෙන් ඉන්න ඕනි, මාළුපාන් දානකොට ගැනිට කියපන් උඩට බිත්තර සාරුටිකක් දාලා අතගාලා දන්නා කියලා, ඉක්මටන ගන්න ඕනිනම්.