මාලුපාන් බේකින්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    දන්න කෙනෙක් කියන්න මාලුපාන් කොච්චර උෂ්නත්වයක් යටතේ කොච්චර වෙලාවක් බේක් කරන්න ඕනාද?
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    වැඩිය ඕන නෑ විනාඩි 10යි. විනාඩි 10ක් වත් ගහන්න.
    Candid-B
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,161
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    පොරනෙන් පොරනෙට වෙනස් මචන්, කොහොම හරි පුච්චන් නැතුව ගන්න නම් සිහියෙන් ඉන්න ඕනි, මාළුපාන් දානකොට ගැනිට කියපන් උඩට බිත්තර සාරුටිකක් දාලා අතගාලා දන්නා කියලා, ඉක්මටන ගන්න ඕනිනම්.