මම පටන් ගත්ත එහෙනම්. උඹලා අහල තියෙනවද aquascaping කියලා සීන් එකක් ගැන. පුලුවන් නම් youtube එහෙම බලපන්. පිස්සු හැදෙනවා දැක්කම. ලංකාවේ නම් දන්න විදියට එච්චරම ප්රසිද්ධ නෑ. තනිකර natural plant වලින් තියෙන්නෙ. ඉස්සර වගේ නෙමෙයි දැන් කඩවල් වල උනත් තියෙන්නෙ ප්ලාස්ටික් ගස්. නැද්ද මේ කෙරුවාව ගැන දන්න කියන කෙනෙක්...?
![]()
ඇත.එළකිරි මින්මැදුර ත්රෙඩ් එකට සෙට් වෙන්න
ඒ විදියට ටැංක් එකක් හදන විදිය කියලා දෙනවා කොටස් වශයෙන්
දියවන්නා Waters Edge ගාඩ්න් තුල ඇති මින්මැදුරු තුළද
එවැනි ප්ලාන්ටඩ් ටෑංක් එකක් එලකිරි සහෝදරයෙක් විසින්ම පවත්වාගෙන යයි.
මට එතන ඇති සුපිරිම ටැංකියත් ඒකම තමා..