මාලු ටැංකිය

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම පටන් ගත්ත එහෙනම්. උඹලා අහල තියෙනවද aquascaping කියලා සීන් එකක් ගැන. පුලුවන් නම් youtube එහෙම බලපන්. පිස්සු හැදෙනවා දැක්කම. ලංකාවේ නම් දන්න විදියට එච්චරම ප්‍රසිද්ධ නෑ. තනිකර natural plant වලින් තියෙන්නෙ. ඉස්සර වගේ නෙමෙයි දැන් කඩවල් වල උනත් තියෙන්නෙ ප්ලාස්ටික් ගස්. නැද්ද මේ කෙරුවාව ගැන දන්න කියන කෙනෙක්...?

    tumblr_mezobjXx6i1rfc73zo5_1280.jpg

    ඇත.එළකිරි මින්මැදුර ත්‍රෙඩ් එකට සෙට් වෙන්න
    ඒ විදියට ටැංක් එකක් හදන විදිය කියලා දෙනවා කොටස් වශයෙන්
    දියවන්නා Waters Edge ගාඩ්න් තුල ඇති මින්මැදුරු තුළද
    එවැනි ප්ලාන්ටඩ් ටෑංක් එකක් එලකිරි සහෝදරයෙක් විසින්ම පවත්වාගෙන යයි.
    මට එතන ඇති සුපිරිම ටැංකියත් ඒකම තමා..

    :):):)

    • Like
    Reactions: chaam_luk

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    me live plants lankawe ganna thiyenne koheda ....?

    මේවා තමයි ලංකාවේ ලේසියෙන්ම හොයා ගන්න තියන ප්ලාන්ට්ස්

    Hydrilla

    hydrilla.jpg

    Cabomba

    mm80e.jpg

    vallisneria

    Vallisneria_7.jpg

    Amazon Sword

    images

    ප්ලාන්ට් එකක් රු.20-50 වගේ තමයි වෙන්නේ
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මචන් මුලින්ම tank 1කට දාන්නේ මොනාද වැලිද ? මගේ tank 1කත් හදන්න ඔනේ බන් මේ විදියට :)
     
    May 31, 2010
    97
    13
    0
    මචන් උඹල දන්නවද හදිස්සියේ කරන්ට් ගියොත් මොකක් හරි ගොඩ දාගන්න විදිහක්....?? මම මාර ආසයි මාලු හදන්න...මම අවුරුද්දක් විතර හැදුව ටින් ෆොයිල් බාබ් මාලු සෙට් එකක්....මාර ලස්සනට හැදුනා අගල් 6ක් විතර....මම චිකන් ලිවර් දුන්නෙ පට්ට ලස්සනට පාට ආව....උන් ලොකු වෙන්න ලොකු වෙන්න (තව සෙට් එකකුත් හිටිය ටැන්කියේ) ටැන්කිය ලොකු මදි උනා....මම අලුත් එකක් හදන්න දීල තිබ්බෙ කරුමෙට එක දවසක රෑ කරන්ට් ගිහිල්ල....වෙනද නම් මම කරන්ට් ගියාම දාන්න බැට්‍රි වලින් වැඩ කරන ඔක්සිජන් මෝටරයක් ගෙනත් තිබුනෙ.....ඒක දානව.....එදා මට රෑ ඇහරුනෙ නෑ....උදේ බලනකොට මාලු ඔක්කොම උඩ මචන්....මට ජීවිතේ එපා උනා.....උඹල දන්නවද ඒකට කරන්න මොකක් හරි......මොකද මාලු ටැන්කිය ගෙදර කවුරුත් නැතුව දවස් 3ක් විතර ඔපරේට් වෙන්නත් ඕනෙ....මම කෑම දාන්න ඔටෝමැටික් ෆීඩර් එකක් සෙට් කරලා යන්නෙ....දවස් 3ක් ගේමක් නැතුව කෑම වැටෙනව.....බැරි වෙලාවත් කරන්ට් ගියොත් මොකද කරන්නෙ
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඊයේ මගේ ඔස්ක එකෙක් මලා බන් 7" විතර ලොකු එකෙක්:(
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මචන් උඹල දන්නවද හදිස්සියේ කරන්ට් ගියොත් මොකක් හරි ගොඩ දාගන්න විදිහක්....?? මම මාර ආසයි මාලු හදන්න...මම අවුරුද්දක් විතර හැදුව ටින් ෆොයිල් බාබ් මාලු සෙට් එකක්....මාර ලස්සනට හැදුනා අගල් 6ක් විතර....මම චිකන් ලිවර් දුන්නෙ පට්ට ලස්සනට පාට ආව....උන් ලොකු වෙන්න ලොකු වෙන්න (තව සෙට් එකකුත් හිටිය ටැන්කියේ) ටැන්කිය ලොකු මදි උනා....මම අලුත් එකක් හදන්න දීල තිබ්බෙ කරුමෙට එක දවසක රෑ කරන්ට් ගිහිල්ල....වෙනද නම් මම කරන්ට් ගියාම දාන්න බැට්‍රි වලින් වැඩ කරන ඔක්සිජන් මෝටරයක් ගෙනත් තිබුනෙ.....ඒක දානව.....එදා මට රෑ ඇහරුනෙ නෑ....උදේ බලනකොට මාලු ඔක්කොම උඩ මචන්....මට ජීවිතේ එපා උනා.....උඹල දන්නවද ඒකට කරන්න මොකක් හරි......මොකද මාලු ටැන්කිය ගෙදර කවුරුත් නැතුව දවස් 3ක් විතර ඔපරේට් වෙන්නත් ඕනෙ....මම කෑම දාන්න ඔටෝමැටික් ෆීඩර් එකක් සෙට් කරලා යන්නෙ....දවස් 3ක් ගේමක් නැතුව කෑම වැටෙනව.....බැරි වෙලාවත් කරන්ට් ගියොත් මොකද කරන්නෙ

    haffa ban :( මං වගේනම් පිස්සු හැදෙයි
     
    oka matat wela tiyenawa bn :(
     
    මචං ඔයාගේ ටැංකියේ සයිස් එක කීයද? කරන්ට් එක ගියාම මාලු මැරෙන්න ලොකුම හේතුව තමයි "overcrowd" වෙලා තියන එක,.. ඒක නිසා ගොඩාක් මාලු දාන්න එපා, ‍:(
    ඔයා ලඟ බැටරි එකෙන් ඔපරේට් වෙන මෝටර් එකක් තියනවනම්, කරන්ට් එක ගියාම ඕටෝ ඒක ඔන් වෙන්න හදා ගන්න පුලුවන්නේ :nerd:
    තව දෙයක්, ප්ලාන්ටඩ් ටෑංක් එකක් නම්, රෑට කරන්ට් එක යන එක ලොකු කේස් එකක්, මොකද ප්ලාන්ට් රෑට CO2 පිටකරන නිසා :sorry:
     
    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    මේවා තමයි ලංකාවේ ලේසියෙන්ම හොයා ගන්න තියන ප්ලාන්ට්ස්

    Hydrilla

    hydrilla.jpg

    Cabomba

    mm80e.jpg

    vallisneria

    Vallisneria_7.jpg

    Amazon Sword

    images

    ප්ලාන්ට් එකක් රු.20-50 වගේ තමයි වෙන්නේ

    පට්ට... සැහෙන්න වටිනවා මචන්... දැන් වෙලා තියෙන ලොකුම සීන් එකක් තමයි මචන් ප්ලාන්ට් හොයාගන්න බැරි එක. මොකද මේ ඇක්වාස්කෙපින් කියන එක අපේ රටේ විදියට කරන්න පුලුවන් වෙයි හොයගන්න පුලුවන් උනොත්.

    Hemianthuscallitrichoides2.jpg

    4u0diya.jpg

    more

    මෙන්න මේ වගෙ ප්ලාන්ට්ස් ටිකක් හරි මේවට ආදේශ වගේ හොයගන්න පුලුවන් උනොත් අපිටත් කොහොම හරි අටව ගන්න පුලුවන් වෙයි. දැන් ගොඩක් තැන් වල ප්ලස්ටික් ප්ලාන්ට්ස් තමයි තියෙන්න. දන්න සහොදරයෙක් ගන්න තැනකුත් එක්කම කිව්ව නම් ගොඩක් වටිනවා
     
    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    ඇත.එළකිරි මින්මැදුර ත්‍රෙඩ් එකට සෙට් වෙන්න
    ඒ විදියට ටැංක් එකක් හදන විදිය කියලා දෙනවා කොටස් වශයෙන්
    දියවන්නා Waters Edge ගාඩ්න් තුල ඇති මින්මැදුරු තුළද
    එවැනි ප්ලාන්ටඩ් ටෑංක් එකක් එලකිරි සහෝදරයෙක් විසින්ම පවත්වාගෙන යයි.
    මට එතන ඇති සුපිරිම ටැංකියත් ඒකම තමා..

    :):):)

    බැරිද අපිට ඒ සහොදරයට කියලා පොඩි කමෙන්ට් එකක් දගන්න ප්ලාන්ට්ස් ගැන... ගන්න තැනකුත් එක්කම කිව්ව නම් ගොඩක් වටිනවා
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පට්ට... සැහෙන්න වටිනවා මචන්... දැන් වෙලා තියෙන ලොකුම සීන් එකක් තමයි මචන් ප්ලාන්ට් හොයාගන්න බැරි එක. මොකද මේ ඇක්වාස්කෙපින් කියන එක අපේ රටේ විදියට කරන්න පුලුවන් වෙයි හොයගන්න පුලුවන් උනොත්.

    more

    මෙන්න මේ වගෙ ප්ලාන්ට්ස් ටිකක් හරි මේවට ආදේශ වගේ හොයගන්න පුලුවන් උනොත් අපිටත් කොහොම හරි අටව ගන්න පුලුවන් වෙයි. දැන් ගොඩක් තැන් වල ප්ලස්ටික් ප්ලාන්ට්ස් තමයි තියෙන්න. දන්න සහොදරයෙක් ගන්න තැනකුත් එක්කම කිව්ව නම් ගොඩක් වටිනවා

    මොස් ප්ලාන්ට්ස් ලංකාවේ හොයා ගන්න අමාරුයි බං, තිබුනත් ගොඩක් ගනං,
    samu8k ලඟ නං peacock moss, javamoss එහෙම තියනවා,

    මේ තිය්න්නේ samu8k කරපු Aquascaping එකක්

    s7cz.jpg
     
    Last edited:
    • Like
    Reactions: chaam_luk
    May 31, 2010
    97
    13
    0
    මචං ඔයාගේ ටැංකියේ සයිස් එක කීයද? කරන්ට් එක ගියාම මාලු මැරෙන්න ලොකුම හේතුව තමයි "overcrowd" වෙලා තියන එක,.. ඒක නිසා ගොඩාක් මාලු දාන්න එපා, ‍:(
    ඔයා ලඟ බැටරි එකෙන් ඔපරේට් වෙන මෝටර් එකක් තියනවනම්, කරන්ට් එක ගියාම ඕටෝ ඒක ඔන් වෙන්න හදා ගන්න පුලුවන්නේ :nerd:
    තව දෙයක්, ප්ලාන්ටඩ් ටෑංක් එකක් නම්, රෑට කරන්ට් එක යන එක ලොකු කේස් එකක්, මොකද ප්ලාන්ට් රෑට CO2 පිටකරන නිසා :sorry:

    ඔව් මචන් ටැන්කිය වෙල තිබ්බෙ ඒක හින්දඉ මම ලොකු ටැන්කියක් හදන්න දුන්නෙ....සාමාන්‍යෙන් අඩි 21/2x11/2x2 ටැන්කියකට ටින්ෆොයිල් බාබ් ල කීයක් විතර දාන්නද? මම උන් විතරයි හදන්නෙ....පට්ටම ලස්සනයි ලොකු වෙනකොට....මෝරගෙ වගේ ෆින් එකක් පනිනව පිටෙන්.....ලයිව් ප්ලාන්ට් දාන්නෙ නෑ මචන් උන් ඒවට සොට් එක දෙනව දවසින්
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔව් මචන් ටැන්කිය වෙල තිබ්බෙ ඒක හින්දඉ මම ලොකු ටැන්කියක් හදන්න දුන්නෙ....සාමාන්‍යෙන් අඩි 21/2x11/2x2 ටැන්කියකට ටින්ෆොයිල් බාබ් ල කීයක් විතර දාන්නද? මම උන් විතරයි හදන්නෙ....පට්ටම ලස්සනයි ලොකු වෙනකොට....මෝරගෙ වගේ ෆින් එකක් පනිනව පිටෙන්.....ලයිව් ප්ලාන්ට් දාන්නෙ නෑ මචන් උන් ඒවට සොට් එක දෙනව දවසින්

    6" Tinfoil Barb ජෝඩු 5ක් විතර තමයි සෙට් වෙන්නේ :nerd:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ape home eke athule podi mudulak thiyenawa. podi expert advise ekak one

    pond ekak hadannada? nethan wall ekata allala tank ekak gahanna barida front eka viduru dala?

    ehema hadana kenek inanwada, kiyala hadaganna?
    kiyaka withra yaieda wadeta?
     
    Last edited: