මාලු ටැන්කියෙ දියසෙවල 🤔🤔

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Algae earters danna epa bn :sorry: wedak ne. okun loku unama minissu gagata danawa. hena kalakanni wedak ekanam

    UV light ekak aran filter system ekak hadaganna. neththam canister ekak ganna. cost eka wedinam DIY hadanna hoda pump ekak dala
     
    • Like
    Reactions: wawula and HSW

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    uv ලයිට් එකක් තිබෙනන filter එකක් දාන්න.....
    වෙන මොන මගුල කරත් වැඩක් නැහැ...
    හොද filter එකක් තියෙනවනම් UV ලයිට් විතරක් දාන්න....
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ක්ලෝරීන් දාපන්. පාසි, දියසෙවල හොයාගන්න නෑ

    tanki ehema sudda karanne ne bn, malu dammata passe kawadawath tank ekak 100% full clean karanne nehe. hithakara bacteria winasa wenawa ethakota.

    ira eliya tamai wathura kola pata wela algae hadenne. ithin UV eka witharai karanna puluwan hodama de
     
    • Like
    Reactions: NRTG and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Filters දාන එක අමාරුයි බන්. ලොකු වැඩියි. Tank cleaners ල දාන්නෙ නෑ කියල හිතගෙන ඉන්නෙ. උන් කන මගුලක් නෑ බන් පත සයිස් උනාම අපූරුවට මාලු කෑම ටික කනව. ලස්සනකුත් නෑ..

    UV light එක වැඩ කරයිද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොන්ඩ් එකේත් ඔය ප්‍රශ්නේ තියනවා මොනාද කරන්න පුලුවන්.පොන්ඩ් එකට ෆිල්ටර් දන්න බෑනේ
    කරන්න දෙයක් නෑ බං. අඩුම මාසෙකට සැරයක්වත් සුද්දකරන්න තමා තියෙන්නෙ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    කරන්න දෙයක් නෑ බං. අඩුම මාසෙකට සැරයක්වත් සුද්දකරන්න තමා තියෙන්නෙ.
    මාසයක් බෑ බන්.සති දෙක යනකොට මුකුත් පෙන්නේ නැති ගානට එනවා.මෝටර් දෙකකුත් දාලා තියෙන්නෙ..ඒකයි අවුල
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දියසෙවල කියල අදහස් කළේ මොනවාද?
    Hair algae, සයනොබැක්ටීරියා වගේ වටේට බැඳෙන එව්වා නම්, ඒවා කන සත්තු දාන්න පුළුවන්. ගොළුබෙල්ලෝ, ඉස්සො වගේ සත්තු ඒවා කනවා. මගෙ planted tank එහෙක සයනොබැක්ටීරියා සෙවල බැඳෙන්න අරන් මොකුත් කළාට හරි ගියේ නෑ ගොළුබෙල්ලො දානකම්. උන් දැම්මට පස්සෙ දැන් ටැංකියෙ වීදුරුවත් පිහින්න ඕන නෑ, සෙවල බැඳෙන්නෙ නෑ.
    වතුර කොලපාට වෙන එක නම් ප්‍රශ්නෙ එහෙම වෙන්නෙ වතුරෙ පෝෂක ද්‍රව්‍යය යි ඉර එලිය යි වැඩි උනහම. පෝෂක ද්‍රව්‍ය අයින් කරන්න ගස් වර්ග දාන්න පුළුවන්. ගොඩක් අය recommend කරන්නෙ රම්පෙ ගස්. රම්පෙ ගස්වල මුල් වතුරෙ හිටින විදියටත් කොල වතුරෙන් උඩට හිටින විදියටත් හිටවන්න හරි පාවෙන්න හරි හදාගන්න පුළුවන්.
    වතුරට ඉර අව්ව වැටෙන එක අඩු කරන්න වතුර උඩ පාවෙන duckweed, දිය ගෝවා වගේ water plants වර්ග දාන්න පුළුවන්. Duckweed වැරදිලා පොඩි කෑලි දෙකක් වැටුණත් ඇති වතුරට ටික කලෙකින් මුළු මතුපිට ම වැහෙන්න බෝ වෙනවා. ස්වභාවික ජලාශ ලඟපාත තියෙනව නම් ඒ වගේ ඒවා හදන කොට පරිස්සම් වෙන්න ඕනෙ. ජලාශයකට බෝ වුනොත් විනාශ යි.
    ඔය එකක්වත් හරිගියේ නැත්නම් UV filter එකක් දාන්න. UV light එකෙන් කරන්නෙ ජීවී සෛල විනාශ කරන එක. ඒකෙන් ඇල්ගී සෛලත් මැරෙනවා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Algae is a problem in ponds. My son had a large fish tank and algae was a problem. I had an EHEIM UV filter, that effectively gets rid of floating algae but as the member HSW correctly stated above, Hair Algae will still survive. Obviously, a pond is much more difficult to manage.

    Algae spores are everywhere and naturally it will grow. No way to prevent it. One possible way to minimise the algae growth is to reduce the sunlight. If you grow plants that cover the surface by at least 60% of the pond area, then it will be quite effective.
    There are algaecides, even though some are marked safe for fish and frogs, I am not so sure about these. In any case you got to be quite careful with the quantity used.
    There's a safer additive using bacteria and diatoms, but I am not sure you can get them. These bacteria will remove the excess food in the pond and will compete with the algae, thereby controlling it.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Diya sewela hedena eka loku aulak karaganna epaa bro
    eeke waasith thiyanwa
    maalunta aarakshawa thuwaala wena eke ehema adu wenawa
    anika apita kohe hari yanna unaama dawas deka thunak unath gihin aawa heki
    un eewea kanawa
    thawa olu hari nelum hari mal monawa hari heduwa nam
    oya galsewela peenne nethuwa yai
    tank cleaner kenek demmanam kohomath kanawa
    lunu packet ekak daanna
    maaluntath hondai
    gas hedenne ne
     
    • Like
    Reactions: animation

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    වටිනා අදහස් ගොඩක් දුන්නට ස්තූතියි කොල්ලනේ.. රම්පෙ ගහ තමයි දැනට තියන ලේසිම විසදුම. කරල බලල අනිත් option ටිකට යන්න ඕනෙ.

    ඉස්සො ජෝඩුවකුත් දාල බලමුකෝ