මාලු පස්නයක්

DIY

Member
Mar 18, 2016
830
249
0
මචංලා අපේ ගෙදර මාලු ටැංකියේ කාවයියෝ 10ක් විතරයි යෝධ ගුරාමි එකෙකුයි කැට්ෆිෂ්ලා දෙන්නෙකුයි ඉන්නවා..කලිං හිටපු මාලු ටික ඔක්කෝම මේ අලුතෙන් දාපු මාලු අල්ලගෙන කාලා.. මට දැං මේ ටැංකියට ගෙනත් දාන්න මේ කාවයියොයි යෝධ ගුරාමියයි එක්ක දාන්න පුලුවන් මාලු වර්ග ටිකක් කියනවද:yes::D

3142635.large.jpg


Juvenile-Giant-Gourami-Osphronemus-goramy.jpg


GiantRedTailGouramiWFA_Ap4AAf1.jpg

 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
gurami la nam kanna nathuwa athi.
kawaiyo thama kanna aththe.

kawaiyo tika lindata dala gold fish, kaph wage ewun dapan.

naththam lulek genath dapan. kawaiyo okkoma habuk wela idi