මචංලා අපේ ගෙදර මාලු ටැංකියේ කාවයියෝ 10ක් විතරයි යෝධ ගුරාමි එකෙකුයි කැට්ෆිෂ්ලා දෙන්නෙකුයි ඉන්නවා..කලිං හිටපු මාලු ටික ඔක්කෝම මේ අලුතෙන් දාපු මාලු අල්ලගෙන කාලා.. මට දැං මේ ටැංකියට ගෙනත් දාන්න මේ කාවයියොයි යෝධ ගුරාමියයි එක්ක දාන්න පුලුවන් මාලු වර්ග...