මාලු බිස්නස්?

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    මාලු බිස්නස් ගැන දන්න කවුද ඉන්නේ මචන්ලා,
    මාලු බිස්නස් වල බොට්ටු ට්‍රොලර් දාලා මාලු අල්ලන අයද නැත්තන් පැලියගොඩින් මාලු ඇරන් තම තමන්ගේ ටවුන් වල විකුනන අයද profit කරන්නේ.
    මාලු බොට්ටු , ට්‍රොලර් ගොඩක් ගනන්ද මචන්ලා.
    සමනයෙන් මුහුදු බඩ නොවෙන කෙනෙක්ට ගිහිල්ලා බොට්ටුවක් දාලා කෙලින්ම පටන් ගන්න පුලුවන්ද නැත්තන් බලපත්‍ර ගන්න ඕනේ වගේ සීන් තියනවාද?
    ගොඩක් මුදලක් ගැවසෙන බිස්නස් එකක් නිසයි අහන්න හිතුවේ.
    කරන්න පුලුවන්... වැඩේ ලාබයි. අපේ මහගෙදර ඉස්සරහා අංකල් කරනවා. පාන්දර 12-1ට පෑලියගොඩ යන්න පිටත්වෙන්නේ. ආපහු උදේ 6.30 7.00 වෙදිදි ආපහු එනවා මාලු අරන්. ගන්න මිලට 1ට 1ක් තියලා නිකුණන්නේ. ෆ්‍රෙෂ් පිට දෙන නිසා සේල් එක වැඩී. මැස්ටා 10.5 තට්ටු ලොරියකින් එකක් ගේනවා බඩු, දවල් 12-1 වෙද්දි ඉවරයි.
     
    • Like
    Reactions: Asmodeus and vj3660

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    මාලු බිස්නස් ගැන දන්න කවුද ඉන්නේ මචන්ලා,
    මාලු බිස්නස් වල බොට්ටු ට්‍රොලර් දාලා මාලු අල්ලන අයද නැත්තන් පැලියගොඩින් මාලු ඇරන් තම තමන්ගේ ටවුන් වල විකුනන අයද profit කරන්නේ.
    මාලු බොට්ටු , ට්‍රොලර් ගොඩක් ගනන්ද මචන්ලා.
    සමනයෙන් මුහුදු බඩ නොවෙන කෙනෙක්ට ගිහිල්ලා බොට්ටුවක් දාලා කෙලින්ම පටන් ගන්න පුලුවන්ද නැත්තන් බලපත්‍ර ගන්න ඕනේ වගේ සීන් තියනවාද?
    ගොඩක් මුදලක් ගැවසෙන බිස්නස් එකක් නිසයි අහන්න හිතුවේ.
    මාලු බිස්නස් කියන්නේ මැරුම් කන්න චාන්ස් වැඩී..
    උබ මාලු අරන් ඇවිත් උබේ ටවුන් එකේ කඩයක් දැම්මා කියලා උබට අඩු මිලට දෙන්න බෑ..
    අනිත් එවුන්ගේ මිලට සමානව යන්න ඕනී..
    උබ අඩු කරොත් උබට මන්න පාර ටමා..

    මට එක පාරක් ඩයල් එකක් සෙට් උනා නුවර හොස්පිටල් එකේදී..
    ඌ අලුතින් මාලු කඩයක් දාලා..
    මුගේ කඩේට අනිත් එවුන්ට වඩා බිස්නස් තියෙනවා කියලා තරහට ඒ ලගම මාලු කරන එකෙක් අරූ ලොරියේ මාලු අරන් එනකොට මගදි නතර කරලා මූනට ඇසිඩ් ගහලා..
    මුගෙ මූනේ පැත්තක් ඉවරයි එක ඇහැක් එක්ක..අතෙන් බාගයක් ඉවරයි ..වැඩක් නෑ ආයේ..
    ඌ අහිංසක ඩයල් එකක් ..
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,160
    2,028
    113
    Colombo, Sri Lanka.

    sirawata?..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    A
    Teledrama walin oya scene dekkahata aththata dnne ne mchn ekai . Loku mudalak athe ne Aran wikunane eke hondai wage owa ahapuwama
    Aran wikunanna. Prashnayak Wenne na. Kelinma Bottu danna yanna epa eka hena mafiaywak. pathale wage eun inne.

    මාලු බිස්නස් කියන්නේ මැරුම් කන්න චාන්ස් වැඩී..
    උබ මාලු අරන් ඇවිත් උබේ ටවුන් එකේ කඩයක් දැම්මා කියලා උබට අඩු මිලට දෙන්න බෑ..
    අනිත් එවුන්ගේ මිලට සමානව යන්න ඕනී..
    උබ අඩු කරොත් උබට මන්න පාර ටමා..

    මට එක පාරක් ඩයල් එකක් සෙට් උනා නුවර හොස්පිටල් එකේදී..
    ඌ අලුතින් මාලු කඩයක් දාලා..
    මුගේ කඩේට අනිත් එවුන්ට වඩා බිස්නස් තියෙනවා කියලා තරහට ඒ ලගම මාලු කරන එකෙක් අරූ ලොරියේ මාලු අරන් එනකොට මගදි නතර කරලා මූනට ඇසිඩ් ගහලා..
    මුගෙ මූනේ පැත්තක් ඉවරයි එක ඇහැක් එක්ක..අතෙන් බාගයක් ඉවරයි ..වැඩක් නෑ ආයේ..
    ඌ අහිංසක ඩයල් එකක් ..
    meka attac. rathgamath malu run kranne eka mudalali knk. Pathale+ kudu connection have unta. tahikenwa api business krnna giyoth
    ------ Post added on Apr 15, 2023 at 1:50 AM
     
    • Wow
    Reactions: charitha2011

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාලු බිස්නස් කියන්නේ මැරුම් කන්න චාන්ස් වැඩී..
    උබ මාලු අරන් ඇවිත් උබේ ටවුන් එකේ කඩයක් දැම්මා කියලා උබට අඩු මිලට දෙන්න බෑ..
    අනිත් එවුන්ගේ මිලට සමානව යන්න ඕනී..
    උබ අඩු කරොත් උබට මන්න පාර ටමා..

    මට එක පාරක් ඩයල් එකක් සෙට් උනා නුවර හොස්පිටල් එකේදී..
    ඌ අලුතින් මාලු කඩයක් දාලා..
    මුගේ කඩේට අනිත් එවුන්ට වඩා බිස්නස් තියෙනවා කියලා තරහට ඒ ලගම මාලු කරන එකෙක් අරූ ලොරියේ මාලු අරන් එනකොට මගදි නතර කරලා මූනට ඇසිඩ් ගහලා..
    මුගෙ මූනේ පැත්තක් ඉවරයි එක ඇහැක් එක්ක..අතෙන් බාගයක් ඉවරයි ..වැඩක් නෑ ආයේ..
    ඌ අහිංසක ඩයල් එකක් ..

    මේ කතාව ඇත්තක් වෙන්න පුළුවන්..මොකද මාත් ඉන්නේ මාළු කාරයෝ වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශයක..මන්නා පිහිය උස්සන් තමයි කොයි එකටත් දුවන්නේ..වචනයක් වැරදුනත් කෙලින්ම ගන්නේ කඩුව (මන්නේ මාළු කපන්න, කඩුව මිනිස්සු කපන්න) - මාළු කප කපා ඉන්න ගමන් නම් මන්නා පාර තමයි ආයේ දෙකක් නැහැ...

    මේ ඊයේ පෙරේදත් අත පය කපල දාල ගිහින් තියෙනවා කියල නිව්ස් එකක් ආවා ළඟ පාතක..ඔය වගේ සිදියක් ඇහුවේ හැබැයි සෑහෙන්න කාලෙකට පස්සේ...මම පොඩි කාලේ ඒ කියන්නේ අඩුම අවුරුදු 20, 22කට කලින් මට මතකයි අපේ ගෙවල් ළඟ අන්කල් කෙනෙක් ගේ මුණ මැද්දට කෙටුවා එකෙක්...ඒ මනුස්සයා දැඩි සත්කාරේ හිටියා හෙන කාලයක් කන්න බොන්න බැහැ, සේලයින් දිදී...මේක මමත් ළඟ ඉන්නකොට වුන සිද්දියක්..(කොටනවා දැක්කේ නැහැ..තප්පර ගානට වෙන දේවල්..)..කියන්න හැදුවේ, දැන් මේ වගේ දේවල් වෙනවා හරි අඩුයි...

    එත් මතක තියාගන්න ඕනේ දේ තමයි ඔය බිස්නස් එක කරද්දී උබ ගනුදෙනු කරන්න වෙන්නේ මාළු ගන්න එන මිනිස්සු එක්කම විතරක් නෙමෙයි...අනිත් මාළු කාරයෝ එක්කත් ගනුදෙනු කරන්න වෙයි..මාළු කාරයා කියන්නේ නිකන් නෙමෙයි නේ,,,උන් අව්වේ කර වෙලා, ලොකු ඉගෙනීමක් නැති, වැඩිය හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන. අතේ පයේ හයියට ප්‍රශ්න විසදන්න හිතන මිනිස්සු..කඩුව තමයි කොයි එකටත් උත්තරේ..

    උබට ඔය මාළු සම්බන්ද පවුල් පසුබිමක් නැත්තම් හරි, ඒ ප්‍රදේශයක ජීවත් වෙලා උන් එක්ක ගැවසෙන්නේ දන්නේ නැති එකෙක් නම් ඕක හරියන්නේ නැහැ...
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Connections ona neda bung oya business ekata set wenna

    salli nam hoyanawa malu business karana minsissu hondata
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නෑදෑකම හරියටම කියන්නේ නෑ...කොහොමහරි ලගම නෑයෙක්. පොරගේ උපන් ගම මාතලේ. කොලඹ ඇවිත් මාලු බිස්නස් කරේ දැන් පට්ට සල්ලි. පොර කරන්නේ දීවර සංස්තාවෙන් ගාල්ල තංගල්ල වගේ පැතිවලින් මාලු ගෙනත් කොලඹ තොග විකුනනවා..හොටෙල් වලට..ෆෝසස් වල කෑම්ප් වලට. එහෙම. පෑලියගොඩ මාලු කඩේ ලෑල්ලක් එහෙමත් තියනව. ලෑල්ලක් රෙන්ට් එකට අරං ඒ වගේ ගේමක් ගහන්න බලන්න. ඒත් කන්ටැක්ස් ඕන ඉතිං. සල්ලි තිබ්බට මදි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නෑදෑකම හරියටම කියන්නේ නෑ...කොහොමහරි ලගම නෑයෙක්. පොරගේ උපන් ගම මාතලේ. කොලඹ ඇවිත් මාලු බිස්නස් කරේ දැන් පට්ට සල්ලි. පොර කරන්නේ දීවර සංස්තාවෙන් ගාල්ල තංගල්ල වගේ පැතිවලින් මාලු ගෙනත් කොලඹ තොග විකුනනවා..හොටෙල් වලට..ෆෝසස් වල කෑම්ප් වලට. එහෙම. පෑලියගොඩ මාලු කඩේ ලෑල්ලක් එහෙමත් තියනව. ලෑල්ලක් රෙන්ට් එකට අරං ඒ වගේ ගේමක් ගහන්න බලන්න. ඒත් කන්ටැක්ස් ඕන ඉතිං. සල්ලි තිබ්බට මදි.
    U malu business nemeyi ban karanne
    Oka ithin alla gaththa kiyanne goda
    government connection walin gahana gamehk

    Malu nemeyi thanakola hari government supplier kenek wenna puluwan nam hari
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සති ගානක් යන ටොලර් එක පිටත් කරන්න විතරක් 7-8 මි වගේ යනවා.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    e554dpJaxt7H.gif
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ape massina seen eka karanawa , pora kaduwela malu shop ekak karanne , mn poragen a-z seen eka ahala kiyannm ubata
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මාලු බිස්නස් කියන්නේ මැරුම් කන්න චාන්ස් වැඩී..
    උබ මාලු අරන් ඇවිත් උබේ ටවුන් එකේ කඩයක් දැම්මා කියලා උබට අඩු මිලට දෙන්න බෑ..
    අනිත් එවුන්ගේ මිලට සමානව යන්න ඕනී..
    උබ අඩු කරොත් උබට මන්න පාර ටමා..

    මට එක පාරක් ඩයල් එකක් සෙට් උනා නුවර හොස්පිටල් එකේදී..
    ඌ අලුතින් මාලු කඩයක් දාලා..
    මුගේ කඩේට අනිත් එවුන්ට වඩා බිස්නස් තියෙනවා කියලා තරහට ඒ ලගම මාලු කරන එකෙක් අරූ ලොරියේ මාලු අරන් එනකොට මගදි නතර කරලා මූනට ඇසිඩ් ගහලා..
    මුගෙ මූනේ පැත්තක් ඉවරයි එක ඇහැක් එක්ක..අතෙන් බාගයක් ඉවරයි ..වැඩක් නෑ ආයේ..
    ඌ අහිංසක ඩයල් එකක් ..
    මුහුදුබඩ පැතිවල දකුනෙ , මීගමුවෙ ඔහොම සීන් වෙන්නෙ ගොඩක් වෙලාවට
    මද්යම පලාතෙ, අනුරදපුරෙ පොලොන්නරුවෙ වගේ කඩයක් දෙම්මානම් ඔහොම ගූ කේස් නෑ
    මන් අදුරන අක්ක කෙනෙක් මීගමුවෙ හොස්පිටල් එකෙ නර්ස් කෙනෙක් විදියට වැඩ කරා, දවසට එනවලු මාලුකාරයො හත් අට දෙනෙක්ම මන්න වලින් කොටාගෙන, එකි බයටම අයින් උනා නයිට් ඩියුටි එහෙමත් සෙට් වෙන හින්දා
     
    • Wow
    Reactions: charitha2011

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    U malu business nemeyi ban karanne
    Oka ithin alla gaththa kiyanne goda
    government connection walin gahana gamehk

    Malu nemeyi thanakola hari government supplier kenek wenna puluwan nam hari

    Ow..forces walata danna wenama oya companies walin ehemath biscuits, chocolate gahanwa..ewa kate thiyanna ba :lol: Rs. 100 eka unta denne Rs. 20 gane wage example ekata kiwwoth ..kisi quality ekak awashya na..

    Oya wage ekak allagattha kiyanne goda...
     
    • Like
    Reactions: sakuntha1996

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    අපි මාළු ගේන්නේ පෑලියගොඩින්.
    ටවුන් එකට වඩා සීයට 25 ක්, 50ක් විතර ගණන් අඩුයි. තෝර ,තලපත් වගේ සාමාන්‍යයෙන් ටිකක් ලාබයි.

    ගොඩක් අඩුවටම ගන්න පුළුවන් ලින්නො, සාලයො, පොඩි හාල්මැස්සො පොඩි ඉස්සෝ වගේ උන් තමයි. (තව ජාති සෑහෙන්න තියෙනවා ඉතින්)

    අපි පාන්දර තුනට විතර තමයි මාළු මාකට් එකට යන්නේ. යනකොට ලොකු basket එහෙම අරන් යනවා. රු20,000 විතර වියදම් කළාම පොඩි පවුලකට මාසෙකට ඇතිවෙන්න අලුත් මාළු ගන්න පුළුවන්. 😍