මාලු බිස්නස්?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    මාලු බිස්නස් ගැන දන්න කවුද ඉන්නේ මචන්ලා,
    මාලු බිස්නස් වල බොට්ටු ට්‍රොලර් දාලා මාලු අල්ලන අයද නැත්තන් පැලියගොඩින් මාලු ඇරන් තම තමන්ගේ ටවුන් වල විකුනන අයද profit කරන්නේ.
    මාලු බොට්ටු , ට්‍රොලර් ගොඩක් ගනන්ද මචන්ලා.
    සමනයෙන් මුහුදු බඩ නොවෙන කෙනෙක්ට ගිහිල්ලා බොට්ටුවක් දාලා කෙලින්ම පටන් ගන්න පුලුවන්ද නැත්තන් බලපත්‍ර ගන්න ඕනේ වගේ සීන් තියනවාද?
    ගොඩක් මුදලක් ගැවසෙන බිස්නස් එකක් නිසයි අහන්න හිතුවේ.
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මාලු බිස්නස්

    Cat Sup GIF
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    සමනයෙන් මුහුදු බඩ නොවෙන කෙනෙක්ට ගිහිල්ලා බොට්ටුවක් දාලා කෙලින්ම පටන් ගන්න පුලුවන්ද
    බැ අමාරුයි. ඕකෙත් ආදිපත්ය පතුරගෙන ඉන්න්ව මුදලාලි ලා. සල්ලි තියේ නම් හොදම දේ ගිහින් අදාල ප්‍රදේශයේ ධීවර සන්ගමෙට බැදෙන එක. Contacts තියේ නම් වඩා හොදයි
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    බැ අමාරුයි. ඕකෙත් ආදිපත්ය පතුරගෙන ඉන්න්ව මුදලාලි ලා. සල්ලි තියේ නම් හොදම දේ එක්හන් අදාල ප්‍රදේශයේ ධීවර සන්ගමෙට බැදෙන එක. Contacts තියේ නම් වඩා හොදයි
    එක තමයි මාත් හිතුවේ
    පැලියගොඩින් අරන් වෙනත් ටවුන් එකක විකුනන එක කොහොමද මචන්ලා?
     
    Sen-lu

    Well-known member
  • එක තමයි මාත් හිතුවේ
    පැලියගොඩින් අරන් වෙනත් ටවුන් එකක විකුනන එක කොහොමද මචන්ලා?
    දන්න විදියට බෝට්ටු තමා ලාබ. මලු බිස්නස් එක අමාරු බිස්නස් එකක්. ටිකක් පෑලියගොඩ එහෙම කැරකිලා බලන්න වැඩේ සෙට්ද කියල මුලින්ම.
     
    • Like
    Reactions: Asmodeus

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Quality Bottuwak danna 20 million withara one e dammath yawana skipper sure daksha ekek wennna one nathnam game gahanawa thawa pathaleta kappam denna one decent widiyata umbata bottu karanna ba amu maraya wage chater widiyata kunuharpa kiyagena enna one mokada bottu wala yana un godak kuddo.Thawa bottu godak rate wena jawaram walata sambandaye ethin poddak gassunoth ayithi ekawa thamaye bellen allan yanne.
     
    • Like
    Reactions: devinfer98

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පෑලියගොඩින් 350 ට යන ලින්නා ඒලියේ 700 - 800 සල්ලි ටිකයි නම් තියෙන්නෙ ඩේලි පෑලිගොඩ ගියා ගත්තා වික්කා. )

    බෝට්ටුවක් දැන් අඩුම ලක්ෂ 50. ඒ්ව අවුරුදු ගණන් පරණ ඒ්වා. අඩි 45 ක විතර ටැංකියක් දැල් ඒක්ක අඩුම කෝටිය පනිනවා. අඩි 60 වගේ ඒකක් සියුළු අංග සම්පූර්ණව කෝටි පහකට වඩා වටිනවා. ලගදි ඒකෙක් වීඩියේ ඒකක් දාල තිබ්බා උගේ බෝට්ටුව නිල් මැරීන් ඒකක්. කෝටි 10+ කිව්වා)

    බොට්ටුව තිබ්බ පලියට කරන්නත් බෑ. හයකගෙ විතර ටීම් ඒකක් ඔ්න. හය දෙනාම යක්කු වගේ වැඩ කරන විශවාසවන්ත උන් වෙන්න ඔ්න. නැතිනම් දැල් ඒහෙම හොරෙන් විකුනනවා. විකුනලා දැල කැඩුන වගේ බයිල කියනවා. මාළු මූදෙම වෙන උන්ට විකුනනවා. ඩීසල් විකුනනවා. බෝට්ටුවට වඩා වැදගත් ටීම් ඒක. වැඩේ දන්න විශ්වාස වන්ත උන් ජොබ් හොය හොය දගලන්නෙ නෑ. අයිතිකාරයො උන්ට හොදට සලකල තියාගන්නවා. ටීම් ඒක හොයා ගන්න පුළුවන් නම් බෝට්ටුව කුලියට උනත් ගන්න පුළුවන්)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380

    ඔව් දැන් ගහන්නේ බෝට්ටු නැව් වගේ ඒවා....

    දුර ඉදගෙන කරන්නත් බෑ...ඕවා හැමෝටම හරියන රස්සාවලුත් නෙමෙයි
     
    • Like
    Reactions: THE_RAIN

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    I'm from Matara (Beliatta) , if you are asking the questions here, it's not the job for you.. Maalu mudalali la henama tough, resources and money connections nathi ayata ithin buying and selling vage maybe puluwan wei but not fishing.. fishing kiyanne family buisness..
     
    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    Quality Bottuwak danna 20 million withara one e dammath yawana skipper sure daksha ekek wennna one nathnam game gahanawa thawa pathaleta kappam denna one decent widiyata umbata bottu karanna ba amu maraya wage chater widiyata kunuharpa kiyagena enna one mokada bottu wala yana un godak kuddo.Thawa bottu godak rate wena jawaram walata sambandaye ethin poddak gassunoth ayithi ekawa thamaye bellen allan yanne.
    Teledrama walin oya scene dekkahata aththata dnne ne mchn ekai . Loku mudalak athe ne Aran wikunane eke hondai wage owa ahapuwama
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    පව්කාර වැඩකරන්න එපා.මාලුකාරයෝ ගොඩක් මැරෙන්නේ හුස්ම ගන්න බැරුව මාළුවෝ මැරෙනවා වගේ.. :yes:
     
    • Like
    Reactions: devinfer98