මාලු මාලු

Sahanviz

Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    නැව් සීන් එකෙන් පස්සෙ මාලු නොකා දැං ආයෙ මාලු කන අය ඉන්නවද? මාලු කඩවල් වල සෙනග ඉන්නවනෙ...
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    කාපන් ගණන් හැබැයි

    කඩේ මාලු 1kg

    අලගොඩු 600
    මඩු 700
    තලපත් 1500
    කෙලවල්ලො 1400
    ඉස්සො 1300

    පෑලියගොඩ සිල්ලර මිල 1kg

    අලගොඩු 250
    මඩු 250
    ඉස්සො 800
    තලපත් 800
    ලින්නො 250

    පෙරේදා පෑලියගොඩට ගිහින් ගෙනාවා
    පට්ට අඩුවට කඩ එවුන් බොරැවට ගණන් වැඩි කරනවා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,694
    113
    Kandy
    අර නැව ගිනිගත්ත එකට වන්දි හම්බ උනාද බන් ඒ ගැන කතාවක් නෑනේ දැන්.නැවගිනි ගන්නකොට පුශ්පිකාගේ ඔටුන්න ගලවපු එකක් ඉස්සරහට දාලා ඒක යට ගැහුවනේ
     
    • Like
    Reactions: Sahanviz

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Ape minissunta onema deyak mathaka uparima sathi2i lu ne

    අර නැව ගිනිගත්ත එකට වන්දි හම්බ උනාද බන් ඒ ගැන කතාවක් නෑනේ දැන්.නැවගිනි ගන්නකොට පුශ්පිකාගේ ඔටුන්න ගලවපු එකක් ඉස්සරහට දාලා ඒක යට ගැහුවනේ
    Usd 40mil illala tibbe echchara loku vinashayakata.3.2mil hamba una mulin echcharama tamai😂😂
    ------ Post added on Aug 28, 2021 at 3:25 AM
     
    • Like
    Reactions: NRTG and Sahanviz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    කාපන් ගණන් හැබැයි

    කඩේ මාලු 1kg

    අලගොඩු 600
    මඩු 700
    තලපත් 1500
    කෙලවල්ලො 1400
    ඉස්සො 1300

    පෑලියගොඩ සිල්ලර මිල 1kg

    අලගොඩු 250
    මඩු 250
    ඉස්සො 800
    තලපත් 800
    ලින්නො 250

    පෙරේදා පෑලියගොඩට ගිහින් ගෙනාවා
    පට්ට අඩුවට කඩ එවුන් බොරැවට ගණන් වැඩි කරනවා
    පෑලියගොඩ
     
    • Like
    Reactions: NRTG and Sahanviz

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    කාපන් ගණන් හැබැයි

    කඩේ මාලු 1kg

    අලගොඩු 600
    මඩු 700
    තලපත් 1500
    කෙලවල්ලො 1400
    ඉස්සො 1300

    පෑලියගොඩ සිල්ලර මිල 1kg

    අලගොඩු 250
    මඩු 250
    ඉස්සො 800
    තලපත් 800
    ලින්නො 250

    පෙරේදා පෑලියගොඩට ගිහින් ගෙනාවා
    පට්ට අඩුවට කඩ එවුන් බොරැවට ගණන් වැඩි කරනවා
    Peliyagoda kohomada ban echchara ganan adu wenne ?
     
    • Like
    Reactions: NRTG and Sahanviz

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    Peliyagoda kohomada ban echchara ganan adu wenne ?

    ලොකු මාර්කට් එක මචන්. මිනිස්සු නෑ 12 ට විතර ගියේ

    පෑලියගොඩ

    Manin Market Peliyagoda

    මන් කොලඹ ගියා offiz 1kta bn
    ------ Post added on Aug 28, 2021 at 12:20 PM
     
    • Like
    Reactions: BadBlueGenius

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    වැව් ඉස්සෝ කාල තියෙනවද?මෙහෙ තෙප්පිලි/කොරලි/අන්ගුට්ටෝ/හුන්ගෝ/ලුලා/ආදා/මගුරා වගේ මාළු වැල් තමා තියෙන්නේ.කිලෝ එකක් 350-400 වත් වෙන්නෑ ගොඩක් වෙලාවට.
     
    • Like
    Reactions: darkhair