මාලු වලින් මෙච්චර ගානක් හම්බෙනවද??

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113

    කෝටි 3 ම යන්නේ ධීවරයොන්ටද....මාලු සීන් එක දන්න උන් ඒ ආශ්‍රිතව යන බිස්නස් එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    ඔච්චර පරවු මාලු කන්නෙ කවුද. විකුනන්නත් එපැයි.. ආ කෝටි තුනක නම් එච්චර නෑ නේද
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    අපිට සැමන් මාළු බෝ කරල රට තුළ නිශ්පාදනය කරන්න බැරි ඇයි බන් ? උන් බොවෙන්නෙ සීතලට කියල අහල තියෙනවා. නුවර එළියෙ වගේ පැත්තක ගඟක් ආශ්‍රිතව ලොකු ටැංකි ගහල උන් බො කරන්න බැරි ඇයි ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    අපිට සැමන් මාළු බෝ කරල රට තුළ නිශ්පාදනය කරන්න බැරි ඇයි බන් ? උන් බොවෙන්නෙ සීතලට කියල අහල තියෙනවා. නුවර එළියෙ වගේ පැත්තක ගඟක් ආශ්‍රිතව ලොකු ටැංකි ගහල උන් බො කරන්න බැරි ඇයි ?
    ලන්කාවෙ සැමන් මාලු ටින් කරන්නෙ නෑ නේද. උන් ගනන් වැඩියි. මැකරල් කියලා ජාතියක් කරන්නෙ නේද. සින්හල නම මොකද්ද දන්නෙ නෑ..සමහරවිට ඇටවල්ලා වෙන්න පුලුහන්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    හාපෝ ඔව්. ටැංකි බෝට්ටුවක් මාස 3ක් විතර මුහුදේ ඉඳලා ආවහම දැන් මිලත් එක්ක කෝටි 5ක විතර මාළු අරන් එන්නේ..
    දැන් නම් හරියටම ගණන් දන්නේ නැ. 2013 වගේ නම් ටැංකි බෝට්ටුවක් කෝටි 1.5ක විතර මාළු අරන් ආවා
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Eka parak hariyata muhudu ghin awala loku ganak hambawenawa kiyala, issarama mama dewundara inna kale minissu kiyanawa, Muhudu ghin awama naya okkoma berala ratharan badu ehema hadanawalu, hondata party dala idala aye ratharan badu ugas karala muhudu yanawalu
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Eka parak hariyata muhudu ghin awala loku ganak hambawenawa kiyala, issarama mama dewundara inna kale minissu kiyanawa, Muhudu ghin awama naya okkoma berala ratharan badu ehema hadanawalu, hondata party dala idala aye ratharan badu ugas karala muhudu yanawalu
    money management puluwan aya goda ithin
     
    • Like
    Reactions: SLKolla2020

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    අපිට සැමන් මාළු බෝ කරල රට තුළ නිශ්පාදනය කරන්න බැරි ඇයි බන් ? උන් බොවෙන්නෙ සීතලට කියල අහල තියෙනවා. නුවර එළියෙ වගේ පැත්තක ගඟක් ආශ්‍රිතව ලොකු ටැංකි ගහල උන් බො කරන්න බැරි ඇයි ?
    Lankawe Tuna tin karanna puluwan nam lesi. Mehe Tuna rasai.