කෝටි 3 ම යන්නේ ධීවරයොන්ටද....මාලු සීන් එක දන්න උන් ඒ ආශ්රිතව යන බිස්නස් එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ...
කෝටි ක් වටිනා නේද කියන්නෙපරව් මාලු කෝටි 3ක් කියල කියන්නෙ. එකෙක් රුපියල ගානේ වික්කත් කෝටි 3ක්.
කෝටි 3k වටිනපරව් මාලු කෝටි 3ක් කියල කියන්නෙ. එකෙක් රුපියල ගානේ වික්කත් කෝටි 3ක්.
පරව් මාලු කෝටි 3ක් කියල කියන්නෙ. එකෙක් රුපියල ගානේ වික්කත් කෝටි 3ක්.
ලන්කාවෙ සැමන් මාලු ටින් කරන්නෙ නෑ නේද. උන් ගනන් වැඩියි. මැකරල් කියලා ජාතියක් කරන්නෙ නේද. සින්හල නම මොකද්ද දන්නෙ නෑ..සමහරවිට ඇටවල්ලා වෙන්න පුලුහන්අපිට සැමන් මාළු බෝ කරල රට තුළ නිශ්පාදනය කරන්න බැරි ඇයි බන් ? උන් බොවෙන්නෙ සීතලට කියල අහල තියෙනවා. නුවර එළියෙ වගේ පැත්තක ගඟක් ආශ්රිතව ලොකු ටැංකි ගහල උන් බො කරන්න බැරි ඇයි ?
money management puluwan aya goda ithinEka parak hariyata muhudu ghin awala loku ganak hambawenawa kiyala, issarama mama dewundara inna kale minissu kiyanawa, Muhudu ghin awama naya okkoma berala ratharan badu ehema hadanawalu, hondata party dala idala aye ratharan badu ugas karala muhudu yanawalu
Lankawe Tuna tin karanna puluwan nam lesi. Mehe Tuna rasai.අපිට සැමන් මාළු බෝ කරල රට තුළ නිශ්පාදනය කරන්න බැරි ඇයි බන් ? උන් බොවෙන්නෙ සීතලට කියල අහල තියෙනවා. නුවර එළියෙ වගේ පැත්තක ගඟක් ආශ්රිතව ලොකු ටැංකි ගහල උන් බො කරන්න බැරි ඇයි ?