මාලු වලින් මෙච්චර ගානක් හම්බෙනවද??

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය වගේ දැලක් දාලා අල්ලනවනම් නෝර්මල් බෝට් එකේ 10 - 12 ක් වගේ යනවා. එතකොට ඒ යන අයටත් ගානක් දෙනවා. දැල අදින මිනිස්සුන්ටත් ගානක් දෙනවා. දැල අදින්න පිටින් කට්ටිය එනවනම් ගොඩක් වෙලාවට සල්ලි නොදී හම්බෙන මාලු ගෙනියන්න දෙනවා නිකම්ම. ගොඩක් වෙලාවට බෝට් එක අයිති මනුස්සයත් බෝට් එකේ යනවා දැලක් දානකොට. ඔය දැල මුහුදේ ගොඩක් මැද්දට ගිහින් දාන්නේ නෑ. ලග තැනකින් දාන්නේ. මොකද ඕකට යන්නේ හබල් ගහලා යන බෝට්ටු. ඔය වගේ මාලු අහුවුනාම බෝට්ටුව අයිති එකාට තමයි හම්බෙන ගානෙන් 90%ක් ම යන්නේ. ඔය වගේ බෝට් තියෙන කට්ටිය ගොඩක් වෙලාවට පිටින් දෙන්නේ නෑ සෙට් එකට. ගොඩක් වෙලාවට අයිති මනුස්සයම වැඩේට බහිනවා. එතකොට ඉතින් ඔය වගේ ගානක් ගන්න පුලුවන්.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    කියන තරම් නම් ඔය බෝට්ටු රස්සාව ලේසි සුන්දර නැහැ.ලොකු ගානක් යනවා මුහුදු යන්න එක පාරකට.මාලු අහුවෙන් නැති කාල ඕන තරම් තියෙනවා.ඒ වගේම විශ්වාස එවුන් හිටියෙ නැත්නම් හොඳට හොරකම් කරනවා අහුවෙන මාලු බඩු මුට්ටු තෙල් මුහුදෙදි වෙන බෝට්ටු වලට මාරු කරල.ඉතුරු ටිකට හොර මගඩි ජාවාරම් කරොත් යන උන් අයිති එකාට ජීවිත කාලෙටම හොඳ පරිප්පු සෙට් වෙනවා.ඩීසන්ට් විදියට ඔය රස්සාව කරන්න අමාරුයි යන ගොඩක් උන් අමු කුඩ්ඩො අපතයො ඉන්නෙ ඉතින් අයිති එකා ඊට වඩා මරිසි ලෙවල් එකෙන් ඉන්න ඕනෙ.තව පාතාලයේ උන් ඔය ෆීල්ඩ් එකට ඩිරෙක්ට් සම්බන්ධයි උන්ට කප්පම් ගෙවන්නයි ශේප් එකේ තියාගන්නයි වෙනවා.මේ ඔක්කොම සෙට්ල් කරන් තමන්ම ගේමට එන්ටර් උනොත් ඉතින් ගොඩ යන්න පුලුවන්.🙂
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    lankawe fishery industry eka thama parana widiyata thiyenne, owa efficient wela aluth technology ehema dala kalanam thawa cost adu karala labeta maalu denna puluwan

    Invest කරන්ඩ පුලුවන්නම් සල්ලි තමා .

    අපිට සැමන් මාළු බෝ කරල රට තුළ නිශ්පාදනය කරන්න බැරි ඇයි බන් ? උන් බොවෙන්නෙ සීතලට කියල අහල තියෙනවා. නුවර එළියෙ වගේ පැත්තක ගඟක් ආශ්‍රිතව ලොකු ටැංකි ගහල උන් බො කරන්න බැරි ඇයි ?
    Salmon මාලු සාමාන්‍යෙන් කිලෝමීටර් දාස් ගානක් පීනනවා . ගංගාවලින් ඇතුලට එන්නෙ mating season එකට මුහුදෙ ඉදලා. Practical වැඩක් නෙවේ . ඊට වඩා ඕනෙ නම් sturgeon වගේ හදන්ඩ ට්‍රයි කරන්ඩ පුලුවන් caviar ගන්ඩ. නුවරඑළිය වගේ සීතල පැත්තක.
    ------ Post added on Oct 15, 2023 at 12:11 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth

    Invest කරන්ඩ පුලුවන්නම් සල්ලි තමා .

    Salmon මාලු සාමාන්‍යෙන් කිලෝමීටර් දාස් ගානක් පීනනවා . ගංගාවලින් ඇතුලට එන්නෙ mating season එකට මුහුදෙ ඉදලා. Practical වැඩක් නෙවේ . ඊට වඩා ඕනෙ නම් sturgeon වගේ හදන්ඩ ට්‍රයි කරන්ඩ පුලුවන් caviar ගන්ඩ. නුවරඑළිය වගේ සීතල පැත්තක.
    ------ Post added on Oct 15, 2023 at 12:11 PM

    Tnx බන්. දැනන් හිටියේ නෑ.
     
    • Like
    Reactions: BadAlucard

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔය සූර තල් මසුන් නං හොඳ ගානක් හොයනවා බං රට යවලා එහෙම
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    අපිට සැමන් මාළු බෝ කරල රට තුළ නිශ්පාදනය කරන්න බැරි ඇයි බන් ? උන් බොවෙන්නෙ සීතලට කියල අහල තියෙනවා. නුවර එළියෙ වගේ පැත්තක ගඟක් ආශ්‍රිතව ලොකු ටැංකි ගහල උන් බො කරන්න බැරි ඇයි ?
    මේක සැහෙන්න විස්තර කරන්න වෙන ප්‍රශ්න ටිකක්. කෙටියෙන් ලියන්නම්. නුවර එළිය කියන්නේ ගංගා වල මුල් කොටස්. ඒවා සංවේදී පරිසර. සැමන් නොව ට්‍රවුට් මසුන් (ඉංග්‍රීසින් විසින් හදුන්වා දී ඇත) නුවර එළියේ යම් සාර්ථකත්වයක් පෙන්වා ඇත. ඔවුනට අවශ්‍ය පරිසර තත්ව, කෑම ආදිය tropical country එකකදී දෙන්න අපහසුයි. නිතර නිතර කෘතිමව බිහිකළ පැටව් දාන්න වෙනවා. දැනට වියලි කලාපේ වැව් වල කෙරෙන අඩුවියදම් මාළු පැටව් දාගන්න බැරි එවුන්ට සැමන්/ ට්‍රවුට් හදන එක හීන විතරයි.
    ලන්කාවෙ සැමන් මාලු ටින් කරන්නෙ නෑ නේද. උන් ගනන් වැඩියි. මැකරල් කියලා ජාතියක් කරන්නෙ නේද. සින්හල නම මොකද්ද දන්නෙ නෑ..සමහරවිට ඇටවල්ලා වෙන්න පුලුහන්
    සැමන්, මැකරල්, ජැක් මැකරල් කියන්නේ වෙන වෙන මාළු ජාති. ඇටවල්ලා ඊට සම්බන්ධයක් නැත. අටවල්ලා, බලයා පවුලේ සාමාජිකයෙක්.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    සැමන්, මැකරල්, ජැක් මැකරල් කියන්නේ වෙන වෙන මාළු ජාති. ඇටවල්ලා ඊට සම්බන්ධයක් නැත. අටවල්ලා, බලයා පවුලේ සාමාජිකයෙක්.
    මැකරල්, ජැක් මැකරල් සින්හල නම මොකද්ද ? සින්හල නමක් තියනවනම් ,:eek::eek:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාලු වල සල්ලි යන්නෙ බොට්ටු මුදලාලිට, සමහර බොට්ටු කුලියට අරන් යනවා, එතකොට එ ටිම් එකට යන්නෙ, බොට්ටුවක් එක ට්‍රිප් එකක් යවන්න දැන් ලක්ස 40-50ක් යනවා, තෙල්-කැම-අයිස් අරව අමෙවා පටවනවා, උන් ගිහ්න් අල්ලන එන මාලු විකුනල අර ගාන පියවල ලාබ බෙදනවා, බොට්ටුවන් බැහපු ගමන් හොදට මාලු තිබ්බොත් සෙට් එකට සල්ලි තම‍යි, නාල සැලුන් එකට ගිහින් කොන්ඩෙ කපන්බඩු පොට් එකට යනවා, එ වෙද්දි හම්බ වෙච්ච ගානෙන් 10% ඉවරයි, එතනින් බාර් එකට, ආයෙ හොද ගානක් ඉවරයි,, එතනින් සිල්ලර කඩෙට හරි කලින් උගස් කරපු බඩු බෙරගන්න හරි තමයි,,, අන්තිමෙ ගෙදර යන්නෙ දවස් 2ක් 3ක් ගිහින්, මුදලාලියා ආයෙ බොට්ටුව රෙඩි කරනක්ම් මුන් ආතල් එකෙ ඉන්නවා, සල්ලි ඉවර උනාම අර් බෙරගනිපු බඩු - අලුතෙන් ගත්ත බඩු ආයෙ උගස් කරනවා, එක්කො අඩුවට විකුනනවා, - ආයි බොට්ටුවට නගින්නෙ ඇදන් ඉන්න සරොම විතරක් තියන්,,,,, හි,, මාලු ලයිෆ් එක ඒහෙමයි, - ගමෙ කොල්ලො කුටුට්ටො උගෙ ගැනුන්ගෙන් සෑප ගන්නවා, සල්ලිත් ගන්නවා,,,

    මුදලාලියා මැනෙජ් කරන එකෙක්නම් හොදයි ,,, නැත්නම් ඉවරයි,,
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    ලන්කාවෙ සැමන් මාලු ටින් කරන්නෙ නෑ නේද. උන් ගනන් වැඩියි. මැකරල් කියලා ජාතියක් කරන්නෙ නේද. සින්හල නම මොකද්ද දන්නෙ නෑ..සමහරවිට ඇටවල්ලා වෙන්න පුලුහන්
    linno ganne mehe godak welawata
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    අපිට සැමන් මාළු බෝ කරල රට තුළ නිශ්පාදනය කරන්න බැරි ඇයි බන් ? උන් බොවෙන්නෙ සීතලට කියල අහල තියෙනවා. නුවර එළියෙ වගේ පැත්තක ගඟක් ආශ්‍රිතව ලොකු ටැංකි ගහල උන් බො කරන්න බැරි ඇයි ?
    oyawage pawkara wada karanne na meke un ekai...
     
    • Haha
    Reactions: Candid-B

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ලන්කාවෙ සැමන් මාලු ටින් කරන්නෙ නෑ නේද. උන් ගනන් වැඩියි. මැකරල් කියලා ජාතියක් කරන්නෙ නේද. සින්හල නම මොකද්ද දන්නෙ නෑ..සමහරවිට ඇටවල්ලා වෙන්න පුලුහන්
    ලංකාවේ සැමන් කියන්නේ කෙලවල්ලා පැටව් ටින් කරලා නේද..
     
    • Like
    Reactions: jamiezue

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    මන් නොදන්නම පැත්තක් මාලු රස්සාව කියන්නේ...තෑන්ක්ස් ෆොර් ද ඉන්ෆෝස්...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    මුදලාලි ඇරෙන්න අනික් උන් ඔය සල්ලිීී ඉවර කරනව සෙනික.මේ පැත්තෙ ඉන්නව මාලු රාස්සාව කරන උන්. හැමදාම එක තැන.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,463
    6,334
    113
    අපිට සැමන් මාළු බෝ කරල රට තුළ නිශ්පාදනය කරන්න බැරි ඇයි බන් ? උන් බොවෙන්නෙ සීතලට කියල අහල තියෙනවා. නුවර එළියෙ වගේ පැත්තක ගඟක් ආශ්‍රිතව ලොකු ටැංකි ගහල උන් බො කරන්න බැරි ඇයි ?
    උන්ගේ life cycle එක හරියට වෙන එකක් නෑ. උන් මුහුදේ ඉන්නෙ, බිත්තර දාන්න ගංගා වලට එන්නෙ. පැටව් හැදිලා යනකොට ලොකු එකා මැරෙනවා. ඔහොමයි ලයිෆ් සයිකල් එක
     
    • Love
    Reactions: Candid-B