මාලේ ජනපති අස්වේ
මාලේ ජනපති අස්වේ
මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂිඩ් පදවියෙන් ඉල්ලා අස්වන බව මින් මොහොතකට පෙර රාජ්‍ය රූපවාහිනියෙන් දැනුම් දුන්නේය. සති කිහිපයක් තිස්සේ පැවැති පෙළපාළි වලින් හා පොලිස් කැරැල්ලකින් ද පසුව ජනපති මෙම නිවේදනය කෙළේය.
මේ අවස්ථාවේ හැටියට ඉල්ලා අස්වීම රටට යහපතක් වනු ඇතැයි ද බලයේ එල්ලී සිටිමට අවශ්‍යතාවයක් නැතැයි ඔහු කියා සිටියේය.

mehe nm deida