මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඔව් එහෙමත් ගන්න පුළුවන්.. බිමේ පහුගිය ඡන්දෙකින්ගත්ත ප්‍රතිඵලය ප්‍රධානම විපක්ෂෙ වෙනස් වෙලා නෑ කිහන එකෙන් ගත්තහම මාලිමාවට 3%ට වැඩි උනාට 30%ක් වගේ කියන්නෙ හීනයක්...
    ඒකනෙ මම ඉතින් කියන්නෙ මාලිමාවට ඡන්ද නෑ කියල උඹලම කියනව. ඊට පස්සෙ ත්‍රෙඩ් දාගෙන වැලපෙනව. අනුර ආවාම ඕක තමා වෙන්න පුළුවන් කියනව. උඹලට අන්දකයිපු කැවිලද බං
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒකනෙ මම ඉතින් කියන්නෙ මාලිමාවට ඡන්ද නෑ කියල උඹලම කියනව. ඊට පස්සෙ ත්‍රෙඩ් දාගෙන වැලපෙනව. අනුර ආවාම ඕක තමා වෙන්න පුළුවන් කියනව. උඹලට අන්දකයිපු කැවිලද බං
    ගියපාර ජනාධිපති ඡන්දෙ ප්‍රතිපල බලපන්... උඹ හිතනවද කොච්චර හොඳ එකෙක් ආවත් කැපුවත් කොල ඔරිජිනල් යූඇන්පී ටික සජබෙන් එළියට ඡන්දෙ දෙයි කියලා.

    එහෙම දෙන්න උනත් අනුර කියලා මොනාද කරල තියෙන්නෙ...? අච්චර හාඩ්කෝ උන්ට මාලිමාවට දෙන්න තරම් දැනෙන්න කරපු දේ කියහන් බලන්න.

    මම 30% කිව්වෙත් ඔක්කොම පාවෙන ඡන්ද ටික මාලිමාවට දාලා.. ඒකත් වෙන්නෙ නැති දෙයක් මෙයාලගෙම ජෝකර් සීන් නිසා. හොඳම් දේ ලංකාව වෙනිසියුලාවක් නොවෙන තැනට මිනිස්සු වග බලා ගන්න එක. මේවට කවුන්ටර් ඇටෑක් කරන ජ්න්ට මාලිමාවෙ උන් කොයන කතා එක්ක මුන් ඡන්දෙ පැරදුනා කියලා පිළි නොගන්න තරම් මානසිකත්වෙක ඉන්න බව පේනවා
     
    • Haha
    • Like
    Reactions: EVC and chammme

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    රනිල් මහත්තය රට අමරුවෙන් ගොඩ දානකොට කැරි බංගලියො හිනා උනා. රනිල් මහත්ත්ටයට හිනා වෙච්ච කිසිම කෙනෙක්ට කවදාවත් හරි ගිහින් නෑ. හොඳම උදාහරනෙ @erozan වේසිගෙ පුතා. හැඳි ගෑවිලා අකුලෝලම ගියා
     
    • Love
    Reactions: KadawathaKolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඇයි උඹ මයිනගෙ ඤාති දුවෙක් බැඳලා හොරාකන එකෙන් ටිකක් ඉල්ලගන්නද හදන්නේ 😂
    නැහැ NPP ආන්ඩුවක් එන කම් බලාගෙන ඉන්නේ කැට හොල්ලන්න 🤣
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ගියපාර ජනාධිපති ඡන්දෙ ප්‍රතිපල බලපන්... උඹ හිතනවද කොච්චර හොඳ එකෙක් ආවත් කැපුවත් කොල ඔරිජිනල් යූඇන්පී ටික සජබෙන් එළියට ඡන්දෙ දෙයි කියලා.

    එහෙම දෙන්න උනත් අනුර කියලා මොනාද කරල තියෙන්නෙ...? අච්චර හාඩ්කෝ උන්ට මාලිමාවට දෙන්න තරම් දැනෙන්න කරපු දේ කියහන් බලන්න.

    මම 30% කිව්වෙත් ඔක්කොම පාවෙන ඡන්ද ටික මාලිමාවට දාලා.. ඒකත් වෙන්නෙ නැති දෙයක් මෙයාලගෙම ජෝකර් සීන් නිසා. හොඳම් දේ ලංකාව වෙනිසියුලාවක් නොවෙන තැනට මිනිස්සු වග බලා ගන්න එක. මේවට කවුන්ටර් ඇටෑක් කරන ජ්න්ට මාලිමාවෙ උන් කොයන කතා එක්ක මුන් ඡන්දෙ පැරදුනා කියලා පිළි නොගන්න තරම් මානසිකත්වෙක ඉන්න බව පේනවා
    හරි ඉතින් මම ඒකනෙ කියන්නෙ අනුරට දිනන්න බෑ. ඉතින් මොකද මේතරම් විලාප
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    හරි ඉතින් මම ඒකනෙ කියන්නෙ අනුරට දිනන්න බෑ. ඉතින් මොකද මේතරම් විලාප
    කමෙන්ට් එකකට කියන්න පුකුවන් ලේසිම එක ඕක. එතකොට උත්තර දෙන්න දන්නෙ නෑ කියල අවුලකුත් නෑ.. ලංකාවෙ දේශපාලන සිතියම දන්න එකෙක් ඔය මාලිමා හීනෙ විශ්වාස කරන්නෙ නෑ... ඔය එන්නෙ අරම පොටකට කියන අදහස කවුරුත් කියන්නෙ නැති නිසා දැනුම්වත් කරන්න කියන්නෙ, සේව් කරල තියා ගනින්.. 22වෙනිදා මෙන්ශන් කරනව.... හුකෑ....ස්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,867
    18,720
    113
    මුන්ගෙ energy development project යනව හිටු කියල ලන්කාවෙ සෙට් පිටින් ගිහින් එහෙ වැඩ. Floating solar , grid substation යනව දූපතෙන් දූපතට. සුවර් එකට මයින්ද වගේ ස‍ංවර්දනය වගේ යන්නෙ.

    එහෙම වෙන්න ත් බෑ නේ.. මොනා උනත් මේවගෙන් energy හරි එනවනෙ. අපේ කෙලිම්ම කොන්ක්‍රිට් නොවැ
     
    • Haha
    Reactions: chammme

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    රනිල් මහත්තය රට අමරුවෙන් ගොඩ දානකොට කැරි බංගලියො හිනා උනා. රනිල් මහත්ත්ටයට හිනා වෙච්ච කිසිම කෙනෙක්ට කවදාවත් හරි ගිහින් නෑ. හොඳම උදාහරනෙ @erozan වේසිගෙ පුතා. හැඳි ගෑවිලා අකුලෝලම ගියා
    වෙන ආත්මෙකින් වත් නෑද @erozan කියන එකා...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ලංකාවටත් වෙන්නෙ ඕකමයි අනුරයා දින්නොත්..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නැහැ NPP ආන්ඩුවක් එන කම් බලාගෙන ඉන්නේ කැට හොල්ලන්න 🤣
    පොඳ වන්න පාන්ඩුවට පුක හොල්ලලා ඇති වෙලාද? 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ සල්ලි හොයන විදියට හැමෝම සල්ලි හොයන්නෙ නැහැ http 🤮
    ඉගෙන ගන්න කාලේ පුක දෙන්න ගියාම ඔහොම වෙනවා. අපි වගේ ඉගෙනගත්තනං ඔහොම වෙන්නෑ :lol:
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඉගෙන ගන්න කාලේ පුක දෙන්න ගියාම ඔහොම වෙනවා. අපි වගේ ඉගෙනගත්තනං ඔහොම වෙන්නෑ :lol:
    අපිනං දන්නවා උබ පුක දෙන විදියට හොදට ඉගෙන ගෙන තමා පුක දෙන්නේ කියලා🤣🤣
    ඔවා උබලගේ ජාන වල වැරැද්ද🤦