මාල දිවයින් බංකොලොත්භාවය ප්‍රකාශ කරයි

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඉන්දියාවෙන් ගේම ඉල්ලලා , චීනෙට ලං උන එකට සොට් එක දෙන්න හදන්නෙ. මෙව් වෙලාවෙ ඉන්දියාව බූවල්ල්ව්ක් වගේ ආසියාවම වෙලා ගන්න් යන්නෙ. උන් හින්දා බටහිර රටවල් ටික මට්ටුවෙන දවසත් වැඩි ඈතක නෑ පේන විදිහට...

    ඉන්දියානු ව්යාප්තවාදය :yes:

    xrohana_wijeweera_1.jpg.pagespeed.ic.V2gQ30gDjY.webp
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,666
    28,702
    113
    අවුරුදු 50ක්ම යල් පැනපු සමාජවාදී බයිලා ගහල දැන් පුරුද වෙන්න ධනවාදේ කරන්න එන මෝඩ මාලිමා ජෙප්පන්ව test කරන්න ගියොත් ආපහු ඕකම තමයි ලංකාවටත් :lol:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    අනුරට මේපාර 3%ත් නෑලු. 21න් පස්සෙ අනුර ආවාම ලංකාවටත් මෙහෙමලු වෙන්නෙ 🤣. තැරි බයියොන්ගෙ මොලේ දැන් හොඳටම කුලප්පුවෙලා වසූරිය හැදිල තියෙන්නෙ දැන් 🤣🤣🤣🤣
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඉන්දියානු ව්යාප්තවාදය :yes:

    xrohana_wijeweera_1.jpg.pagespeed.ic.V2gQ30gDjY.webp
    මේක අපි හිතනවට වැඩිය වෙනස් ලෙවල් එකකින් ඉන්දියාව කරගෙන යනවා. මාලිදිවයිනේ සංචාරය වර්ජනය කරේ රජයේ අනුග්‍රහයෙන්...
    අලුතෙන් පකිස්තානෙත් ප්‍රශ්නයක් උනා, ඒකෙත් කොනක ඉන්දියාව එක්ක බටහිර රටවල් ඉන්නවා...
    බංගලි පස්නෙත් උන්ම තමයි ඉන්නෙ...

    අනුරට මේපාර 3%ත් නෑලු. 21න් පස්සෙ අනුර ආවාම ලංකාවටත් මෙහෙමලු වෙන්නෙ 🤣. තැරි බයියොන්ගෙ මොලේ දැන් හොඳටම කුලප්පුවෙලා වසූරිය හැදිල තියෙන්නෙ දැන් 🤣🤣🤣🤣
    3%ට වැඩිය ගත්තම ජනාධිපති වෙනවයි කියල මාලිමාවෙ උන් හිතන් ඉන්නවලුද ?
    ------ Post added on Aug 27, 2024 at 9:03 PM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තාම ඔහොම සීන් එකක් නැහැ. අනික මේ අවුරුද්ද ට නෙමෙයි ඔය ගාන. ඔය මුළු ගාන මම හිතන විදිහට. බැංකු ඩොලර් දෙන එක නවත්තලා ආයිත් පටන් ගත්තා
     
    • Like
    Reactions: gannicuz

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    Source eka dapan pons pacha halan nathuwa 🤪

    Ponilawa eheta yawapan 😹 Kerum karayage wada tika balaganna puluwan ethakota 😹
     
    • Dislike
    Reactions: EVC

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,094
    1
    11,110
    113
    21න් පස්සේ ලංකාවටත් ඕක වෙනවා කියන අය චන්දෙ දෙන්නේ 21න් ඉස්සෙල්ල ලංකාව බංකොලොත් කරපු සෙට් එකටමද? නැත්තන් වෙන කාට හරිද?
     
    • Love
    Reactions: Draco Malfoy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    රාජපස්සලාට වගේ චීනේ කොරලා නේද :D
    ඊළග අවුරුද්දේ පෙබරවාරි වගේ වෙනකොට අපිටත් සෙට් වෙයි🤩 පොඩ්ඩක් ඉවසලා ඉඳපන්
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    3%ට වැඩිය ගත්තම ජනාධිපති වෙනවයි කියල මාලිමාවෙ උන් හිතන් ඉන්නවලුද ?
    මම කියපු එකෙන් එහෙම දෙයක්ද තේරුනේ 🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඊළග අවුරුද්දේ පෙබරවාරි වගේ වෙනකොට අපිටත් සෙට් වෙයි🤩 පොඩ්ඩක් ඉවසලා ඉඳපන්
    ඇයි උඹ මයිනගෙ ඤාති දුවෙක් බැඳලා හොරාකන එකෙන් ටිකක් ඉල්ලගන්නද හදන්නේ 😂
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ඒ හෝටල් ඔක්කොම වගේ විදෙශියකයින්ට තමා අයිති. උන් ටුවරිස්ට්ලා ගේන ඩොලර් ටික එහෙම්මම උන්ගේ රටට ගන්නවා
    A kiyanne bro, Ara Ranilage concept wage rate thiyena okkoma wiyapara tika wikunalada ?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම කියපු එකෙන් එහෙම දෙයක්ද තේරුනේ 🤣🤣🤣
    ඔව් එහෙමත් ගන්න පුළුවන්.. බිමේ පහුගිය ඡන්දෙකින්ගත්ත ප්‍රතිඵලය ප්‍රධානම විපක්ෂෙ වෙනස් වෙලා නෑ කිහන එකෙන් ගත්තහම මාලිමාවට 3%ට වැඩි උනාට 30%ක් වගේ කියන්නෙ හීනයක්...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447
    113
    මාලදිවයිනට බංකොලොත් වෙන්න පුලුවන් නම් ඇයි අපිට බැරි - අනුර...

    බන්කොලොත් වෙන එක කජ්ජක්ද? ඩොලර් කීයද අපිට පුච්චන්න තියෙන්නෙ? බිලියන 6යි. බිලියන 6 කියන්නෙ ගානක්ද? ඕවා සුලු වැඩ. සැප්තැම්බර් 21න් පස්සෙ අපි ඕක කරලා පෙනන්නම්.
     
    • Like
    Reactions: hirashgeff