මාවනැල්ල හෙට

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඊයේ ප්‍රාදේශීය සභාවෙන් එනවුන්ස් කලා 30 වෙනකං ලොක් ඩවුන් කියලා. දැං කඩවල් වල කට්ටිය කඩවල් අරිනවාලු... අනේ මන්දා
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඊයේ ප්‍රාදේශීය සභාවෙන් එනවුන්ස් කලා 30 වෙනකං ලොක් ඩවුන් කියලා. දැං කඩවල් වල කට්ටිය කඩවල් අරිනවාලු... අනේ මන්දා
    200818785-6153219481362762-6722671582728184-n.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ලොක්ඩවුන් කරා කියල කොරෝන වලින් බේරෙන්න බෑ.

    මුලු රටටම සෙත් පතල ගෝල් ෆේස් පිට්ටනියෙ දවස් හතක් විතර ලොකු තොවිලයක් නටන්න ඕනෙ.
    ගම් මඩුවක් කරල ගමෙන් ගමට ගිහින් කොහොඹ කංකාරිය නටන්න ඕනෙ.

    ඊටපස්සෙ රටේ හතරකොනේ ජප කරල ආරක්ෂාවක් දාල මුට්ටි වළලන්න ඕනෙ.
    දහස් වරක් මතුරල සෙත් වඩපු පැන් ගුවන් හමුදාව, ගිණි නිවන හමුදාව මාර්ගයෙන මුලු රටේම ඉහින්න ඕනෙ.

    එහෙම නැතුවනං මේකෙන් ගොඩ එනව බොරු.
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    mawanelle random pcr 110 n 77 positive kiwwa neda 6/20 re news walata?
    Ow ban oya Eka dawasak oya wage dawas 2-3k darunuwatama ahu una random walin. Maranath wenawa tikak wadi. Eath wahanna kiyala lasthi karala okkoma announce karala barrier ehama genath bawa passe okkama aran giya kiyahanko. Mokak Hari case ekak thiyenawa wahanne nathi wenna.