මාවනැල්ල_බොදු_බල රැස්වීමට තහනමක්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අයියෝ සල්ලි..
හැබැයි මේ උන දෙයින් එකක් හොඳට පේනවා.අන්තාවාදී උනා හෝ නැතා මුස්ලිම් මිනිස්සු ටික ඔක්කොම එකා වගේ උන්ගේ පැත්තට වැඩ ඒ වෙනුවෙන් කැපවෙලා මොන පොයියක් හරි ඇරලා වැඩ.ඒත් අපේ උන්..කවදාවත් අපේ මිනිස්සු එකතු නෑ. බො.බ.සේ. අපේ උන්ගෙන් පිරිසකට අන්තවාදී (මුස්ලිම් මිනිස්සුන්ට එහෙම කියන්න පුලුවන් උන්ගෙ පැත්තෙන් බලලා ) වෙනකොට පිරිසකට එහෙම නොවෙන්නත්..ඒ කියන්නේ එක කන්සෙප්ට් එකක නෙමෙයි අපේ අය ඉන්නේ.එතනම අපේ අය දෙකට බෙදිලා ඒත් ඔය ගොඩෙන් වැඩියම ක්‍රියාකාරී බො.බ.සේ. පිරිස. ඒ නිසා ඒ අයට වැඩියෙන් ඇඟිල්ල දික් වෙනව. අන්තවාදී කියලා කියන අපේම පිරිස ඒ වෙනුවෙන් නිසි කරුණු දැක්වීමක් නිවැරදි විදියට කරන්නේ නෑ..ඒ කියන්නේ ඒ පිරිස නිශ්ක්‍රීයයි.එකම ජාතියෙන් පිරිසක් ඒ විදියට වෙනකොට අනික් ජාතියේ පිරිස් එහෙම නෑ ඒ අය දවසින් දවස ඒ ගොඩ වැඩි කරගෙන ජාතියක් විදියට නැඟී සිටීවි.

මේ විදියට ගියොත් දවසක් එයි මේ දේවල් බො.බ.සේ එකටත් මොකුත් කර ගන්න බැරි.
(එහෙම වෙන්න තියෙන නැඹුරුතාව අඩු කර ගන්න තමා මේ ගැන දැනුවත් කිරිම් දිගටම කරන් යන්නේ..)
එදාට තමා හරිම විදියට අපේ අයට ෂොට් එක අනික් පිලෙන් දුන්නොත් (නොදුන්නොත් අවුලක් නෑ :):) ඒ ගැන මේ යන විදියට සහතිකයක් තියන්න බෑ.) වදින්නේ ලොවෙත් නැති වෙන්නම.
ඒකට බො.බ.සේ වට අන්තවාදී කියලා වගේම අර අතක් තියෙන මෙව්වා එක දාගෙන නොදාගෙන ඉන්න හැමෝම හේතුකාරි වෙනවා.

මේ වෙනකොට බො.බ.සේ එකෙන් කියල තියෙන දේවල් එකක් වත් හරි නෑ ගොතාපු බොරු අමු කෙබ්බ කියලා බො.බ.සේ ඇඟිල්ල දික් කරන කිසි කෙනෙක්ට නිවැරදිව කරුණු දක්වන්න පුලුවන් වෙලා නෑ.එහෙම උනා නම් බො.බ.සේ එකක් තියෙන්න බෑ.
බො.බ.සේ වැරදිනම් නිවැරදිව විචාරශීලීව විවෘතව පැහැදිලිව ඒ සම්බන්ධයෙන් අපේ අය කතා කරල (FB වලින් නෙමේ :no::no: ) ඔක්කොම එක ගොඩක් වෙන්න.එතකොට යම් කාලයක් යනකන් ඔය කියල සහජීවනය තියා ගන්න පුලුවන් වෙයි (2040 වෙනකන් වත්..) මේ චිදියට ගියොත්නම් 2020 ටත් කලින් ෂොට් එක වදී.

උඹ කියන එක හරි... මේ හරකුන්ට ඕක තේරෙන්නේ නෑ බං.. මොලේ පරිමාව මදි! බුද්ධ සාසනයට, අපේ සිංහල ජාතියට, අපේ රටට වෙන විනාසය වලක්වන්න කෙනෙක් ක්‍රියාකාරීව කටයුතු කරන කොට එකට වල කපන සිංහල බෞද්ධ කියා ගන්න නපුන්සකයොත් ඉන්නවනේ බං! එක හරියට දෙමවුපියෝ ඉන්න මහගෙදර අල්ල ගන්න වෙන මිනිස්සු ටිකක් දඟලද්දී අල්ලපු ගෙදර එවුන්ගේ, ගමේ එවුන්ගේ හිත දිනා ගන්න උන්ට උදවු කරනවා වගේ. අන්තිමට ගෙදර අයිති කාරයෝ ගෙයින් දොට්ට. තමන්ගේ අගම වෙනුවෙන් ඕන බලු වැඩක් හරි කියන තම්බියෝන්ට අපේ එවුනුත් දෙන්න යනවනේ! දැන් හාමුදුරුවන්ට ගහපු එක වැරදි කියපු එක තම්බියෙක් හිටියද මේ එළකිරි එකේ? මෙච්චර තම්බි ඉන්න මේකේ.. එකෙක් හාමුදුරුවන්ට ගහපු එක වැරදි කිවුවද? මේ බෞද්ධයෝ කියාගන්න සර්වාගමික පොන්නසාමිලා තමයි නිකන් කෑ ගගහ ඉන්නේ! එහෙවු එවුන්ගෙන් බුද්ධ ධර්මය ඇහුවත් ඒ දන්නෙත් නෑ, සහබාගි වෙච්ච පින්කමකුත් නෑ, බුද්ධ සාසනේට කරපු සේවයකුත් නෑ. රටට, ආගමට වැඩක් කරන එවුන්ටත් බැන බැන ඔලුවට ඇත හෝදන එවුන්ට අදොමුඛේ දී දී ඉන්න විතරයි උන් දන්නේ!
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
10487192_708495695876544_7046362431276604409_n.jpg

අපරාදි මං අච්චර වෙලා ටයිප් කලේ ඒ කියපු එකමනේ මේ තියෙන්නත්..
මේ කතාවට මිනිස්සු දෙන්නෙක් දා ගත්තා නම් තවත් හොඳා..
එතකොට ඔ‍ටුව ඇතුලට ගන්න එකා හිතනවා කවදාවත් ඌට කොක්ක ඇදපු එකාට කෙලෙව්වත් තමන් ඔ‍ටුවට දීපු බක්-අප් එකේ විදියට තමන්ට කෙලවන එකක් නෑ කියලා.අන්තිම කො‍ටුවේ සීන් එකට විනාඩියකට කලින් හිතෙනවා කමක් නෑ අරූව එලියට දැම්මත් මාව අඩුම ගානේ තව දවසක්වත් තියාගෙන හෙට එළියට දායි කියලා.දුක යනු දෙන්නවම එකම වෙලාවට එළියට විසික්කා වීමයි.:lol::lol::lol:

සර්ව ආගමික පොන්නසාමිලට ඕක කර ගන්න ඕන වෙලා තියෙන්නේ! උන්ටත් දීලා එලෙවුවනන් තමා හරි.
 
Jun 18, 2014
19
3
0
හොදයි බොදු බල සේනාව කියන්නේ බෞද්ධ සන්විධානයක් නෙමෙයි අන්තවාදි සන්විධානයක්. බුදු හාමුදුරුවෝ හිටියනම් මේවා කවදවත් අනුමක කරන්නේ නෑ .‍ධර්ම සංගායනාවක් කරලා මේ නුතන දේවදත් තෙරලා ගෘසනයෙන් ඉවත් කරයි .

200% Agreed
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    New Topic new ID..
    Welcome Back again

    මචන් ලංකාවේ ජාතික පුවත්පතක වාර්තාවක දැම්මම උඹ මොකද මගේ රෙප් කපන්නේ. ප්රුෆ් තව මොකට බන් පත්තරේ නිව්ස් ලින්ක් එක දැම්මට පස්සේ. උඹට තව ප්රුෆ් ඕන නම් ගිහිල්ල පත්තරේ කතෘගෙන් ඉල්ලගනින්.
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    හෑපො, උබවයි අර ලිපොසියෙ මාද්ය සොන්නයාවයි එකට තියලා රබර් බෑන්ඩ් එකක් දාලා පින් එක කඩපු ග්‍රෙනෙඩ් එකක් අතට දෙන්න ඔනෙ
    අතට නෙමෙයි බන් පු** ගහන්න ඕන සොන්නයන්ගේ ...........:growl::growl::angry::angry:
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    හොදයි බොදු බල සේනාව කියන්නේ බෞද්ධ සන්විධානයක් නෙමෙයි අන්තවාදි සන්විධානයක්. බුදු හාමුදුරුවෝ හිටියනම් මේවා කවදවත් අනුමක කරන්නේ නෑ .‍ධර්ම සංගායනාවක් කරලා මේ නුතන දේවදත් තෙරලා ගෘසනයෙන් ඉවත් කරයි .

    yako ponna musala mee harako... sinhalayo wenuwen katha karanna inna ekama sanvidanaya BBS vitharai.. me buduhamuduruwange kaalaya neme.. meka buddistlata apu prashnekuth neme.. me prashne lankawe inna okkoma sinhalunta awa prashnayak.. catholic buddist kiyala wenasak ne
     
    Apr 13, 2014
    394
    17
    0
    මුන් පොන්න තම්බින්ට බයේ... පාල්ලිමෙන්තුවේ ඉන්නේ ගොඩාක් තම්බි.... මහින්ද තමා මහා එකා.... තම්බින්ට පන්දම් අල්ලන.
     
    Dec 14, 2012
    215
    17
    0
    හොදයි බොදු බල සේනාව කියන්නේ බෞද්ධ සන්විධානයක් නෙමෙයි අන්තවාදි සන්විධානයක්. බුදු හාමුදුරුවෝ හිටියනම් මේවා කවදවත් අනුමක කරන්නේ නෑ .‍ධර්ම සංගායනාවක් කරලා මේ නුතන දේවදත් තෙරලා ගෘසනයෙන් ඉවත් කරයි .

    මම මේ නොදන්නකමට අහන්නෙ. බුදුහාමුදුරුවො ඉන්න කාල‍ෙ ධර්ම සංගායනා තිබුනද?
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    හෙළ.කොල්ලා;16794913 said:
    උබ හරි මෝඩයි බන්. වෙන කියන්න දෙයක් නැහැ.
    ඔව් ඔව් උබලා වගේ කොනකපාලලාට ඉතින් වෙන කියන්න දෙයක් නෑ තමයි ...... ...:lol::lol::lol:අනික කියන්න දෙයක් නැත්නම් පු* නොදී වෙන වැඩක් කරගෙන හිටපන්... රිදෙයි :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ කියන එක හරි... මේ හරකුන්ට ඕක තේරෙන්නේ නෑ බං.. මොලේ පරිමාව මදි! බුද්ධ සාසනයට, අපේ සිංහල ජාතියට, අපේ රටට වෙන විනාසය වලක්වන්න කෙනෙක් ක්‍රියාකාරීව කටයුතු කරන කොට එකට වල කපන සිංහල බෞද්ධ කියා ගන්න නපුන්සකයොත් ඉන්නවනේ බං! එක හරියට දෙමවුපියෝ ඉන්න මහගෙදර අල්ල ගන්න වෙන මිනිස්සු ටිකක් දඟලද්දී අල්ලපු ගෙදර එවුන්ගේ, ගමේ එවුන්ගේ හිත දිනා ගන්න උන්ට උදවු කරනවා වගේ. අන්තිමට ගෙදර අයිති කාරයෝ ගෙයින් දොට්ට. තමන්ගේ අගම වෙනුවෙන් ඕන බලු වැඩක් හරි කියන තම්බියෝන්ට අපේ එවුනුත් දෙන්න යනවනේ! දැන් හාමුදුරුවන්ට ගහපු එක වැරදි කියපු එක තම්බියෙක් හිටියද මේ එළකිරි එකේ? මෙච්චර තම්බි ඉන්න මේකේ.. එකෙක් හාමුදුරුවන්ට ගහපු එක වැරදි කිවුවද? මේ බෞද්ධයෝ කියාගන්න සර්වාගමික පොන්නසාමිලා තමයි නිකන් කෑ ගගහ ඉන්නේ! එහෙවු එවුන්ගෙන් බුද්ධ ධර්මය ඇහුවත් ඒ දන්නෙත් නෑ, සහබාගි වෙච්ච පින්කමකුත් නෑ, බුද්ධ සාසනේට කරපු සේවයකුත් නෑ. රටට, ආගමට වැඩක් කරන එවුන්ටත් බැන බැන ඔලුවට ඇත හෝදන එවුන්ට අදොමුඛේ දී දී ඉන්න විතරයි උන් දන්නේ!

    අපිව එහෙම අන්දපු හාමුදුරුවෝ ලෝක හොරෙක්ට අන්තිමට කඩේ ගියානේ නේද shenic? 06-18-2014 උඹ හරකෙක් shenic! විලි ලැජ්ජයි! :no:
     
    1dileepa

    Active member
  • Apr 22, 2008
    267
    36
    28
    Rata Jathiya Patthe
    අපිව එහෙම අන්දපු හාමුදුරුවෝ ලෝක හොරෙක්ට අන්තිමට කඩේ ගියානේ නේද shenic? 06-18-2014 උඹ හරකෙක් shenic! විලි ලැජ්ජයි! :no:

    බෝල හිතනවද රජෙ සහය නැතුව ඔය තරම් දෙයක් කරන්න බොදු බල සේනාවට පුළුවන් වෙයි කියලා. බොදු බල සේනාවට යටින් සහය දුන්නේ කවුද කියන එක රහසක් නෙවෙයිනේ (දන්නෝ දනිති) මත හිතන බොදුබල සේනාවට චන්දෙදී කටත් සහය නොදී පැත්තකට වෙලා ඉන්න තිබුනානම් හොද.නමුත් මේකනේ අසාද් සාලි ද ඉෂාර්ඩ් බදුරුදින් ද (නම මොක උනත් මුස්ලිම් ඇමති කෙනෙක්) my3 සහය දෙන්නා අපුවෙලා චන්ද්‍රිකා මඩම් කියපු එක ..(පසුගිය කලේ මේ රටේ මුස්ලිම් අයට අසාදාරණ ප්‍රශ්න උන අපි ඒවාට ඉඩ තියන් නේ කියපු එක)

    කොහොම හරි දැන් හැමෝටම යහපාලනය සහජීවනය තම හොද හොද සිහල අපිට කෙලවෙනකම් සහජීවනය... සිංහලය වෙනුවෙන් ගිහියෙක් කැ ගැහුවොත් උ අනතවදියෙක් පපතරයෙක් බික්ෂුවක් කැ ගැහුවොත් සංඝ විරෝදී සාසනයෙන් නෙපන්න ඕනේ සංගායනා තියන්න ඕනේ ...මාරයි ...නමුත් දෙමල හරි මුස්ලිම් හරි කැ ගැහුවොත් එක සුළු ජාතික අයිතය ආගම් අලය ජාති ආලය එකත් මාරයි .....
     
    Last edited:

    මම කියන්නේ නෑ බන් බොදු බලය තහනම් කරන්න කියලා.
    බොදු බලයට තිබ්බා අපක්ෂපාතිව සටන අරන් යන්න.
    ජාතික සංවිධානයක් උනාම අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ.
    නමුත් බොදු බලය පක්ෂයක් ගත්ත එකෙන් බොහොම අවාසි උනේ.

    බොදු බලය සත්‍ය වශයෙන්ම ජාතික සංවිධානයක් නම්, චන්දෙන් පස්සේ මහින්ද පැරදුනා කියලා වැඩේ අතාරින්න බැහැ. සාක්ෂි සහිතව කරුණු අරගෙන, වලි දා ගෙන නා ගන්නේ නැතුව මොලෙන් ගේම දෙන්න වෙනවා.

    හැබැයි පාරට බැහැලා ගහ මරාගෙන ඔය ප්‍රශ්න විසඳන්න බැහැ.
    ආවේගයට කෑ ගැහුවට ඇත්ත එකයි.

    මුස්ලිම් ප්‍රශ්නයක් මේ රටේ තියනවා.. හැබැයි ඒක විසඳන සාර්ථක ක්‍රමය කඩු අරගෙන පෙති ගහගෙන නෙවේ.

    ඔන්න ඕකයි මම දැන් දරන මතය ඔය සම්බන්ධව.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,928
    26,467
    113
    හොදයි බොදු බල සේනාව කියන්නේ බෞද්ධ සන්විධානයක් නෙමෙයි අන්තවාදි සන්විධානයක්. බුදු හාමුදුරුවෝ හිටියනම් මේවා කවදවත් අනුමක කරන්නේ නෑ .‍ධර්ම සංගායනාවක් කරලා මේ නුතන දේවදත් තෙරලා ගෘසනයෙන් ඉවත් කරයි .
    :lol: