අයියෝ සල්ලි..
හැබැයි මේ උන දෙයින් එකක් හොඳට පේනවා.අන්තාවාදී උනා හෝ නැතා මුස්ලිම් මිනිස්සු ටික ඔක්කොම එකා වගේ උන්ගේ පැත්තට වැඩ ඒ වෙනුවෙන් කැපවෙලා මොන පොයියක් හරි ඇරලා වැඩ.ඒත් අපේ උන්..කවදාවත් අපේ මිනිස්සු එකතු නෑ. බො.බ.සේ. අපේ උන්ගෙන් පිරිසකට අන්තවාදී (මුස්ලිම් මිනිස්සුන්ට එහෙම කියන්න පුලුවන් උන්ගෙ පැත්තෙන් බලලා ) වෙනකොට පිරිසකට එහෙම නොවෙන්නත්..ඒ කියන්නේ එක කන්සෙප්ට් එකක නෙමෙයි අපේ අය ඉන්නේ.එතනම අපේ අය දෙකට බෙදිලා ඒත් ඔය ගොඩෙන් වැඩියම ක්රියාකාරී බො.බ.සේ. පිරිස. ඒ නිසා ඒ අයට වැඩියෙන් ඇඟිල්ල දික් වෙනව. අන්තවාදී කියලා කියන අපේම පිරිස ඒ වෙනුවෙන් නිසි කරුණු දැක්වීමක් නිවැරදි විදියට කරන්නේ නෑ..ඒ කියන්නේ ඒ පිරිස නිශ්ක්රීයයි.එකම ජාතියෙන් පිරිසක් ඒ විදියට වෙනකොට අනික් ජාතියේ පිරිස් එහෙම නෑ ඒ අය දවසින් දවස ඒ ගොඩ වැඩි කරගෙන ජාතියක් විදියට නැඟී සිටීවි.
මේ විදියට ගියොත් දවසක් එයි මේ දේවල් බො.බ.සේ එකටත් මොකුත් කර ගන්න බැරි.
(එහෙම වෙන්න තියෙන නැඹුරුතාව අඩු කර ගන්න තමා මේ ගැන දැනුවත් කිරිම් දිගටම කරන් යන්නේ..)
එදාට තමා හරිම විදියට අපේ අයට ෂොට් එක අනික් පිලෙන් දුන්නොත් (නොදුන්නොත් අවුලක් නෑඒ ගැන මේ යන විදියට සහතිකයක් තියන්න බෑ.) වදින්නේ ලොවෙත් නැති වෙන්නම.
ඒකට බො.බ.සේ වට අන්තවාදී කියලා වගේම අර අතක් තියෙන මෙව්වා එක දාගෙන නොදාගෙන ඉන්න හැමෝම හේතුකාරි වෙනවා.
මේ වෙනකොට බො.බ.සේ එකෙන් කියල තියෙන දේවල් එකක් වත් හරි නෑ ගොතාපු බොරු අමු කෙබ්බ කියලා බො.බ.සේ ඇඟිල්ල දික් කරන කිසි කෙනෙක්ට නිවැරදිව කරුණු දක්වන්න පුලුවන් වෙලා නෑ.එහෙම උනා නම් බො.බ.සේ එකක් තියෙන්න බෑ.
බො.බ.සේ වැරදිනම් නිවැරදිව විචාරශීලීව විවෘතව පැහැදිලිව ඒ සම්බන්ධයෙන් අපේ අය කතා කරල (FB වලින් නෙමේ) ඔක්කොම එක ගොඩක් වෙන්න.එතකොට යම් කාලයක් යනකන් ඔය කියල සහජීවනය තියා ගන්න පුලුවන් වෙයි (2040 වෙනකන් වත්..) මේ චිදියට ගියොත්නම් 2020 ටත් කලින් ෂොට් එක වදී.
උඹ කියන එක හරි... මේ හරකුන්ට ඕක තේරෙන්නේ නෑ බං.. මොලේ පරිමාව මදි! බුද්ධ සාසනයට, අපේ සිංහල ජාතියට, අපේ රටට වෙන විනාසය වලක්වන්න කෙනෙක් ක්රියාකාරීව කටයුතු කරන කොට එකට වල කපන සිංහල බෞද්ධ කියා ගන්න නපුන්සකයොත් ඉන්නවනේ බං! එක හරියට දෙමවුපියෝ ඉන්න මහගෙදර අල්ල ගන්න වෙන මිනිස්සු ටිකක් දඟලද්දී අල්ලපු ගෙදර එවුන්ගේ, ගමේ එවුන්ගේ හිත දිනා ගන්න උන්ට උදවු කරනවා වගේ. අන්තිමට ගෙදර අයිති කාරයෝ ගෙයින් දොට්ට. තමන්ගේ අගම වෙනුවෙන් ඕන බලු වැඩක් හරි කියන තම්බියෝන්ට අපේ එවුනුත් දෙන්න යනවනේ! දැන් හාමුදුරුවන්ට ගහපු එක වැරදි කියපු එක තම්බියෙක් හිටියද මේ එළකිරි එකේ? මෙච්චර තම්බි ඉන්න මේකේ.. එකෙක් හාමුදුරුවන්ට ගහපු එක වැරදි කිවුවද? මේ බෞද්ධයෝ කියාගන්න සර්වාගමික පොන්නසාමිලා තමයි නිකන් කෑ ගගහ ඉන්නේ! එහෙවු එවුන්ගෙන් බුද්ධ ධර්මය ඇහුවත් ඒ දන්නෙත් නෑ, සහබාගි වෙච්ච පින්කමකුත් නෑ, බුද්ධ සාසනේට කරපු සේවයකුත් නෑ. රටට, ආගමට වැඩක් කරන එවුන්ටත් බැන බැන ඔලුවට ඇත හෝදන එවුන්ට අදොමුඛේ දී දී ඉන්න විතරයි උන් දන්නේ!






