මාවල් ගේමක් ගහනවා නේ moon knight

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Oka thamai DC Marvel walata wada pitipassen inna hethuwa
    2000n passe Mulma kale Marvel eken spider man witharane haduwe
    e nisa DC eka thama issarahin hitiye
    passe parana Avengers series eken patan gena comics wala nathi characters pawa enna gaththu nisa Marvel lead karanna gaththa
    dan DC ekata Marvel allanna hithannawath ba
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    Oka thamai DC Marvel walata wada pitipassen inna hethuwa
    2000n passe Mulma kale Marvel eken spider man witharane haduwe
    e nisa DC eka thama issarahin hitiye
    passe parana Avengers series eken patan gena comics wala nathi characters pawa enna gaththu nisa Marvel lead karanna gaththa
    dan DC ekata Marvel allanna hithannawath ba
    අනිව,

    මතකනෙ arrow ,flash වගේ සීරීස් සුපිරියටම පටන් අරං,පස්සෙ lgbt උත්තවල් එබුව ඒවට 😂😂
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    අනිව,

    මතකනෙ arrow ,flash වගේ සීරීස් සුපිරියටම පටන් අරං,පස්සෙ lgbt උත්තවල් එබුව ඒවට 😂😂
    Eternals එකෙත් යන්තම් gay seen තියෙනවා.
    ඒ උනාට ලඟදි ආපු ෆිල්ම් tv shows නම් DC උන් හරෙන්නවත් බෑ.
     
    • Like
    Reactions: B.Chat

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    DC උනුත් සින්හලු වගේ තමා රාවණා ගැනයි දඩුමොනර ගැනයි කියනව ඒ උනාට දැන් පුට් සයිකලයක් හදාගන්න බෑ අරක නෑ මේක නෑ ගාගෙනම ඉන්නව
    FJE56SPUcAMIkp4
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Oka thamai DC Marvel walata wada pitipassen inna hethuwa
    2000n passe Mulma kale Marvel eken spider man witharane haduwe
    e nisa DC eka thama issarahin hitiye
    passe parana Avengers series eken patan gena comics wala nathi characters pawa enna gaththu nisa Marvel lead karanna gaththa
    dan DC ekata Marvel allanna hithannawath ba

    only in Cinema
     
    • Love
    Reactions: B.Chat

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Comic උනත් දැන් අවුල්.
    DC New 52 & marvel now! පිස්සු කෙලිය series ටික. හැබැයි ආතල් තිබ්බා

    දැන් බලන්නේ anime Manga Manhwa තමා.
     
    • Wow
    Reactions: B.Chat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,385
    49,764
    113
    සේදවත්ත
    අනිව,

    මතකනෙ arrow ,flash වගේ සීරීස් සුපිරියටම පටන් අරං,පස්සෙ lgbt උත්තවල් එබුව ඒවට 😂😂
    මොකද්ද වැරැද්ද . උබේ මානසික අවුලක් මේක . ඒ මිනිස්සු බලෙන් ගේ ලෙස්බියන් වෙලා නෑ ඒක මොලේ සිදුවන ක්‍රියාවලියක් උබ වගේ ගොබ්බයෝ වගේ හිතන ලකේපංකාවේ උන් ඉන්නවනේ. දැන් මට කියපන් තෝ ගේ කියලා ඔච්චරයි බොට පුලුවන් මම හිතන්නේ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Oka thamai DC Marvel walata wada pitipassen inna hethuwa
    2000n passe Mulma kale Marvel eken spider man witharane haduwe
    e nisa DC eka thama issarahin hitiye
    passe parana Avengers series eken patan gena comics wala nathi characters pawa enna gaththu nisa Marvel lead karanna gaththa
    dan DC ekata Marvel allanna hithannawath ba
    Ow marvel fansla rallata haduna eken

    Fuck DC, Fuck Marvels.
    CGI is paralyzing the cinematography.

    එකඟයි. CGI ගොඩක්ම දාපු film සමහරක් අවුල්. හැබැයි ඕක ලස්සනට පාවිච්චි කරලා හදපු ෆිල්ම් තියෙනවා. මම වුණත් වැඩියෙන් කැමති batman trilogy එහෙම, හේතුව CGI සාපේක්ෂව අඩුයි. හැබැයි ඉතින් CGI තිබ්බත් ඔය කොකත් නොබලා ඉන්නෙත් නෑ 😁
    ------ Post added on Jan 19, 2022 at 6:01 AM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    DC උනුත් සින්හලු වගේ තමා රාවණා ගැනයි දඩුමොනර ගැනයි කියනව ඒ උනාට දැන් පුට් සයිකලයක් හදාගන්න බෑ අරක නෑ මේක නෑ ගාගෙනම ඉන්නව
    2022 Batman🙄