මූ... අර තලපතා කලුලෝගු කුරුසතරස්තයෝ ... උන් තමයි ලංකාවේ ඒජනට් ලතමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
ජීවන්ත පීරිස් පියතුමා ගාළු මුවදොර අරගලයේ ප්රමුඛ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරයි.
ඒ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඔහු සිය පැමිණිල්ල මගින් අධිකරණයට කියා තිබේ.
තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
ජීවන්ත පීරිස් පියතුමා ගාළු මුවදොර අරගලයේ ප්රමුඛ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරයි.
ඒ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඔහු සිය පැමිණිල්ල මගින් අධිකරණයට කියා තිබේ.
hariyata gota minihawa arrest karanna epa kiyala usawi giya wageඅරගලේට එන්නේ ජිවිතේ පුදකරනවා කැප කරනවා කියාගෙන ... හිරේ දාන්න හදනකොට ඒක වලක්වන්න නියෝගයක් දෙන්නලු ....මුන්ට රැවටිලා අරගල කරන්න එන ලෝන්තයෝ ටික හිරේ ලගිනවා ඒ වෙනුවට ...
Monawada danne meya gana?මෙතුමා ගැන හොඳට හොයල බලල කතාකරන්න .. සුපිරි චරිතයක්.. දන්න නිසයි කියන්
මෙතුමා ගැන හොඳට හොයල බලල කතාකරන්න .. සුපිරි චරිතයක්.. දන්න නිසයි කියන්නේ.
මේ මනුස්සයා එක වචනයකින් වත් මුකුත් වැරදි දෙයක් කිව්වේ නැ. අරගලේ ට දවසක් හරි ගිය උන් දන්නවා. ඔය මැල්කම් රංජිත්ලා වගේ දෙපිටකාට්ටු ලොගුකාරයෙක් ගේ ගතිය මෙයා ළඟ නැ. පර්සනැලිටිය සුපිරි.
වරදක් නොකර හිතුමනාපෙට මිනිහෙක් අත්අඩංගුවට ගන්න බැ. ඒක වැරදි. උසාවි යන්න ඕනා තමයි මේවාට.
Hadisi nithiya yatathe remand karanna gota wage wenna one nahariyata gota minihawa arrest karanna epa kiyala usawi giya wage![]()
පලමුවත් රට දෙවනුවත් රට කියාගෙන රට හිඳෙනකල් හොරාකාපුවට උඹල සද්ද නෑ. මේවට පැන පැන දෙනවාඅරගලේට එන්නේ ජිවිතේ පුදකරනවා කැප කරනවා කියාගෙන ... හිරේ දාන්න හදනකොට ඒක වලක්වන්න නියෝගයක් දෙන්නලු ....මුන්ට රැවටිලා අරගල කරන්න එන ලෝන්තයෝ ටික හිරේ ලගිනවා ඒ වෙනුවට ...
ඔක්කොම එකයි වගේ බලාගෙන යනකොට ..පලමුවත් රට දෙවනුවත් රට කියාගෙන රට හිඳෙනකල් හොරාකාපුවට උඹල සද්ද නෑ. මේවට පැන පැන දෙනවා
Tho wage gobba hikanalek ane mndaඅරගලේට එන්නේ ජිවිතේ පුදකරනවා කැප කරනවා කියාගෙන ... හිරේ දාන්න හදනකොට ඒක වලක්වන්න නියෝගයක් දෙන්නලු ....මුන්ට රැවටිලා අරගල කරන්න එන ලෝන්තයෝ ටික හිරේ ලගිනවා ඒ වෙනුවට ...



මූයි අර සුද්දියි දාල වැලක් ගහන්න ඕන
ගෝඨාගේ ආණ්ඩුව
============
ගෝඨාගේ ආණ්ඩුව ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආණ්ඩුවකි. එය යම් කිසි ආකාරයකින් සංසන්දනය කළ හැක්කේ 1970 ආණ්ඩුවටයි. ඒ ඒ පසුපස නිෂ්චිත ආර්ථික චින්තනයක් තිබේය යන අදහසිනි. නමුත් ගෝඨාගේ ආණ්ඩුව 1970 ආණ්ඩුවට වඩා ශක්තිමත්ය. 70 ආණ්ඩුව 75 බිඳ වැටුණි (මතක තබාගන්න 77 නොවේ.) ඒ සම සමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟයි.
70 ආණ්ඩුවට වෙනස් ලෙස මේ ආණ්ඩුව පසුපස අතිශයින් බලසම්පන්න සමාජ බලවේගයක් සිටී. එය අපට ටෙක්නොක්‍රැටික් පංතියක් ලෙස හැඳින්විය හැක. වියත් මග තුළ මේ පංතියේ ආර්ථික දැක්ම හඳුනාගත හැක.
ගෝඨා යටතේ තව අවුරුදු 15 ජීවත් වීමට සිත හදාගෙන සිටිමියි මම 2009 දී ප්‍රකාශ කළෙමි. 2015 දී පරාජයට පත්වූයේ ගෝඨාගේ ව්‍යාපෘතිය නොවේ මහින්දගේ ව්‍යාපෘතියයි. ගෝඨාගේ ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව නොවේ. මහින්දගේ ආණ්ඩුව පෙරළා දැමූ ආකාරයෙන් ගෝඨාගේ ආණ්ඩුව පෙරළා දැමිය නොහැක. දැනට ගෝඨාගේ ආණ්ඩුවට විකල්පයක් පේන තෙක් මානයේ නැත. ඒ නිසා මේ ආණ්ඩවට විරුද්ධව කටක් ඇරීමට හෝ හැකියාව ලැබෙන්නේ අඩුව තරමින් ඉදිරි වසර දෙක තුන තුළ මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළේ සාර්ථකත්වය තීරණාත්මක ලෙස පරීක්ෂාවට ලක් වීමේන් පසුවයි. එවිට පමණි. එතෙක් කරන විවේචන චරිත කාරියවසම් මා සම්බන්ධයෙක් කරන ප්‍රකාශයක් භාවිත කර කියනවානම් කැටපෝල සෙල්ලම් පමණි.
View attachment 90108
අරගලේට එන්නේ ජිවිතේ පුදකරනවා කැප කරනවා කියාගෙන ... හිරේ දාන්න හදනකොට ඒක වලක්වන්න නියෝගයක් දෙන්නලු ....මුන්ට රැවටිලා අරගල කරන්න එන ලෝන්තයෝ ටික හිරේ ලගිනවා ඒ වෙනුවට ...
පොන්නයෙක්ට කඩේ යන උබේ එකාට වඩා උ කඩේ යන පිරිමියා හොදයි...රටට කරපු වැඩ කොටසක් තියෙනවා ඒ මිනිහා....තොපේ පොන්නයා වගේ හැම එකටම ජාත්‍යන්තරේ ඉස්සරහා වැද වැටෙන පිම්පියෙකුත් නෙවි ගෝටාභය කියන්නේ...තෝ රෙදි නැතුව කඩේ යන ගමන් අනිත් උන්ට කඩේ යනවා ගාන්න එපා ස්මාර්ට් පොන්සියා

Ay mokakda prashne 96 ponnaya?Tho wage gobba hikanalek ane mnda![]()