මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.​

    ජීවන්ත පීරිස් පියතුමා ගාළු මුවදොර අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරයි.​

    ඒ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඔහු සිය පැමිණිල්ල මගින් අධිකරණයට කියා තිබේ.​

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377

    මූ... අර තලපතා කලුලෝගු කුරුසතරස්තයෝ ... උන් තමයි ලංකාවේ ඒජනට් ල
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    අරගලේට එන්නේ ජිවිතේ පුදකරනවා කැප කරනවා කියාගෙන ... හිරේ දාන්න හදනකොට ඒක වලක්වන්න නියෝගයක් දෙන්නලු ....මුන්ට රැවටිලා අරගල කරන්න එන ලෝන්තයෝ ටික හිරේ ලගිනවා ඒ වෙනුවට ...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    අන්ලයික් දාන්නේ රජයේ විශ්ව විද්‍යාල උපාධිධාරීන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.​

    ජීවන්ත පීරිස් පියතුමා ගාළු මුවදොර අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කරයි.​

    ඒ හේතුවෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ඔහු සිය පැමිණිල්ල මගින් අධිකරණයට කියා තිබේ.​

    මේ මනුස්සයා එක වචනයකින් වත් මුකුත් වැරදි දෙයක් කිව්⁣වේ නැ. අරගලේ ට දවසක් හරි ගිය උන් දන්නවා. ⁣ඔය මැල්කම් රංජිත්ලා වගේ දෙපිටකාට්ටු ලොගුකාරයෙක් ගේ ගතිය මෙයා ළඟ නැ. පර්සනැලිටිය සුපිරි.

    වරදක් නොකර හිතුමනාපෙට මිනිහෙක් අත්අඩංගුවට ගන්න බැ. ඒක වැරදි. උසාවි යන්න ඕනා තමයි මේවාට.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අරගලේට එන්නේ ජිවිතේ පුදකරනවා කැප කරනවා කියාගෙන ... හිරේ දාන්න හදනකොට ඒක වලක්වන්න නියෝගයක් දෙන්නලු ....මුන්ට රැවටිලා අරගල කරන්න එන ලෝන්තයෝ ටික හිරේ ලගිනවා ඒ වෙනුවට ...
    hariyata gota minihawa arrest karanna epa kiyala usawi giya wage :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙතුමා ගැන හොඳට හොයල බලල කතාකරන්න .. සුපිරි චරිතයක්.. දන්න නිසයි කියන්නේ.

    ලෝක ඉතිහාසේ මීටත් වඩා හොඳ වඟේ රඟපාපු පියතුමන්ලා හිටියා... වෙලාව ආවම ඒ අයගේ ඇත්ත ස්වරූපය එලියට එනවා.​

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    මේ මනුස්සයා එක වචනයකින් වත් මුකුත් වැරදි දෙයක් කිව්⁣වේ නැ. අරගලේ ට දවසක් හරි ගිය උන් දන්නවා. ⁣ඔය මැල්කම් රංජිත්ලා වගේ දෙපිටකාට්ටු ලොගුකාරයෙක් ගේ ගතිය මෙයා ළඟ නැ. පර්සනැලිටිය සුපිරි.

    වරදක් නොකර හිතුමනාපෙට මිනිහෙක් අත්අඩංගුවට ගන්න බැ. ඒක වැරදි. උසාවි යන්න ඕනා තමයි මේවාට.

    This was done when the country was under Emergency Law. So let's wait till SC decides.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අරගලේට එන්නේ ජිවිතේ පුදකරනවා කැප කරනවා කියාගෙන ... හිරේ දාන්න හදනකොට ඒක වලක්වන්න නියෝගයක් දෙන්නලු ....මුන්ට රැවටිලා අරගල කරන්න එන ලෝන්තයෝ ටික හිරේ ලගිනවා ඒ වෙනුවට ...
    පලමුවත් රට දෙවනුවත් රට කියාගෙන රට හිඳෙනකල් හොරාකාපුවට උඹල සද්ද නෑ. මේවට පැන පැන දෙනවා
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    අරගලේට එන්නේ ජිවිතේ පුදකරනවා කැප කරනවා කියාගෙන ... හිරේ දාන්න හදනකොට ඒක වලක්වන්න නියෝගයක් දෙන්නලු ....මුන්ට රැවටිලා අරගල කරන්න එන ලෝන්තයෝ ටික හිරේ ලගිනවා ඒ වෙනුවට ...
    Tho wage gobba hikanalek ane mnda :rolleyes::rolleyes::rolleyes:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    කන්න නැතත් කමක් නෑ රනිල් හාමු දැන් ජනාදිපති
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මූයි අර සුද්දියි දාල වැලක් ගහන්න ඕන

    ගෝඨාගේ ආණ්ඩුව
    ============
    ගෝඨාගේ ආණ්ඩුව ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආණ්ඩුවකි. එය යම් කිසි ආකාරයකින් සංසන්දනය කළ හැක්කේ 1970 ආණ්ඩුවටයි. ඒ ඒ පසුපස නිෂ්චිත ආර්ථික චින්තනයක් තිබේය යන අදහසිනි. නමුත් ගෝඨාගේ ආණ්ඩුව 1970 ආණ්ඩුවට වඩා ශක්තිමත්ය. 70 ආණ්ඩුව 75 බිඳ වැටුණි (මතක තබාගන්න 77 නොවේ.) ඒ සම සමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟයි.
    70 ආණ්ඩුවට වෙනස් ලෙස මේ ආණ්ඩුව පසුපස අතිශයින් බලසම්පන්න සමාජ බලවේගයක් සිටී. එය අපට ටෙක්නොක්‍රැටික් පංතියක් ලෙස හැඳින්විය හැක. වියත් මග තුළ මේ පංතියේ ආර්ථික දැක්ම හඳුනාගත හැක.
    ගෝඨා යටතේ තව අවුරුදු 15 ජීවත් වීමට සිත හදාගෙන සිටිමියි මම 2009 දී ප්‍රකාශ කළෙමි. 2015 දී පරාජයට පත්වූයේ ගෝඨාගේ ව්‍යාපෘතිය නොවේ මහින්දගේ ව්‍යාපෘතියයි. ගෝඨාගේ ආණ්ඩුව මහින්දගේ ආණ්ඩුව නොවේ. මහින්දගේ ආණ්ඩුව පෙරළා දැමූ ආකාරයෙන් ගෝඨාගේ ආණ්ඩුව පෙරළා දැමිය නොහැක. දැනට ගෝඨාගේ ආණ්ඩුවට විකල්පයක් පේන තෙක් මානයේ නැත. ඒ නිසා මේ ආණ්ඩවට විරුද්ධව කටක් ඇරීමට හෝ හැකියාව ලැබෙන්නේ අඩුව තරමින් ඉදිරි වසර දෙක තුන තුළ මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළේ සාර්ථකත්වය තීරණාත්මක ලෙස පරීක්ෂාවට ලක් වීමේන් පසුවයි. එවිට පමණි. එතෙක් කරන විවේචන චරිත කාරියවසම් මා සම්බන්ධයෙක් කරන ප්‍රකාශයක් භාවිත කර කියනවානම් කැටපෝල සෙල්ලම් පමණි.

    View attachment 90108

    අරගලේට එන්නේ ජිවිතේ පුදකරනවා කැප කරනවා කියාගෙන ... හිරේ දාන්න හදනකොට ඒක වලක්වන්න නියෝගයක් දෙන්නලු ....මුන්ට රැවටිලා අරගල කරන්න එන ලෝන්තයෝ ටික හිරේ ලගිනවා ඒ වෙනුවට ...

    :rofl::rofl::rofl::rofl:

    පොන්නයෙක්ට කඩේ යන උබේ එකාට වඩා උ කඩේ යන පිරිමියා හොදයි...රටට කරපු වැඩ කොටසක් තියෙනවා ඒ මිනිහා....තොපේ පොන්නයා වගේ හැම එකටම ජාත්යන්තරේ ඉස්සරහා වැද වැටෙන පිම්පියෙකුත් නෙවි ගෝටාභය කියන්නේ...තෝ රෙදි නැතුව කඩේ යන ගමන් අනිත් උන්ට කඩේ යනවා ගාන්න එපා ස්මාර්ට් පොන්සියා

    අඩෝ දැන් මතක් උනේ ඒ පොම්නයා ජනාදිපති නේ :baffled:
     
    • Haha
    Reactions: hasithayad