මාව ඉන්ටර්විව් කරපු කෙල්ල

WANIK KOTA

Active member
  • Jun 1, 2023
    34
    170
    33
    මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )

    ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.

    මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ

    අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මොකටද බන් බනින්න ගියේ. උන් කියල තියෙන්නේ උන්ගේ නීති ටික උබ ඒවාට එකඟ නැත්නම් බැහැ කියල අයින් වෙයන්. උන් උඹව බලහත්කාරෙන් ගන්න හැදුවේ නෑනේ. උඹ සිංහලෙන්ද බැන්නේ ?. ඔයිට වඩා ප්‍රොෆෙෂනල් වෙයන් නැතුව කොහොමද තැනක වැඩ කරන්නේ. ලංකාවේ ගොඩක් එවුන් කෙලව ගන්නේ ඔන්න ඔය වගේ පොර වෙන්න යන සින් නිසා. බැන්න කියල උඹට තියන වාසිය මොකද්ද ? දැන් උබලගේ බැච් එකේ ඕකට යන්න කැමැත්තෙන් ඉන්න එකෙක්වත් ගන්න එකක් නැ.

    -- මට හිතෙන්නේ උඹ මේක පේර කැම්පස් එක චාටර් කරන්න දාපු එකක් වගේ👇

    1686355160020.png
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )

    ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.

    මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ

    අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. . එත් පොඩි බයක් තියනවා

    උබලැ මේකේ IT ගැන ලියන ඒවා දැක්කාම මට පෙන්නේ, ලංකාවේ අයිටි කම්පෑණි නැ, තියෙන්නේ සුමනාගේ ⁣බඩුපොට්එක වගේ මෙහෙ කොල්ලෝ කෙල්ලෝ මසට පිටරටට විකුනන කම්පැණි කියලා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    owa boru banz
    one nam name eka mula mada aga maru karala wena thnakata apply krapan
    contact number eka change karapan
    මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )

    ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.

    මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ

    අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා
     
    Last edited:
    • Like
    Reactions: Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    Okkotama kalin kiyapanko

    Umbey nahara heenida?
    Massina umbata pukey arinawada?
    Athey gahala badu yanakota umba gamata ahenna kaagahanawada?
    Umba karana karana eka faileda?
    Gamey un umbata kiyanne fail ponnaya kiyalada? 🤭 🤭
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඔයිට වඩා intern ගෙවන තැන් නම් ඇති.ඔයාගේ value එක ඔයාට ම තමයි market කරගන්න වෙන්නේ. හැබැයි ගොඩක් අයට කට්ටක් කන්න වෙන කාලයක් තියෙනවා කියන එක නම් අහලා තියෙනවා. පොඩි තැනින් පටන් අරන් නේ ගොඩක් අය ලොකු තැන් වලට එන්නේ. අනික මේ අමාරු කාලේ ලොකු selection එකක් නැති වෙන්න පුළුවන්.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    pera neme mora unat umba wage un nam oni na. :lol: . uni giyata weda puluwan wen na friend. oyage tana hadaganna. nattan tamangema ekak patan ganna. IT companies wala recruit karaddi nam athule podi network ekak tianawa. godak tan walin reject wenna puluwan possibility ekak nathuwama neme. depends (10% chance ekak dapan ekata). ekata wada reject wenne oyage attitude nisa

    just after A/L apu unut innawa 2,3 laks padi ganna. eka tama talent kianne
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උන් සාදාරණයි කියලා කියනවා නෙමෙයි. උබ ගම කාගෙන ඉවරයි
    උබට හරි යන්නෙ නෑ කියලා මීටීමෙන් අයින් වෙන්නනේ තිබුනේ.
    තෝ නිසා උබලගේ ඊළග බැජ්වල එකෙක්වත් ඔය කම්පැනියෙන් ගන්න එකක් නැ. උබ ගැන මෙලහකටත් හැම එකා එක්කම කියවලා ඇති. උබලගේ කැම්පස් එකේ ජූනිය කෙනෙක් ආවත්, උබ ගැන කියලා , උබ කියපුවා උන්ටත් කියයි. ඊට පස්සේ ජුන්නො ටික ඒවා ගිහින් උබලගේ ලෙක්චර්ලට කියයි. තෝ නම් ඉල්ලගෙන කාලා තියෙන්නෙ මචන්. ආයෙත් මේ ගොන් වැඩේ කරන්න එපා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඉන්ටර්න් කාලෙ පඩිය 10ක් දෙනවා කිව්ව එක අවුල් දැන් හරිහමන් හැම එකකම වගේ 20/25+ වත් දෙනවා. අපි කරපු කාලෙත් 15ක් දුන්නා. අනික ඉන්ටර්න් කම්ප්ලීට් කරලා අවුරුදු 2ක් උන්ගෙ එකේ හිගන පඩියකට ඉන්න ඇග්‍රීමන්ට් ගහන්න ?? අනේ හුකේ තමා උබ කරපු වැඩේ සුපිරි වේස බැල්ලිට ගූ යන්න ඇති බැනුම් අහලා. දාන් ආය එකෙක්ට ඔහොම කියන්න යනකොට ඕකම මතක් වෙයි 🤣 ඕකුන්ගෙ බ්ලැක් ලිස්ට් නං ගනන් ගන්න එපා ඕකුන්ට කරන්න පුලුවන් පකක් නෑ. හැබැයි තොපි සක්කිලි කිය කිය අඩුකුලේ මුඩුක්කු සිංහලයෙක් වගේ කෑගහන්නැතුව කඩ්ඩෙන්ම පදේ අමතලා දැම්මනං තවත් මරු 😁. හැබැයි පුතේ උබත් ඒලෙවල් රිසාල්ට් එකයි පේරා ඉන්ජිනියරිං එකටයි හිතාගෙන අලි ඔලුවෙන් ඉන්නෙ කියලත් පේනවා 🤣 intern 60+ දෙන කම්පැනි ටිකක් තියනවා නැත්තෙ නෑ. හරි ඒකකටත් උබ සිලෙක්ට් උනා කියමුකො ඒත් වැඩ කරන්න එද්දි උබේ ඒලෙවල් රිසාල්ට් එකයි කැම්පස් එකයි ඩිග්‍රී එකෙයි ලොකු ලයින් පැත්තක තියලා වරෙන්. Industry එකට ඇවිල්ලා අවුරුදු 2කට වගේ පස්සෙ උබේ ඒලෙවල් රිසාල්ට් එකවත් කැම්පස් එකවත් ක්ලාස් එක වත් බල්ලෙක්වත් පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. උබේ ටැලන්ට් එක ස්කිල් වලට විතරයි තැනක් හම්බෙන්නෙ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ela ela oya company tika dala online list ekak hadanna oni. ekekwath interview yan nathi wenna.
    etakota unta set wenne haal paru dial.
     
    • Like
    Reactions: Psiko