මූ මේ පේර කැම්පස් එක චාටර් කරන්න දාපු එකක්
ඒ කරන ගමං කිරියේ උඹලගෙනුත් හීන් නූලෙන් ආතල් එකක් ගන්න එක කරන්නේ
කොහොම උනත් සැබෑ ජිවිතේදීත් අසහනකාරී පොරක් වෙන්න ඕනේ

මූ මේ පේර කැම්පස් එක චාටර් කරන්න දාපු එකක්
ඒ කරන ගමං කිරියේ උඹලගෙනුත් හීන් නූලෙන් ආතල් එකක් ගන්න එක කරන්නේ
කොහොම උනත් සැබෑ ජිවිතේදීත් අසහනකාරී පොරක් වෙන්න ඕනේ

උබ පේරා නෙමෙයි oxford graduate වෙලා ආවත් උබේ ඔය attitudes වෙනස් කරගන්නෙ නැතුවනම් පට්ටම අමාරු වෙනව team එකක් ඇතුලෙ වැඩ කරන්න... අපේ යාළුවා තමා බන්Okkotama kalin kiyapanko
Umbey nahara heenida?
Massina umbata pukey arinawada?
Athey gahala badu yanakota umba gamata ahenna kaagahanawada?
Umba karana karana eka faileda?
Gamey un umbata kiyanne fail ponnaya kiyalada?![]()
![]()
පල වේසිගෙ පුතෝ යන්න.
මු මොන පේරා ද බන් ඔය ෆේල් පොන්ස්..උබ පේරා නෙමෙයි oxford graduate වෙලා ආවත් උබේ ඔය attitudes වෙනස් කරගන්නෙ නැතුවනම් පට්ටම අමාරු වෙනව team එකක් ඇතුලෙ වැඩ කරන්න...

මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )
ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.
මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ
අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා
100% Agreed..pera neme mora unat umba wage un nam oni na.. uni giyata weda puluwan wen na friend. oyage tana hadaganna. nattan tamangema ekak patan ganna. IT companies wala recruit karaddi nam athule podi network ekak tianawa. godak tan walin reject wenna puluwan possibility ekak nathuwama neme. depends (10% chance ekak dapan ekata). ekata wada reject wenne oyage attitude nisa
just after A/L apu unut innawa 2,3 laks padi ganna. eka tama talent kianne
Ayi uba pera kiyala wediyen denna onedaපේරා යුනි
Fresh graduate la හිතන්නේ උං තමා පපයො කියල. ඒ attitude එක තමා ඔය. ටික කාලයක් යයි හම්බල් වෙලා මහ පොලවට වැටෙන්නඋබ පේරා නෙමෙයි oxford graduate වෙලා ආවත් උබේ ඔය attitudes වෙනස් කරගන්නෙ නැතුවනම් පට්ටම අමාරු වෙනව team එකක් ඇතුලෙ වැඩ කරන්න...
Sirawatamaඉන්ටර්න් කාලෙ පඩිය 10ක් දෙනවා කිව්ව එක අවුල් දැන් හරිහමන් හැම එකකම වගේ 20/25+ වත් දෙනවා. අපි කරපු කාලෙත් 15ක් දුන්නා. අනික ඉන්ටර්න් කම්ප්ලීට් කරලා අවුරුදු 2ක් උන්ගෙ එකේ හිගන පඩියකට ඉන්න ඇග්‍රීමන්ට් ගහන්න ?? අනේ හුකේ තමා උබ කරපු වැඩේ සුපිරි වේස බැල්ලිට ගූ යන්න ඇති බැනුම් අහලා. දාන් ආය එකෙක්ට ඔහොම කියන්න යනකොට ඕකම මතක් වෙයිඕකුන්ගෙ බ්ලැක් ලිස්ට් නං ගනන් ගන්න එපා ඕකුන්ට කරන්න පුලුවන් පකක් නෑ. හැබැයි තොපි සක්කිලි කිය කිය අඩුකුලේ මුඩුක්කු සිංහලයෙක් වගේ කෑගහන්නැතුව කඩ්ඩෙන්ම පදේ අමතලා දැම්මනං තවත් මරු
. හැබැයි පුතේ උබත් ඒලෙවල් රිසාල්ට් එකයි පේරා ඉන්ජිනියරිං එකටයි හිතාගෙන අලි ඔලුවෙන් ඉන්නෙ කියලත් පේනවා
intern 60+ දෙන කම්පැනි ටිකක් තියනවා නැත්තෙ නෑ. හරි ඒකකටත් උබ සිලෙක්ට් උනා කියමුකො ඒත් වැඩ කරන්න එද්දි උබේ ඒලෙවල් රිසාල්ට් එකයි කැම්පස් එකයි ඩිග්‍රී එකෙයි ලොකු ලයින් පැත්තක තියලා වරෙන්. Industry එකට ඇවිල්ලා අවුරුදු 2කට වගේ පස්සෙ උබේ ඒලෙවල් රිසාල්ට් එකවත් කැම්පස් එකවත් ක්ලාස් එක වත් බල්ලෙක්වත් පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. උබේ ටැලන්ට් එක ස්කිල් වලට විතරයි තැනක් හම්බෙන්නෙ.