පොයියක්වත් ගහගන්න බෑ බන් හරියට මූට.උබල හෑලිත් ලියනවද බන් මේ වගේ එවට.
හුට්ටෝ ඉගන ගත්ත නම් පොඩ්ඩක් ඉවසල ඉඳපන්මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )
ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.
මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ
අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා
උන් සාදාරණයි කියලා කියනවා නෙමෙයි. උබ ගම කාගෙන ඉවරයි
උබට හරි යන්නෙ නෑ කියලා මීටීමෙන් අයින් වෙන්නනේ තිබුනේ.
තෝ නිසා උබලගේ ඊළග බැජ්වල එකෙක්වත් ඔය කම්පැනියෙන් ගන්න එකක් නැ. උබ ගැන මෙලහකටත් හැම එකා එක්කම කියවලා ඇති. උබලගේ කැම්පස් එකේ ජූනිය කෙනෙක් ආවත්, උබ ගැන කියලා , උබ කියපුවා උන්ටත් කියයි. ඊට පස්සේ ජුන්නො ටික ඒවා ගිහින් උබලගේ ලෙක්චර්ලට කියයි. තෝ නම් ඉල්ලගෙන කාලා තියෙන්නෙ මචන්. ආයෙත් මේ ගොන් වැඩේ කරන්න එපා.
mona hutte attitude the ban? 10k kiyanne hingana padiඔක්කොටම කලින් attitudes හදාගන්න වෙනවා. නැත්තං ලෝකෙ හොදම degree holder උනත් රස්සාවක් හොයාගන්න වෙන්නෙ නෑ.
මූ කැම්පස් එක ගැනයි ඒලෙවල් රිසාල්ට් එක ගැනයි අලි ඔලුවෙන් ඉන්න ගොන් පකෙක් කියලා උන්ට තේරෙන්න ඇතිඔව් ඔව් පේරා කොල්ලො ඔය ගානට එන්නෑ කියලා කැම්පස් එකේ ලයින් අල්ලපු එකනං කැරිම ගොන් වැඩක්. මූ කැම්පස් එක ගැනයි ඒලෙවල් රිසාල්ට් එක ගැනයි අලි ඔලුවෙන් ඉන්න ගොන් පකෙක් කියලා උන්ට තේරෙන්න ඇති. හැබැයි උන්ට බැන්න එක නං හොදයි අර වගේ බලු යෝජනා කටක් ඇරලා කියන්න ලැජ්ජා හිතෙන්නම
බනින්නේ නැතුව අර ගැනිට පයිය පෙන්නන තිබ්බේ..
මේ මුගේ පච පෝස්ට් එකක් බන්.. කවුද බන් දෑන් ඔය ගණන් වලට රස්සා වලට යන්නේ? රුපියල් 10000තව හයිලයිට් කරා මදි.
පේරා යුනි, මැත්ස් කරේ, A3 වගේ ඒව බෝල්ඩ් කරල තව පෙන්නන්න ඕන බැනුම් හොඳටම එන්න නං. 🫢දැන් මල්ලි එහෙම අතට අරන් ලේස්ති වෙලා ඉඳපන් ගවන්මන්ට් යුනි උන්ට බන්නවන වැඩේ නැගල ගියා කියලා.
ප.ලි. : මේක නැගල ගිහිල්ලනෙ. බැනුනුත් හොඳටම ඇවිත්. මූ දැන් අතේ ගහල නිදි ඇති.![]()

Kohomath Gov.Campus giyapu un Kari kuhaka pakayala inne. Minisunta hariyanawata kamathi ne. Godak ofc wala okai thathweමේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )