මාව ඉන්ටර්විව් කරපු කෙල්ල

Willl_Turner

Active member
  • Sep 12, 2015
    366
    123
    43
    මගෙ මල්ලි පේර ඉන්ජිනීරින්ග්. උන්ට කියලම එවන්නෙ 80කට වඩා අඩු පඩියකට යන්න එපා කියල. මචන්, උඹලගෙ කැම්පස් එක ආතල් ඇති, මාර සිරා සහෝදරත්වයක් ඇති, ඒත් ඇත්ත සමාජෙ ඒ වගෙ නෙමෙ. පටන් ගන්න වෙන්නෙ අඩු පඩියකට, කට්ටක් කන්න වෙනව මුලින්, උඹට A3 නෙමෙ අයිලන්ඩ් 1ස්ට් උනත් ඒ කොම්පැනියට ඒත්තු ගන්නන්න බැරිනම් උඹේ වර්ත් එක, උන් උඹව පඩේකට ගනන් ගන්නෙ නෑ. උඹල පව්, කෙලවන්න ඕන තැන් තියෙනව, එව්වට කැම්පස් එකේ වගේ කෑ ගහල කෙලවන්න බෑ, කෙලින්න ඕන ප්‍රොෆෙශනල් විදිහට.

    කරුමෙ කියන්නෙ, උඹලට ඒව කියල දෙන්න කෙනෙක් නෑ, ඉන්න ලෙචා ලබ්බො ගොට්ට අල්ලල ආපු උන් ඉන්නෙ, අනිත් එක ඒව දන්න උන්ව ඇන්ටි රැගර් ලේබල් අලවල කොන් කරල තියෙන්නෙ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,964
    8,743
    113
    In Your Heart
    Ahh kariy_a tho da sadde damme ..ubawa ape database eketh blacklist.. anith companies walatath tho gena inform kara..

    Dan linde panala athme maru karan waren .gon haraka
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )

    ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.

    මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ

    අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා
    හුට්ටෝ ඉගන ගත්ත නම් පොඩ්ඩක් ඉවසල ඉඳපන්

    ඕකුන් වන්ද්ගෙන එන දවසක් එනවා එතකන් තමන්ගේ ස්කිල්ල් හදාගෙන ගෙදරට වෙලා පොල්සම්බලක් කාල ඉඳපන්

    උන් සාදාරණයි කියලා කියනවා නෙමෙයි. උබ ගම කාගෙන ඉවරයි
    උබට හරි යන්නෙ නෑ කියලා මීටීමෙන් අයින් වෙන්නනේ තිබුනේ.
    තෝ නිසා උබලගේ ඊළග බැජ්වල එකෙක්වත් ඔය කම්පැනියෙන් ගන්න එකක් නැ. උබ ගැන මෙලහකටත් හැම එකා එක්කම කියවලා ඇති. උබලගේ කැම්පස් එකේ ජූනිය කෙනෙක් ආවත්, උබ ගැන කියලා , උබ කියපුවා උන්ටත් කියයි. ඊට පස්සේ ජුන්නො ටික ඒවා ගිහින් උබලගේ ලෙක්චර්ලට කියයි. තෝ නම් ඉල්ලගෙන කාලා තියෙන්නෙ මචන්. ආයෙත් මේ ගොන් වැඩේ කරන්න එපා.

    අනේ පලයන් බන් යන්න

    උඹලට ඌ ට වගේ කොන්දක් නැති නිසා තමයි ඕකුන් 10ක් දීල පුකේ අරින්නේ මස හයක් උන්ගේ හුට්ටවල් ඉගනගන්න

    මු කර වැඩේ සුපිරි ඔය වගේ හුකන කොම්පැනි වල black list කියන්නේ උඹ බේරුනා කියන එක
    ------ Post added on Jun 9, 2023 at 1:17 AM

    ඔක්කොටම කලින් attitudes හදාගන්න වෙනවා. නැත්තං ලෝකෙ හොදම degree holder උනත් රස්සාවක් හොයාගන්න වෙන්නෙ නෑ.
    mona hutte attitude the ban? 10k kiyanne hingana padi
    ------ Post added on Jun 9, 2023 at 1:20 AM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,988
    10,156
    113
    කැම්පස් ගිහින් හදාගත්තේ ඔය ego එකද?
    උබට සෙට් නැත්නම් නිකන් හිටපන්. බලෙන් ඇදන් ගිහින් පූකේ අරින්නේ නෑනේ.
    කැම්පස් ගියා කියලා පකයෙක් වෙනවද? නිහතමානී වෙයන් උබ යන්නේ වහලෙක් විදියට මිසක් ceo වෙන්න නෙවෙයි. පස්සේ කාලෙක ඒකිට ටෝක් කරලා ගහන්නත් තිබ්බ උබට.
    දැන් උබට තියන සැටිස්ෆැක්ෂන් එක? ආ මන් හුත්තිට දෙකක් කිව්වා ඇඩෙන්න ඇති කියලද? ඒකිගේ පැත්තෙනුත් ඔය වගේම කතා ටිකක් ඇති. මේ කොහෙද යන හිඟන හූත්තෙක් එනවා මට උගන්නන. ජීවිතේට රස්සාවක් කරපු පකෙක් නම් කමක් නෑ relative company ටිකටත් මේ පොන්නයා ගැන කියලා හුකවල ගන්නම් කියනවා ඇති. අපිට මිනිස්සු හදන්න බෑ උන්ගේ විදිය තේරුම් අරන් උන්ට පුකෙත් අරින්න පුළුවන්. මේක ලංකාව
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172
    113
    මූ කැම්පස් එක ගැනයි ඒලෙවල් රිසාල්ට් එක ගැනයි අලි ඔලුවෙන් ඉන්න ගොන් පකෙක් කියලා උන්ට තේරෙන්න ඇති
    ඔව් ඔව් පේරා කොල්ලො ඔය ගානට එන්නෑ කියලා කැම්පස් එකේ ලයින් අල්ලපු එකනං කැරිම ගොන් වැඩක්. මූ කැම්පස් එක ගැනයි ඒලෙවල් රිසාල්ට් එක ගැනයි අලි ඔලුවෙන් ඉන්න ගොන් පකෙක් කියලා උන්ට තේරෙන්න ඇති. හැබැයි උන්ට බැන්න එක නං හොදයි අර වගේ බලු යෝජනා කටක් ඇරලා කියන්න ලැජ්ජා හිතෙන්නම
    මූ කැම්පස් එක ගැනයි ඒලෙවල් රිසාල්ට් එක ගැනයි අලි ඔලුවෙන් ඉන්න ගොන් පකෙක් කියලා උන්ට තේරෙන්න ඇති

    Yes
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    තව හයිලයිට් කරා මදි.
    පේරා යුනි, මැත්ස් කරේ, A3 වගේ ඒව බෝල්ඩ් කරල තව පෙන්නන්න ඕන බැනුම් හොඳටම එන්න නං. 🫢දැන් මල්ලි එහෙම අතට අරන් ලේස්ති වෙලා ඉඳපන් ගවන්මන්ට් යුනි උන්ට බන්නවන වැඩේ නැගල ගියා කියලා. 👍

    ප.ලි. : මේක නැගල ගිහිල්ලනෙ. බැනුනුත් හොඳටම ඇවිත්. මූ දැන් අතේ ගහල නිදි ඇති.😒
     
    • Like
    Reactions: beam_tech

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    බනින්නේ නැතුව අර ගැනිට පයිය පෙන්නන තිබ්බේ..

    10,000 ට ෆුල් පැකේජ් එකම දෙනවද නැත්තං කටට ගන්න වෙනම ගෙවන්න ඕනද ඔයාට කියල ඇහුව නං හරි 🫢
     
    • Haha
    Reactions: jennt and Kalegana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    HR ඉන්නේ අඩු කුළේ බේසාවියෝ.... එක පාරක් ඒ කාළේ ජොබ් එකෙන් ගන්න පඩිය කිව්වාහම උන් උඩ ගියා. උන් කියනවා උන්ගේ මැනේජර් වත් එච්චර ගන්නේ නැහැ ලු. අපට පුප ද කියලා කියන්න හිතලා, it's normal thing of my current job field , pls don't think about it & try to select by seeing future opportunities කියලා ආවා. ගත්තේ නැහැ.
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ඇයි ඉතින් පේරෙ පේරෙ කියලා highlight කරන්නෙ?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    තව හයිලයිට් කරා මදි.
    පේරා යුනි, මැත්ස් කරේ, A3 වගේ ඒව බෝල්ඩ් කරල තව පෙන්නන්න ඕන බැනුම් හොඳටම එන්න නං. 🫢දැන් මල්ලි එහෙම අතට අරන් ලේස්ති වෙලා ඉඳපන් ගවන්මන්ට් යුනි උන්ට බන්නවන වැඩේ නැගල ගියා කියලා. 👍

    ප.ලි. : මේක නැගල ගිහිල්ලනෙ. බැනුනුත් හොඳටම ඇවිත්. මූ දැන් අතේ ගහල නිදි ඇති.😒
    මේ මුගේ පච පෝස්ට් එකක් බන්.. කවුද බන් දෑන් ඔය ගණන් වලට රස්සා වලට යන්නේ? රුපියල් 10000 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: . පිස්සුනේ බන්. මීට අවුරුදු 25 කට විතර කලින් සමහර විට ඔය ගාණට අවුට් වෙච්ච ගමන් ඉන්ජෝ ගන්න ඈති

    අනික මේකේ සමහර එවුන් දාලා තිබ්බා මුලින් දෙන ගාණට යන්න ඕනේ කියලා.. පක තමා. එහෙම සීන් එකක් නෑ තමන්ට වටින ගාණ ඉල්ලන්න ඕනේ..
     
    • Like
    Reactions: subspace and shenat

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    oke ekama awla intern ewara wela unge 2 years inna one kiwwa eka witharai. Pera kiyala ithin loku seen ekak nam ne hithan inna tharam. mora cs wath kiwwanam kamak ne :P
    paduwe bei kiyanne nethuwa baninna yanne uba patta unprofessional ne. pora mansikathwe nethi karaganin. uba kochchara porak unath ubata wada porawal innawa industry eke.
    12+ years experience thibilath mata ena offer walata mama baninna yanne ne, set neththam not interested kiwwa kepuna. aduma eka recruiter kenek mala panna ganne ne, one welawaka aye katha karanna puluwan mattame thiyagena inne.
    professionalism egena ganin.
     
    • Like
    Reactions: akr20

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    උබත් එක්ක වැඩ කරන්න පුලුවන්ද කියල බලන්නෙ. උබේ ගොබ්බ ලයින් එකක් දැක්ක නිසාද දන්නෑ ඒ කෑල්ල උබට ඔහොම කිවෙ 10000ක් දෙන්නම් කියන්න ඇත්තෙ උබෙ පම්පොරිය අහන් ඉදල වෙන්න ඇති
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Banne mokatada ban.Baya nathuwa endapan mokuth karanna ba unta oya blacklist karana ewa lankawe bayla thamaye.But ewasanna puruduweyan.Mama danna deyak umbata kiyannam umba job walata giyama agreement sign karata kamak na umbe certificate nam thiyaganna denna epa.Umbata as wenna one nam baya nathuwa resignation letter ekak deela ayin weyan un mokuth legal action ganne na.oya okkoma agreement baya karanna gahana ewa.Owata un legal action ganna yanne na.100% wagakeemen hondata danna nisa kiyanne.🙂
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,222
    8,220
    113
    M-Town
    මේකනම් ලකේ පන්කවම තමයි බන්. මම පේරා එකෙක්. අපේ ඩිග්රි එක සම්පුර්ණ කරන්න හැම කෙනෙක්ටම ඉන්ටර්න්ෂිප් එක අනිවාර්ය කරලා. මාව අද ඉන්ටව් කරා කොළඹ නවම් මාවතේ තියන Software Company එකකින්. උන් ඔන්ලයින් කරේ Microsoft Team එකෙන් . එකේ interview කරපු කෙල්ල කියනවා මට හය මාසෙක ඉන්ටර්න් කාලය සම්පුර්න කරනකන් මාසෙකට දෙන්නේ Traveling expenses cover වෙන්න රුපියල් 10,000 ලු මාසෙකට. තව උදේ සහ දවල් කෑම නොමිලයේ දෙනවලු. ( අනේ උන්ගෙන් කන්න අපි හිගන්නොද බන් )

    ඉන් පස්සේ හය මාසයක් ඉවර උනාට පස්සේ අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් උන්ගේ company එකේ වැඩ කරන්න ඕනෙලු. පඩිය දෙන්නේ පළමු අවුරුද්දේ 75000 ලු . දෙවන අවුරුද්දේ ලක්ෂයක් ලු. බලපන් ලංකාවේ කොම්පැනි මිනිස්සුන් ගේ බුද්දිය හොරා ගන්න හැටි සොච්චන් මුදලට . මම පේරා යුනි එකෙන්. මම කිව ඔයගොල්ලෝ දෙන සොච්චන් මුදල ගන්න පේරා කොල්ලෝ කෙල්ලෝ සුදානම් නැහැ කියල. කොටින්ම අපිට මොලේ අමාරුවක් නැහැ . මට උසස් පෙළ Maths වලින් A 3 තියන එක්කෙනෙක්. මම ඒකිට කනේ ඇඟිලි ගහගන්න දෙකක් කියල ඔන්ලයින් මිටින් එක කැන්සල් කළා.

    මට අඩුම 60 ක් වත් දෙන්නේ නැත්නම් මම ඉන්ටර්න් කරන්න යන්න නැහැ . එත් පොඩි බයක් තියනවා. මම උන්ට තොපිල සක්කිලි කියල බැන්න . උන් පස්සේ ඊමේල් එකක් එවල තිබ්බ ඔබට අප වෙතින් සිත් තැවුලක් සිදුවුයේ නම් සමාවන්න කියල. නමුත් ඔබව අපගේ නෙට්වර්ක් එකේ Blacklist කරනවා කියා. මම අසභ්‍ය වචන භාවිතා කරපු නිසා ලු. අනේ හුකේ

    අඩෝ මොකක්ද බන් Blacklist කරනවා කියන්නේ ජොබ් වලට. එහෙම උනොත් මට වෙන ජොබ් එකකට කවදාවත් යන්න බැරි වෙන්න Blacklist කරයි ද බන්. පොඩි බයක් තියනවා
    Kohomath Gov.Campus giyapu un Kari kuhaka pakayala inne. Minisunta hariyanawata kamathi ne. Godak ofc wala okai thathwe