මාව එක්ස්පෝස් කරනවලු

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම ලගදිම මම අර උබට කිව්ව account එකෙන් පී එම් එකක් දාගන්න ඉන්නේ....:yes::yes:
    :rofl::rofl: මම ෆොටො ටික ලැස්ති කරන් ඉන්නම් :rofl:
    Ai thawa toffee chocolate hitewweth e paththe thamai...:P

    එ කතාව දන්නෙ නැහැ මම
    1. කෙලත් විසි උනා :rofl: :rofl:
    :love:
    කොන නැති මොහොමඩ්ලට නෙවේ ෂෝ කරන්නෙ.. පුස් පඩ සිල්ව ව අල්ලගනින් ඒවට

    :rofl::rofl::rofl:

    පුශ් පඩ සිල්වා:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    1. අඩෝ තී සිම් බිස්නස් කරනවානම් මට පී.එම එකක් දාපන්

    අපෝ නෑ නෑ මට එක්ස්පෝස් වෙන්න බෑ. අර ටොම් කැට් කියන රෝසී මගෙ පෝන් නම්බර් එකයි, ඊමේල් එකයි අරගෙන මාව එක්ස්පෝස් කරන්න හෙන ගේමක් දුන්නා දැන් සතියක ඉඳන්. බැල්ලි වගේ පස්සෙන් එනවා සිම් ගන්නවා කිය කියා බොරු කිය කියා. මම කිරියේ සිම් විකුණන්නේ නැහැ. :angry::angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඕක හැමදාම කරන්ට බෑ සහෝ. ගල් බිස්නස් එකක් පටන් ගන්න. තව ටිකක් වතුර අඩුවෙන් බොන්න විතරයි තියෙන්නේ :rofl::rofl:

    ගල් කපන බිස්නස් පුරුදු නෑ බන්.. අර බැද්දේකපන විතානට නම් exp ඇති තම්බි එක්ක කපල කපල.. අහල බලන්න ඕන..

    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උනනන්දු වෙයන් බං....උබට ඕකෙන් මේ ආත්මෙට ගොඩ ඒමක් නෑනේ....:dull::dull:
    අර මම කියපු සීන් එක මොකද? කෝල් සෙන්ටර් වැඩේ...ශිෆ්ට් එකට උනාට අවුලක් නෑ....උබට ඕකට වඩා ගානක් හෙව්වහැකී....:yes::yes:

    නෑ බං අයියගේ කමියුනිකේශන් එක තියෙනවා එහෙම නම්. උඹ මේ රස්සා හොයලා දෙනවා කිය කියා මාව එක්ස්පෝස් කරගන්න නේද හදන්නේ. :angry::angry::angry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    Allion ekath ekka thamai expose karanne..:yes::P
    ඒක ත්‍රස්තවාදීන් පැහැරන් ගියා.. අමාරුවෙන් ගත්තාම හොර පොත් හදල චැසි කොටල වෙන එකෙකුට විකුනල ඒකත් හොයන් ආවාම. දැන් අර තඩි ලීසින් එකක් තියෙන නිසා සීස් ඕඩර්ස් දාල.. දැන් හංගල තියෙන්නෙ. :(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගාල්ලේ කොල්ලා;17189624 said:
    පවුෂි එන්ඩේ නැඩ්ද සහෝ ඩැන්. අරැණ 47 නාලා.:no: රට්ටරං චා වෙලා. සීන්ස් ගොඩක් වෙලා.:rolleyes: ඔයත් කේපුතා කියලා ෆේක් එකකින් ඇවිල්ලා.:rofl:
    :rofl: පවුසියා ඉන්නවා බන් :yes: ආ ඔව් ඔව්:love::yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අපෝ නෑ නෑ මට එක්ස්පෝස් වෙන්න බෑ. අර ටොම් කැට් කියන රෝසී මගෙ පෝන් නම්බර් එකයි, ඊමේල් එකයි අරගෙන මාව එක්ස්පෝස් කරන්න හෙන ගේමක් දුන්නා දැන් සතියක ඉඳන්. බැල්ලි වගේ පස්සෙන් එනවා සිම් ගන්නවා කිය කියා බොරු කිය කියා. මම කිරියේ සිම් විකුණන්නේ නැහැ. :angry::angry::angry:

    1. අර x1-01 වගේ එකෙක් හිටිය සිම් විකුණන.. උගේ නම්බර් එකත් තිබ්බ කරුමෙට පී.එම එක ඩිලීට්.. උබ ළඟ ස්පෙෂල් ඩයලොග් තියෙනවනම් කියපන් සොන්නි :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නැකැත් රාල;17189633 said:
    :no::no: මම දන්නේ නැති නිසා අහුවේ.. කිඹුලා මුකුත් කිව්වෙ නෑ..

    මන්දා බං මේ කිරියේ එකෙක් මාව එක්ස්පෝස් කලානේ බං ලඟදි දවසක ක්‍රිකට් ත්‍රෙඩ් එකේ. මේ කට්ටිය මගේ නමත් කියන්නේ රුවන් වීරසිංහ කියලා. :nerd::nerd:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නෑ බං අයියගේ කමියුනිකේශන් එක තියෙනවා එහෙම නම්. උඹ මේ රස්සා හොයලා දෙනවා කිය කියා මාව එක්ස්පෝස් කරගන්න නේද හදන්නේ. :angry::angry::angry:

    උඹ සිරාවට ජොබක් හොයනවද? මම කලින් වැඩ කල තැනක් එකක් සෙට් කරලා දෙන්න පුලුවන් වෙයි.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නෑ බං අයියගේ කමියුනිකේශන් එක තියෙනවා එහෙම නම්. උඹ මේ රස්සා හොයලා දෙනවා කිය කියා මාව එක්ස්පෝස් කරගන්න නේද හදන්නේ. :angry::angry::angry:
    Your intention won't work machan. I have more temperament than you think. :lol::lol: Honestly I tried to help you so its your verdict to follow it or not. :dull::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ගල් කපන බිස්නස් පුරුදු නෑ බන්.. අර බැද්දේකපන විතානට නම් exp ඇති තම්බි එක්ක කපල කපල.. අහල බලන්න ඕන..

    :rofl::rofl:

    ඌ මෙච්චර කල් කලේ ඔ‍ටුවන්ට ගල් කපපු එක. දැන් ලඟදි පටන් අරන් හම්බ පැටවුන්ගේ ගල් කපන්න. :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගල් කපන බිස්නස් පුරුදු නෑ බන්.. අර බැද්දේකපන විතානට නම් exp ඇති තම්බි එක්ක කපල කපල.. අහල බලන්න ඕන..

    :rofl::rofl:

    මට කියලා එහෙමාට් exp නැහැ බන් දෙයියනෙ කියලා පටන් ගත්තෙ උබෙන් නෙ ඔය බිඩි දෙක අස්සෙ ඔබන්න ගිහිල්ලා ප@@ බිම වැදුනා වැදුනාමයි ආයෙ ගල් කපන්න ගියෙම නැහැ :love::love:
    වලාකුළු (ත්) එක්ස්පෝට් කරන්න සූදානම් වෙන්න....
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නැකැත් රාල;17189610 said:
    අඩෝ මම ඇහුවමයි ගල් සීන් එක පරම්පරාවෙන් යනවා කියල..:yes:
    :lol: :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නැකැත් රාල;17189649 said:
    උඹ සිරාවට ජොබක් හොයනවද? මම කලින් වැඩ කල තැනක් එකක් සෙට් කරලා දෙන්න පුලුවන් වෙයි.

    නෑ නෑ මචං අවුලක් නැහැ. දැනට ශේප් ඕනේ උනොත් මම උඹට පී ඇම් එකක් අනිවා දාන්නම්. ;););) උපකාරෙට ගොඩක් පින් මචං. :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    1. අර x1-01 වගේ එකෙක් හිටිය සිම් විකුණන.. උගේ නම්බර් එකත් තිබ්බ කරුමෙට පී.එම එක ඩිලීට්.. උබ ළඟ ස්පෙෂල් ඩයලොග් තියෙනවනම් කියපන් සොන්නි :angry:

    නෑ නෑ මම සිම් විකුණන්නේ නැහැ. :dull::dull::dull: