මාව එක්ස්පෝස් කරනවලු

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සීරියස් අරන් නෙමෙයි බං. මට හිනා වෙනවා අර ටොම් කැට් කාරයා කිණිඩි දදා. ආස්මි ඇන්ටිත් හිනා වෙනවා. :(:(:(

Ruwan Ada thambili wikke nathei?:P
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Oya manussaya medical student kenek..:yes:
    ඒ බොරුව ඔයාටත් කිව්වද? :rofl::rofl:
    මටත් කියාගෙන ආවා පොඩි කාලේ ඩොකෙක් වෙන්න ආසාවෙන් හිටියේ ඒත් වැඩිදුර ඉගෙන ගන්න බැරි උනා කියලා...:dull:
    දැන් බොරුව තව ඇඩ්වාන්ස් වෙලා මූ දැන් මෙඩ්ඩෙකුත් වෙලා....:rofl::rofl::rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Oya manussaya medical student kenek..:yes:

    මල මගුලයි........ :rofl::rofl:
    මම නම් මූව ලිඳේ ඔබන ඉන්ටෙන්ෂන් එකෙන් කිව්ව නෙමෙයි.. සිරාවටම සප් එකක් දෙන්න හිතන් කිව්වේ..
    අඩේ සොරි බන්..

    හැබැයි එකක් සිම් විකුනන එක ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. මංකොල්ලා කන හොරකම් කරන සීන් නැතුව සාධාරනව ජීවත් වෙනවනම් එච්චරයි..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ බොරුව ඔයාටත් කිව්වද? :rofl::rofl:
    මටත් කියාගෙන ආවා පොඩි කාලේ ඩොකෙක් වෙන්න ආසාවෙන් හිටියේ ඒත් වැඩිදුර ඉගෙන ගන්න බැරි උනා කියලා...:dull:
    දැන් බොරුව තව ඇඩ්වාන්ස් වෙලා මූ දැන් මෙඩ්ඩෙකුත් වෙලා....:rofl::rofl::rolleyes:

    :shocked:Habaata?Mekawa ula thiyanna watinne...:frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලින් සැරවල් වල ගිහින් නතර උනා බන් ලීසන්ස් එකෙයි රාගමයි හැමතැනම ඉදල කට්ට කාල තියෙන්නෙ.. උන් කරන හුට්ටක් නෑ.. වේදනාවට අර සපොස්ටරේ පුකේ ගහනව ලස්සන මිසී කෙනෙක් ඇවිත්.. :love:

    ඒක පුකේ ගහගන්න ඉස්පිරිතාලෙ යන්න ඕන ඈ.. මංම ගහගන්නව නෙ.. අනික කිරණ අල්ලන ඒක තුන් හතර පාරකට වඩා කලොත් වකුගඩු වලට සොරි වෙනව අනිත් ඒවත් එහෙමයි තව injection එකක් තියනව විසිදාහක් ද කොහෙද ඒක ගහන්න හැදුව මේ සැරේ ලීසන්ස් එකට ගියාම.. අනේ හුකේ ඕව ගන්න්න හොද නෑ බන් වේදනාව නැවතුනාට side effects අපෝ..

    පෙත්ත දාගෙන කොට්ටෙ හපාගෙන ඉන්න තමයි තියෙන්නෙ පාස් වෙන කන්..
    මේ ආත්මෙදි වත් වතුර බෙදල දෙන්න ඕන වතුර නැති උන්ට

    2.gif
    2.gif
    2.gif
    වෝල්ට්‍රාන් 50 mg
    නිතර දාන්නත් හොද නෑ බොල. අමුරුව වැඩිම උනොත් විතරයි...
    මං නං ඔපරේට් කරලා අයිං කරලා දැම්මා බං . ජයවර්ධනපුරේ කලේ :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ බොරුව ඔයාටත් කිව්වද? :rofl::rofl:
    මටත් කියාගෙන ආවා පොඩි කාලේ ඩොකෙක් වෙන්න ආසාවෙන් හිටියේ ඒත් වැඩිදුර ඉගෙන ගන්න බැරි උනා කියලා...:dull:
    දැන් බොරුව තව ඇඩ්වාන්ස් වෙලා මූ දැන් මෙඩ්ඩෙකුත් වෙලා....:rofl::rofl::rolleyes:

    :nerd::nerd::nerd: :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැකැත් රාල;17189720 said:
    මල මගුලයි........ :rofl::rofl:
    මම නම් මූව ලිඳේ ඔබන ඉන්ටෙන්ෂන් එකෙන් කිව්ව නෙමෙයි.. සිරාවටම සප් එකක් දෙන්න හිතන් කිව්වේ..
    අඩේ සොරි බන්..

    හැබැයි එකක් සිම් විකුනන එක ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. මංකොල්ලා කන හොරකම් කරන සීන් නැතුව සාධාරනව ජීවත් වෙනවනම් එච්චරයි..

    ඔය බොරු බන්. මුන් මාව නොන්ඩි කරන්න කියන කතා ඔය. :nerd::oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    නැකැත් රාල;17189690 said:
    අඩේ බයිට් එකට කිව්ව එකක්ද ? මමත් සිරාගත්තේ.. :dull:
    මූව කවුද එක්ස්පොස් කරල සිම් විකුනන එකෙක් කියල. :rofl: ඉතින් මූත් අර අපේ 47 වගේ බොරුවට සිම් විකුනන ලයින් එකෙන්ම ඒක බොරුයි කියල කියන හදන්නෙ. :P දැන් දැන් බස් වලට ට්‍රෙන් වලට නැගල සිම් එකයි තව මුගේ දුක ලියපු හෑල්ලකුයි දෙනව. පව් ගියල ඉතින් මිනිස්සු සිම් ගන්නව. අම්මප මූ 47ගෙ නෑදෑයොද මන්ද..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වෝල්ට්‍රාන් 50 mg
    නිතර දාන්නත් හොද නෑ බොල. අමුරුව වැඩිම උනොත් විතරයි...
    මං නං ඔපරේට් කරලා අයිං කරලා දැම්මා බං . ජයවර්ධනපුරේ කලේ :oo:

    වැඩිම උනාම තමයි බන්.. කටින් බොන වේදනා නාශක වලට ඔරොත්තු දෙන්නෙ නැතුව ගියාම තමයි.. ඔපරේෂන් කරනව නම් දැන් හතර පාරක් විතර කරල බන්..

    තව අවුරුදු දෙකකින් ආයෙ හැදෙනව ඉතින්.. කරුමයක් වගේ.. දැන් නම් තියනව බන් හිලක් විදලා බටයක් දාල වෙව් එකක් යව කුඩු කරල.. එලියට ඇදල ගන්න සිද්දියක්..
    එකයි පනහක් ද කොහෙද..
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :shocked:Habaata?Mekawa ula thiyanna watinne...:frown:
    ඔව් ඔව් දවසම මේකේ ලැගන් ඉන්න එකෙක් කොහොමද මෙඩ්ඩෙක් වෙන්නේ,....

    මටත් මුලදිම සැක හිතුණා.....සතා කවුද කියලා දැනන් ආස්සරේ කරන්න.....ඔයත් මෝඩයිනේ ඕවා විශ්වාස කරන්න....:dull::dull:

    Good night ගඟුල! :(