i help you...you no care....i angry.....you do whatever wedding you want....![]()
Yes it's very comfiretible for him...good move
i help you...you no care....i angry.....you do whatever wedding you want....![]()
ජස්ට් වන් ක්ලික් මචන්


Oya manussaya medical student kenek..![]()


සීරියස් අරන් නෙමෙයි බං. මට හිනා වෙනවා අර ටොම් කැට් කාරයා කිණිඩි දදා. ආස්මි ඇන්ටිත් හිනා වෙනවා.![]()

ඒ බොරුව ඔයාටත් කිව්වද?Oya manussaya medical student kenek..![]()






කොන නැති මොහොමඩ්ලට නෙවේ ෂෝ කරන්නෙ.. පුස් පඩ සිල්ව ව අල්ලගනින් ඒවට
සචිත් දණ්ඩජය මහත්තයො එහෙම කියන එක හරි නෑ නේi help you...you no care....i angry.....you do whatever wedding you want....![]()


Oya manussaya medical student kenek..![]()


ඒ බොරුව ඔයාටත් කිව්වද?
මටත් කියාගෙන ආවා පොඩි කාලේ ඩොකෙක් වෙන්න ආසාවෙන් හිටියේ ඒත් වැඩිදුර ඉගෙන ගන්න බැරි උනා කියලා...
දැන් බොරුව තව ඇඩ්වාන්ස් වෙලා මූ දැන් මෙඩ්ඩෙකුත් වෙලා....![]()
Habaata?Mekawa ula thiyanna watinne...
වෝල්ට්රාන් 50 mgකලින් සැරවල් වල ගිහින් නතර උනා බන් ලීසන්ස් එකෙයි රාගමයි හැමතැනම ඉදල කට්ට කාල තියෙන්නෙ.. උන් කරන හුට්ටක් නෑ.. වේදනාවට අර සපොස්ටරේ පුකේ ගහනව ලස්සන මිසී කෙනෙක් ඇවිත්..
ඒක පුකේ ගහගන්න ඉස්පිරිතාලෙ යන්න ඕන ඈ.. මංම ගහගන්නව නෙ.. අනික කිරණ අල්ලන ඒක තුන් හතර පාරකට වඩා කලොත් වකුගඩු වලට සොරි වෙනව අනිත් ඒවත් එහෙමයි තව injection එකක් තියනව විසිදාහක් ද කොහෙද ඒක ගහන්න හැදුව මේ සැරේ ලීසන්ස් එකට ගියාම.. අනේ හුකේ ඕව ගන්න්න හොද නෑ බන් වේදනාව නැවතුනාට side effects අපෝ..
පෙත්ත දාගෙන කොට්ටෙ හපාගෙන ඉන්න තමයි තියෙන්නෙ පාස් වෙන කන්..
මේ ආත්මෙදි වත් වතුර බෙදල දෙන්න ඕන වතුර නැති උන්ට
![]()
![]()

ඒ බොරුව ඔයාටත් කිව්වද?
මටත් කියාගෙන ආවා පොඩි කාලේ ඩොකෙක් වෙන්න ආසාවෙන් හිටියේ ඒත් වැඩිදුර ඉගෙන ගන්න බැරි උනා කියලා...
දැන් බොරුව තව ඇඩ්වාන්ස් වෙලා මූ දැන් මෙඩ්ඩෙකුත් වෙලා....![]()




හූ හූ උඹ කොලබ පාරවල් දන්නෙ නෑ හූ හූගෙදරට දුවගෙන ඇවිත් හු@ල හු@ල මරනවා ඉතින් දැම්මොත් නම්
නැකැත් රාල;17189720 said:මල මගුලයි........
මම නම් මූව ලිඳේ ඔබන ඉන්ටෙන්ෂන් එකෙන් කිව්ව නෙමෙයි.. සිරාවටම සප් එකක් දෙන්න හිතන් කිව්වේ..
අඩේ සොරි බන්..
හැබැයි එකක් සිම් විකුනන එක ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. මංකොල්ලා කන හොරකම් කරන සීන් නැතුව සාධාරනව ජීවත් වෙනවනම් එච්චරයි..


මූව කවුද එක්ස්පොස් කරල සිම් විකුනන එකෙක් කියල.නැකැත් රාල;17189690 said:අඩේ බයිට් එකට කිව්ව එකක්ද ? මමත් සිරාගත්තේ..![]()
ඉතින් මූත් අර අපේ 47 වගේ බොරුවට සිම් විකුනන ලයින් එකෙන්ම ඒක බොරුයි කියල කියන හදන්නෙ.
දැන් දැන් බස් වලට ට්රෙන් වලට නැගල සිම් එකයි තව මුගේ දුක ලියපු හෑල්ලකුයි දෙනව. පව් ගියල ඉතින් මිනිස්සු සිම් ගන්නව. අම්මප මූ 47ගෙ නෑදෑයොද මන්ද..වෝල්ට්රාන් 50 mg
නිතර දාන්නත් හොද නෑ බොල. අමුරුව වැඩිම උනොත් විතරයි...
මං නං ඔපරේට් කරලා අයිං කරලා දැම්මා බං . ජයවර්ධනපුරේ කලේ![]()
ඔව් ඔව් දවසම මේකේ ලැගන් ඉන්න එකෙක් කොහොමද මෙඩ්ඩෙක් වෙන්නේ,....Habaata?Mekawa ula thiyanna watinne...
![]()


