ඕක උනේ ඕනෙ නැති හුයන්නවල් කරන්න ගිහින් අර ඇවාස්ට් එකට පින් සිද්ද වෙන්න කීලොගර් එක වැටුනට පස්සෙ. ඌ වෙන නමකින් ඔක්කොටම PM යවල තිබ්බ. ඒතනින් එකෙක් තවත් ෆේක් එකක් හදන් ත්රෙඩ් එක දැන්ම. ඒත් උන් ඔක්කොම ෆ්රෙන්ඩ්z නොවන නිසා වෙනම ෆ්රෙන්ඩ් එකෙක් ඉතුරු විස්තර ටික ත්රෙඩ් දාපු එකාට පීම් කොරල තිබ්බ.
- නම මතක නැ බන් .. මම පී.එම මකනවා .. ඕකත් මකන්න ඇති.. ඔය පී.එම එක ඇවිත් දවස් 2ක් ගියේ නැ මුට ත්රෙඩ් එකක් වැටුන මට මතකයි.. හැබැයි ත්රෙඩ් එක වැටුනේ වෙන යුසර් නේම් එකකින්
කියල මතකයි


අරුණයට පින් සිද්ධ වෙන්න ඒ ඔක්කොම එකවුන්ට් දැන් මගේ..

කියල මතකයි



රට්ටරං චා වෙලා. සීන්ස් ගොඩක් වෙලා.
ඔයත් කේපුතා කියලා ෆේක් එකකින් ඇවිල්ලා.