මාව එක්ස්පෝස් කරනවලු

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha

    1. නම මතක නැ බන් .. මම පී.එම මකනවා .. ඕකත් මකන්න ඇති.. ඔය පී.එම එක ඇවිත් දවස් 2ක් ගියේ නැ මුට ත්‍රෙඩ් එකක් වැටුන මට මතකයි.. හැබැයි ත්‍රෙඩ් එක වැටුනේ වෙන යුසර් නේම් එකකින් :dull: කියල මතකයි
    ඕක උනේ ඕනෙ නැති හුයන්නවල් කරන්න ගිහින් අර ඇවාස්ට් එකට පින් සිද්ද වෙන්න කීලොගර් එක වැටුනට පස්සෙ. ඌ වෙන නමකින් ඔක්කොටම PM යවල තිබ්බ. ඒතනින් එකෙක් තවත් ෆේක් එකක් හදන් ත්‍රෙඩ් එක දැන්ම. ඒත් උන් ඔක්කොම ෆ්‍රෙන්ඩ්z නොවන නිසා වෙනම ෆ්‍රෙන්ඩ් එකෙක් ඉතුරු විස්තර ටික ත්‍රෙඩ් දාපු එකාට පීම් කොරල තිබ්බ. :frown::baffled:
    අරුණයට පින් සිද්ධ වෙන්න ඒ ඔක්කොම එකවුන්ට් දැන් මගේ..
    :P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උදේ 6ට නිදාගෙන හවස 4ට නැගිටින්නෙ
    කෑල්ල රට නිසා ඒ ටයිම් එක අල්ලල ස්කයිප් පාර දාන්න
    ඉතින් මොන ජෙනරල් හොස්පිටල්ද බන් :yes:

    WARNING !
    ලිදේ පන්නවා ගැනීමට ආසනනයි


    1. තු විතරක් ... දැන් උබ උබටම ඇර ගන්න තරම් අසහනේ වැඩි වෙලාද :baffled:
    2. තොටත් ඉතින් පුකට මොනා හරි ඔබනවානම් බෝම්බයක් උනත් කමක් නැ :dull:

    කැ@ මිනිස්සු

    2.gif


    නැකැත් රාල;17189539 said:
    ඉතින් බන් උඹ වතුර බොන්නේ නැද්ද? හතර පාරක් කියන්නේ පුරුද්දට එනවා වගේ සීන් එකක්නේ.. ඕකට බෙහෙතක් නැද්ද ගල් හැදෙන එක නවත්තන්න?

    බෙහෙතක් නැහැ බන් කරන්න තියන හැම රෙද්දක් ම කළා.. පරම්පරාවෙන් එන සීන් එකක් බන්.. සේරටම ගල්.. තාත්තට බාප්පලාට අම්මේ හෙන සෙට් එකක් ඉන්නව..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ උකේ උබ මේ ගෙදර දුක කියලා සිම් ටික ඇඟේ ගහන්නනේ හැදුවේ....උබට එච්චර අමාරුකම් නම් නැතුව ඇති....බලන බලන සැරේ මේකේනේ....යකෝ ඔය සල්ලිවලින් අර උබේ හෙට අනිද්දා සාපේ ලියන්න ඉන්නවයි කිව්ව මල්ලිට පොතක් පෑනක් අරන් දියන්කෝ....:angry:

    අද නිවාඩු බං. කැම්පස් වහලනේ. ඉතින් බිස්නස් කරලා වැඩක් නෑ. :dull::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගාල්ලේ කොල්ලා;17189585 said:
    දන්නැති නිසා ඇහුවේ සහෝ. ඉස්සර හිටියේ නෑ මෙහෙම කෙනෙක් :(

    :rofl: ඉස්සර බෙහෙතකට කියලාවත් හිටියෙ පවුසියා විතරනෙ :love: මු නම් ඉන්දියාවෙන් නෙමෙ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඕක උනේ ඕනෙ නැති හුයන්නවල් කරන්න ගිහින් අර ඇවාස්ට් එකට පින් සිද්ද වෙන්න කීලොගර් එක වැටුනට පස්සෙ. ඌ වෙන නමකින් ඔක්කොටම PM යවල තිබ්බ. ඒතනින් එකෙක් තවත් ෆේක් එකක් හදන් ත්‍රෙඩ් එක දැන්ම. ඒත් උන් ඔක්කොම ෆ්‍රෙන්ඩ්z නොවන නිසා වෙනම ෆ්‍රෙන්ඩ් එකෙක් ඉතුරු විස්තර ටික ත්‍රෙඩ් දාපු එකාට පීම් කොරල තිබ්බ. :frown::baffled:
    අරුණයට පින් සිද්ධ වෙන්න ඒ ඔක්කොම එකවුන්ට් දැන් මගේ..
    :P

    :rofl::rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නැහැ ඔයි අපෙ ෆොටො එකක් දාලා ත්‍රෙඩ් එකක් වැටුන් නැත්ත්නම් මෙකෙ හිටියෙ නැහැ වගෙ වෙනවා:rofl:
    මම ලගදිම මම අර උබට කිව්ව account එකෙන් පී එම් එකක් දාගන්න ඉන්නේ....:yes::yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බෙහෙතක් නැහැ බන් කරන්න තියන හැම රෙද්දක් ම කළා.. පරම්පරාවෙන් එන සීන් එකක් බන්.. සේරටම ගල්.. තාත්තට බාප්පලාට අම්මේ හෙන සෙට් එකක් ඉන්නව..

    අඩෝ මම ඇහුවමයි ගල් සීන් එක පරම්පරාවෙන් යනවා කියල..:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචං අර හඳට ගල් ගහපු සීන් එක උනේ උඹලගේ ගමේ නේද ???:P:P:P:P

    :rofl::rofl::rofl::rofl: නැහැ හැබැයි ටිකක් කිට්ටුයි කිලො මිටර 20ක් විතර :love:
     
    Nov 1, 2012
    41
    6
    0
    :rofl: ඉස්සර බෙහෙතකට කියලාවත් හිටියෙ පවුසියා විතරනෙ :love: මු නම් ඉන්දියාවෙන් නෙමෙ

    පවුෂි එන්ඩේ නැඩ්ද සහෝ ඩැන්. අරැණ 47 නාලා.:no: රට්ටරං චා වෙලා. සීන්ස් ගොඩක් වෙලා.:rolleyes: ඔයත් කේපුතා කියලා ෆේක් එකකින් ඇවිල්ලා.:rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ජෝතිෂ වලට වැඩිය කැමති නැති උනත්, දැන් ඉන්න එවුන් වැඩිහරියක් කරන්නෙ බොරුව උනත් ... කව්රුහරි 18 වත් නැති එකෙක් ගත්ත ආතල් එකක්, කිසිම හරයක් නැතුව ඔහේ එවපු මැසේජ් එකක් .... ඔය වගේ මැසේජ් එකක් එවන එකා ඔය වගේ දෙයක් එව්ව කියල, අලි හැල්ලක් ලියල ත්‍රෙඩ් එකක් දාන එකේ තේරුමක් තියෙනවද බන් ... දාපන්කො තමන්ගෙ කේන්දරේ යම් යම් කොටස් හෝ තමන්ම බලන්නෙ කොහොමද කියල වගේ සවිස්තරාත්මක ත්‍රෙඩ් එකක්, ජෝතිෂ වලට ආස හැමෝටම ප්‍රයෝජනවත් වෙයි ..
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අද නිවාඩු බං. කැම්පස් වහලනේ. ඉතින් බිස්නස් කරලා වැඩක් නෑ. :dull::rofl::rofl:
    උනනන්දු වෙයන් බං....උබට ඕකෙන් මේ ආත්මෙට ගොඩ ඒමක් නෑනේ....:dull::dull:
    අර මම කියපු සීන් එක මොකද? කෝල් සෙන්ටර් වැඩේ...ශිෆ්ට් එකට උනාට අවුලක් නෑ....උබට ඕකට වඩා ගානක් හෙව්වහැකී....:yes::yes: