මාව එක්ස්පෝස් කරනවලු

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    Mawanam expose wela hungal kal. Xhamster eketh full expose.

    රෙදි නැතුව :rofl::rofl:

    නැකැත් රාල;17189114 said:
    ඒ වුනාට මම හෙට ගෙවල් මාරු කරනවා...:yes:

    නැකතෝ උබේ මොනවා තව expose වෙන්නද බොල :baffled:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    චමී කියන්නෙ 84 ඉපදිච්ච පොඩ්ඩක් විතර නාකි කෙල්ලෙක්
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මචන් මේකේ ඉන්නවා කාලා නිකන් ඉන්න බැරි සෙට් එකක්.. ටික කාලෙකට කලින් ඉදලා මේ එලකිරිය ෆුල් චාටර් වෙන්න පටන් ඇරන්.. ඉස්සර තිබුන එලකිරිය නෙවෙයි දැන් මේ තියෙන්නේ.. අපේ එකෙක් මොකක් හරි හොද දෙයක් දැම්මොත් ඒකට කෙලින්න බලගෙන ඉන්නේ.

    හැබැයි මොකක් හරි කුනුහරපයක් දැම්මා නම් රෙප් එක්ක ලොකෙම නැති කොමන්ට්ස් වලින් ඒ පොස්ට් එක පුරවයි..

    තව සමහරු අම්මා මතක් කරලා බනිනවා..අම්මව ඉල්ලනව.. රටේ නැති කුනුහරුපත් පොස්ට් වලට දානවා. මේක දැන් අමුම අමු අපායක් වෙලා බන් මේ එක්තරා සෙට් එකක් නිසා. මේවා කියලා වැඩක් නෑ.. මුන්ගේ මේ වැඩ අපිට නතර කරන්න බෑ.. මේවා කරන එවුන්ට කර ගන්න කියපන්.. මොකට බය වෙනවද? මුන් මේ හැන්ගි හොරා මේ දේවල් කරන්නේ පිට කොන්දක් නැති නිසයි.. සමහරවිට මගෙත් දැන් රෙප් කපයි.. කපන්න බැරිනම් ඔන රෙද්දක් කර ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ.. බල්ලො බිරුවට කන්දක් පාත්වෙන්නේ නෑ මචන්.. උබ වැඩේ දිගටම කරගෙන පලයන් මුන්ට ඔන මගුලක් කර ගන්න කියලා..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔය 119 කියන ෆෙක් එකෙන් ඉන්නෙ ඌ කියලා 119 ඉන්න එකා කිවුවා:oo:

    මාව එලි කරන්න උදවුවක් දෙන්නම්

    ගයාන් හෙමන්ත බද්දෙවිතාන
    85/1
    පැලවත්ත බටහිර
    මතුගම
    :love::rofl::rofl::rofl:

    ( ලංකාවේ රසායන විද්‍යාවේ පියා ප්‍රසන්න බද්දේවිතාන මහතාගේ ප්‍රිය සොයුරු ) :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බින්දු;17192077 said:
    ( ලංකාවේ රසායන විද්‍යාවේ පියා ප්‍රසන්න බද්දේවිතාන මහතාගේ ප්‍රිය සොයුරු ) :yes::yes:

    :rofl: naeyo thamyi
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    :shocked:

    අය්යා මටත් බයයි අය්යා

    මටත් ඔය මොකක්දෝ ෆොස් ඒක කරයිද අය්යා කවුරුහරි
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    නැකැත් රාල;17189063 said:
    මේ ත්‍රෙඩ් එක දාන්නේ මට ආව පී.එම් එකක් නිසා.. මේන්න ඒ.පී එම් එක

    vakoWRu.jpg

    දැන් මට හරි බයක් ආවා මාව එක්ස්පෝස් කලොත් මාර වැඩේනේ. :rofl::rofl:

    දැන් මුලින්ම කල්පනා කරන්න ඕන මාව එක්ස්පෝස් කරන්න උවමනාව තියන්නේ කාටද? එක්කෝ මරක්කලයෙක්ට නැත්තන් මගේ අතිජාත මිත්‍රයා සිරිපාලට එහෙමත් නැත්තන් මගේ එක්ස්පෝස් වීමෙන් වාසියක් තියන එකෙක්ට.

    මාව එක්ස්පෝස් කලා කියලා වාසි කාටද? එක්කෝ මේකේ හඳහන් බලන්න එන්න හිතන් ඉන්න එකෙක්ට නැත්තන් මගේ හිතවතෙක්ට මඩක් ගහන්න හදන එකෙක්ට මොකද උගේ පිරිස් බලය අඩු කරන්න අන්න එහෙම හිතනකොට මට මේ පී එම් එකේ එක වචනයක් මීටර් වුනා ඒ තමයි "ඔයත්" කියන වචනේ.. ඒ කියන්නේ මට කලින් තව කාව හරි එක්ස්පෝස් කලා කියන එකනේ.. (කොහොමද මගේ ටිකිරි මොලේ) ඒ කියන්නේ එක්කෝ මම එක්සෝස් කරපු එකෙක් මාව එක්ස්පෝස් කරන්න යනවා නැත්තන් මගේ හිතවතෙක්ව එක්ස්පෝස් කරලා ඊලඟට මාව කියලයි මේ කියන්නේ..

    එතකොටම මට මතක් වුනා මෙච්චර කාලයක් මගේ ත්‍රෙඩ් වල පැත්ත පලාතේ ආව නැති සෙට් එකක් ඊයේ පෙරෙදා මගේ ත්‍රෙඩ් වල රඟන්න ගත්තා නේද කියලා.. මොකද මම කිරියේ ජ්‍යොතිෂ සම්භන්ධ ත්‍රෙඩ් වලට අමතරව ඕන තරම් විවිධ මාතෘකා වල ත්‍රෙඩ් දාලා තියනවා. මගේ එක්ක වලිදාගත්ත රන්දීර් පවා සමහර ත්‍රෙඩ් අගය කලා. නමුත් මේ කට්ටිය ඊයේ එකපාරම සංවිධානාත්මකව තමයි වැඩේ කලේ. ඒ කට්ටියම මේ ලඟදී අරුන 47ව එක්ස්පෝස් කලා කියලා නැටුවනේ. ඉතින් එකකට එකක් මනා ලෙස සම්භන්ධ වෙන නිසා උප කල්පනය නිවැරදි වෙන්න ඕන..

    දැන් ඔය මාව එක්ස්පෝස් කරන කට්ටිය මගේ මොනාද දන්නේ නෑ එක්ස්පෝස් කරන්න යන්නේ? මගේ නම මේකේ උන් ඔක්කොම දන්නවා. මගේ බ්ලොග් එකේ මගේ ෆෝන් නම්බෙර් එකේ ඉඳලා හැම දේම තියනවා.. මම හැම ත්‍රෙඩ් එකේම මගේ බ්ලොග් එකට ලින්ක් එකක් දානවා.
    අනික එලකිරියෙන් බාගයක්ම මගේ ෆේස්බුක් එකෙත් ඉන්නවා.. අනිත් බාගෙත් රික්වෙස්ට් එව්වොත් ඇක්සප්ට් කරනවා..

    ඔය රස්සාවක් නැතුව එලකිරියයි ඉන්ටනෙට් එකයි ජීවිතේ කියලා හිතන් ඉන්න මල්ලිලට කියන්නේ ඉස්සෙල්ලා රස්සාවක් හොයාගනින්.. නැත්තන් මොකක්හරි කර්මාන්තයක් හරි සාස්තරයක් හරි ඉගන ගනින්.. අනුන්ට කුහක කම් කිරිල්ල පැත්තක තියලා තමන් දියුනුවෙයල්ලා. බුද්ධාගම ගැන ලොකු ටෝක් දුන්නට උඹලා බැටලු හම පොරව ගත්ත වෘකයෝ කියලා ගොඩ දෙනෙක් දන්නවා..

    උඹලා එක්ස්පෝස් කරනවා කිව්වම බය වෙන්නේ වැරදි කරපු උන්. හරියට සිරිපාලය වගේ. අද වෙනකන් කිරියේ එකෙක්ට පොලු තියල නෑ මම මට බය වෙන්න කිසිම හේතුවක් නෑ පුලුවන් දෙයක් කරපන්.. මගේ ෆේස් බුක් එකේ ලින්ක් එක ඕනනම් කියපන් ඒකත් දාන්නම්..

    Mehemai machan oya PM dana vesige puthala okkoma hari haman rassawak neti amma apagen kala net ekata vela peya 24 meken idan pampori gahana ponnayooo.... anika issara vage nemei bun meke bageta bagayak danne asahana karayange thred... Uba owa ganan nogena ube thred dapan. meke inna samahara vesige putala hitan inne tawa ekek expose karama eka tamai lokuma vede kiyala meke den bagekata vada inne rassavak neti apatayooo. issara hitapu godak un den nehe:rolleyes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ඔව් බන් සිරා කථාව..
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මචන් මේකේ ඉන්නවා කාලා නිකන් ඉන්න බැරි සෙට් එකක්.. ටික කාලෙකට කලින් ඉදලා මේ එලකිරිය ෆුල් චාටර් වෙන්න පටන් ඇරන්.. ඉස්සර තිබුන එලකිරිය නෙවෙයි දැන් මේ තියෙන්නේ.. අපේ එකෙක් මොකක් හරි හොද දෙයක් දැම්මොත් ඒකට කෙලින්න බලගෙන ඉන්නේ.

    හැබැයි මොකක් හරි කුනුහරපයක් දැම්මා නම් රෙප් එක්ක ලොකෙම නැති කොමන්ට්ස් වලින් ඒ පොස්ට් එක පුරවයි..

    තව සමහරු අම්මා මතක් කරලා බනිනවා..අම්මව ඉල්ලනව.. රටේ නැති කුනුහරුපත් පොස්ට් වලට දානවා. මේක දැන් අමුම අමු අපායක් වෙලා බන් මේ එක්තරා සෙට් එකක් නිසා. මේවා කියලා වැඩක් නෑ.. මුන්ගේ මේ වැඩ අපිට නතර කරන්න බෑ.. මේවා කරන එවුන්ට කර ගන්න කියපන්.. මොකට බය වෙනවද? මුන් මේ හැන්ගි හොරා මේ දේවල් කරන්නේ පිට කොන්දක් නැති නිසයි.. සමහරවිට මගෙත් දැන් රෙප් කපයි.. කපන්න බැරිනම් ඔන රෙද්දක් කර ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ.. බල්ලො බිරුවට කන්දක් පාත්වෙන්නේ නෑ මචන්.. උබ වැඩේ දිගටම කරගෙන පලයන් මුන්ට ඔන මගුලක් කර ගන්න කියලා..

    Hariyatama hari machooo,
    issara meke tibbe, deyak igena ganna puluwan vedagath dewal. den meke beluwoth update venne ponna huthtala dana gon athal. Rassawak nethi online jiwitha tamai den meke godakma inne
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් මේකේ ඉන්නවා කාලා නිකන් ඉන්න බැරි සෙට් එකක්.. ටික කාලෙකට කලින් ඉදලා මේ එලකිරිය ෆුල් චාටර් වෙන්න පටන් ඇරන්.. ඉස්සර තිබුන එලකිරිය නෙවෙයි දැන් මේ තියෙන්නේ.. අපේ එකෙක් මොකක් හරි හොද දෙයක් දැම්මොත් ඒකට කෙලින්න බලගෙන ඉන්නේ.

    හැබැයි මොකක් හරි කුනුහරපයක් දැම්මා නම් රෙප් එක්ක ලොකෙම නැති කොමන්ට්ස් වලින් ඒ පොස්ට් එක පුරවයි..

    තව සමහරු අම්මා මතක් කරලා බනිනවා..අම්මව ඉල්ලනව.. රටේ නැති කුනුහරුපත් පොස්ට් වලට දානවා. මේක දැන් අමුම අමු අපායක් වෙලා බන් මේ එක්තරා සෙට් එකක් නිසා. මේවා කියලා වැඩක් නෑ.. මුන්ගේ මේ වැඩ අපිට නතර කරන්න බෑ.. මේවා කරන එවුන්ට කර ගන්න කියපන්.. මොකට බය වෙනවද? මුන් මේ හැන්ගි හොරා මේ දේවල් කරන්නේ පිට කොන්දක් නැති නිසයි.. සමහරවිට මගෙත් දැන් රෙප් කපයි.. කපන්න බැරිනම් ඔන රෙද්දක් කර ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ.. බල්ලො බිරුවට කන්දක් පාත්වෙන්නේ නෑ මචන්.. උබ වැඩේ දිගටම කරගෙන පලයන් මුන්ට ඔන මගුලක් කර ගන්න කියලා..

    අනිවා..:yes:. කාලකන්නි දෙතුන්දෙනෙක් නිසා යමක් ඉගෙන ගන්න එලකිරියට එන එවුන්ට යමක් කියාදෙන එක නවත්තන්නේ නෑ..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;17195653 said:
    අනිවා..:yes:. කාලකන්නි දෙතුන්දෙනෙක් නිසා යමක් ඉගෙන ගන්න එලකිරියට එන එවුන්ට යමක් කියාදෙන එක නවත්තන්නේ නෑ..
    dan meke inna pamanak un budu haamuduruwo kiyapu deyak dammath eke source eke illanawa..eke scientific proofs illanawa ;)
    ela lokka salenna epa
    11.gif
     
    blue_in_rio

    Well-known member
  • කොහෙද ඉන්න අපතයෙක් පී ඇම් එකක් දැම්මා කියලා, මෙහෙම ත්‍රෙඩ් දාන්න එපා යකෝ....එතකොට උන්ට තවත් චූන්...අනේ මන්ද උබත්..... :confused::confused::dull::dull: