කිරියේ වැටෙන හැම ත්රෙඩ් එකටම කමෙන්ට් එකක් ලිව්වේ නැති උනාට මේකේ වැටෙන බහුතරයක් ත්රෙඩ් වලට මමත් ඔලුව දාල බලනවා මචන් මොනාද වෙන්නේ කියල. මේකත් එහෙම දිගට කියෝගෙන ගිය ත්රෙඩ් එකක් . උඹ උඹේ ජීවිතේ ෆුල් ස්ටෝරියම මේකේ ලියල උඹ විසින්ම උඹව එක්ස්පෝස් කරගන්නේ උඹට මුකුත්ම මේකෙන් වාසියක් ගන්න ගන්න නෙවෙයි බව හැම එකාටම තේරෙනවා. එත් මේකේ ඉන්න සමහරක් දෙනා එලකිරිය මාර්ගයෙන් ගහන්නේ තනි මාර්කටින් ගේමක්.මේකත් වෙලාවකට ලංකාවේ දේශපාලනේ වගේ. එත් සමහරු හිතන්නේ මෙව්වා නොතේරෙන ගොන් රැලක් කියල එළකිරියේ ඉන්නේ. එත් එක එයාලට වෙච්ච වැරදීමක්. මේකේ ඉන්න එවුන් බහුතරයක් අලුතෙන් එකෙක් ඇවිත් රඟන්න පටන්ගන්නකොටම දන්නවා මේ ඇවිත් ඉන්නේ වෙනයම් අරමුණකින් කියල.


අනේ මන්දා.... මේ මෙලෝ රහක් නැති දෑකෑත්තෙක්ව මොකට එක්ස්පෝස් කරන්නද කියලා 
උඹව උස්සනවා කිව්වා....?? යකෝ ක්රේන් එකක් ගේන්න එපායේ ඒකට....... 
උඹට නම් එහෙම PM එන්න ඈත්තේ සුනිමල් එකවුන්ට් එකට වෙන්න ඈති......
නැත්නම් කේ.පුතා
එහෙමත් නැත්නම් අර දැරිවි 
ඇත්තටම බන් මේ එක්ස්පෝස් කෙරුවාව නිසා තමයි එලකිරියේ හරි හම යාලු මිත්ර කමක්වත් ගොඩනැගෙන්නේ නැත්තේ.. ඇයි ෆෝන් නම්බර් එකක් දෙන්න බයයි ෆේස්බුක් ලින්ක් එක දෙන්න බයයි.. මේ ඉලව්ව නවත්තන්න ඕන..
