මම හීනෙන් දැක්කා ඊයේ රෑ, මාව එළකිරි එකෙන් Ban කරලා
හෙන අප්සට් එකේ ෆේක් එකකින් ලොග් වෙලා ඇයි කියලා අහන්න පොස්ට් එකක් ලියනවා
මම ඉතින් සමහර හීනෙන් දකින ඒවා ගොඩක් වෙලාවට වෙනවා එදා දවසේම
මට සමහර ඒවා තේරුම් ගන්න බෑ දැක්කට වුනාට පස්සේ තමයි මේක තමයි රෑ වුනේ කියලා මතක් වෙන්නේ.

Last edited: