මාව කෑවා!...

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අද මට පිස්සු වගේ බන්...මානසික වැටිලා ඉන්නේ...එක පාරටම උනේ මොනාද කියලා මටවත් තේරෙන්නේ නැහැ....

    ඉස්කෝලේ යන කාලේ ඉදන් මේකිට ආදරේ කලේ...ක්ලාස් කියක් නම් කට් කරලා කට්ට කෑවද...


    මම මගේ තිබ්බ ජරා වඩත් අත් ඇරියාරියා... සිගරට් අරක්කු,පෝර්න්,ගෑනු මේ ඔක්කම අත ඇරලා මිනිහෙක් උනා...අවුරුදු හතරක් ලස්සනට ඔක්කම උනා...ඒත් අද උදේ ඔක්කම ඉවර උනා..


    අද උදේ එයා සම්බන්දය නවත්තන්න ඕනෑ කියල්ලා කිව්වා.ගෙදරින් ප්‍රපොසල් එකක් ගෙනත් මට ඒකට විරුද්ද වෙන්න බැහැ කියල කිව්වා..එක සැරේට මොකද උනේ කියලා මට තේරෙන්නෙත් නැහැ..ලේසියකට කදුළු අවේ නැති මම අද හොදටම ඇඩුවා, බල්ලෙක් වගෙ මම පස්සෙන් ගියා බැරිම තැන වැන්දා ඒත් නවත්තන්න ඕනෙම කිව්වා.

    අද නැති වෙන්න බිව්වා දෙසැරයක් වමනේ ගියා..හිතේ තිබ්බ දුකට අම්මටත් වැරදිලා බැනුනා.අන්තිමට මිනිහෙක් කරපු මාව ආයෙත් බල්ලෙක් ගානට පත් කලා!අත්තිමට මෙකි මාව විනාශ කරා ජිවිතේ කිසිම බලාපොරොත්තු නැහැ තවත්!

    හිතලා හිතලා එපා වෙලා ඒකයි මේකේ දැම්මේ......fake හැදුවට සොරි!!!මේවගේ දේවල් කියන්නත් ලැජ්ජයි...බුට් කාපු ත්‍රෙඩ් වල ලොක්කෙක් වගේ මම කමෙන්ට් දැම්මේ....එත් ඇත්තටම අදයි දැනුනේ ඒක කොයි වගේද කියලා!

    ගෑනු ජීවිතේ එකම දේ කරගත්තම ඔහොම වෙනවා.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනිත් අයට උපදෙස් දුන්නා නම්, ඔයාගෙ ඒ පරන ත්‍රෙඩ් බලල හිත හදාගන්න බලන්න.
    ඔයිට වඩා දේවල් මිනිසුන්ට වෙනවා.
    සල්ලි හම්බකරගෙන ගෙයක් හදාගෙන ජීවත් වෙයන්.
    පන්සල් ගිහිං බෝධිපූජා කරල හිත හදාගනිං.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    "මම මගේ තිබ්බ ජරා වඩත් අත් ඇරියාරියා... සිගරට් අරක්කු,පෝර්න්,ගෑනු මේ ඔක්කම අත ඇරලා මිනිහෙක් උනා...අවුරුදු හතරක් ලස්සනට ඔක්කම උනා..."

    මචන්.
    ආයේ හොඳට හිතලා බලපං කෙල්ල උඹව කෑවද නැත්තං උඹව හැදුවද කියලා..:yes:
    ආයේ නැති වෙන එක උඹේ වැරැද්දක්..
    දුකයි තමයි.. දරා ගන්න අමාරුයි තමයි.. ඒත් හැදුණු උඹ ආයේ වලට ගියොතින් ඒකෙ වැරැද්ද උඹේ..:baffled:
    උඹට අර කියපු දේවල් වලින් මිදෙන්න ශක්තිය තිබුණනම්, නැති වෙන දේවල් දරා ගන්නත් ශක්තිය තියෙන්න ඕනේ..:yes:
    අවුරුදු 4ක එෆයා එකක් කෙළ වෙන එක සෙල්ලමක් නෙමෙයි තමයි..:sorry:
    ඒත් එහෙම උනා කියලා ආයෙ හිටිය තැනට යනම ගිහින් බීල පිස්සු කෙළින එක මෝඩ කමක්.. උඹ මොළේ තියෙන එකෙක් නිසානේ කලින් කරපු වැරදි අත ඇරියේ..:cool:

    සහතික ඇත්ත මචන්.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113


    මම මගේ තිබ්බ ජරා වඩත් අත් ඇරියාරියා... සිගරට් අරක්කු,පෝර්න්,ගෑනු මේ ඔක්කම අත ඇරලා මිනිහෙක් උනා...අවුරුදු හතරක් ලස්සනට ඔක්කම උනා...ඒත් අද උදේ ඔක්කම ඉවර උනා..


    අවංක ආදරේ කියන්නේ මහ කාලකණ්ණි මඟුලක්... :frown:
    මටත් ඕකේ තේරුනේ කෙල්ලෙක් හින්දම තමයි. :(
    කොහොම වුනත් අර නැතිකරගත්ත නරක පුරුදු ටික ආයෙත් ඇතිකරගන්න හිතන්න එපා. :no:

    ඒ කෙල්ලට ජීවිත කාලේම ඇත්ත ආදරේකට පයින් ගහපු එකේ වැරැද්ද තේරෙන්න,
    තමුන් හරි විදියට ජීවත් වෙන එකයි කරන්න ඕනේ... :yes:
     
    Last edited:

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    පිස්සෙක්ද අයිසේ උබ කෙල්ලෙක් නිසා මෙහෙම හැසිරෙන්න..උබ පිරිමින්ව පාවා දීලා!
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මරුසිරා;22359032 said:
    ඔව් ඔව් ඔයවගේ ටිකිරි ප්‍රශ්න වලට විසදුම බීල බිල මැරෙන එක :angry:.කොච්චිට බෙල්ල තියෙන එකත් හොද විසදුමක් .:yes:
    වහබිව්වත් බොන එක බීපන් ඕන්ද සපෝට් වෙන්න :dull:

    :lol::lol::lol:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔහොම තමයි බං යන එකා යනවා. උඹට හොඳ කෙනෙක් හම්බ වෙයි. අර හදාගනිපු වැරදි ටික ආයේ කරන්න එපා. ජීවිතේ දියුනු කර ගනිනං
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මමත් උබ ඉන්න තත්වෙම හිටියා දැන් අවුරුදු දෙකකට විතර කලින්
    හැදියන් මචන් හැදිලා පෙන්නපන් දාලා ගියාට උබ වැටුනේ නෑ කියලා :yes::yes::yes:
    බීපන් ආතල් එකට :cool::cool::cool::cool:
    පුලුවන් නම් නවත්තපන් බොන එකත්
    දුකට බිව්වොත් නම් සදා සොත්ති තමයි පුතේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මේහ් මස්සිනේ......
    යන උන්ට යන්න කියල මේ වැලක් ඇදහං ඉදහං බං ජොලියේ....
    ජීවිතේ ගොඩ දා ගනින් ඔය කෙල්ලො ඉන්නෙ බං පදුරකට ගැහුවත් විසි වෙන්නේ හැට හුට හමාරක්....
    අපි සැලෙයි ගෑණු දාල ගියාට කියල පෙන්නපං.....
    ඔය බොන්නයි, හැපෙන්නයි නැතුව ඉග දාගෙන ඉදපං අපි වගේ.......
    බොන්න ගත්තොත් යූස්ලස් ටයිම් ඔෆ් යුවර් ලයිෆ් ඈ පුටා....
    ඒ කාලෙ ගොඩ යන වැඩකට යොදවපං.....


    ගෑණුන්ට කියහං **** ගන්න කියල......:dull:
     

    Sonna Kella

    Junior member
  • Oct 15, 2017
    27
    2
    8
    තෝව කෑවේ ඇයි කෙල්ලට ගෙදර වෙන කන්න දෙයක් නැත්ද?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    බිපුවහම දුක නැති වෙනවනම් අද ලංකාවේ ප්‍රධාන අදායම් තේ පොල් රබර් නෙමි මචං අරක්කු :lol::lol::lol:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Umbata okama one nan oya proposal eka genapu ekawa hoyagena unge gedarata gihin hodata amathapan. Kellatath kiyapan umbawa hera wena kawawath badinna denne na kiyala.

    Neththan oya anith ewun wage oya gena nohitha umba diunu wena widiyak gena hithapan. Umbe amma/thatha gena hithapan.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,609
    1,524
    113
    ඕකුන් ඔක්කොම එකයි යකෝ,ගෑණු තේරුම් ගන්න අමාරුයි :angry:
    යකෝ මගේ කෑල්ල කොයි වෙලෙත් කියාගෙන හිටියෙ අපි marry කරමු අපි marry කරමු කිය කිය,දැන් ඒකිගෙ sim එකත් වැඩ නැහැ, අපිට ප්‍රශ්න මොකුත් තිබ්බෙ නැහැ අපි දෙන්නට ගෙදරිනුත් කැමති වෙලයි තිබුනෙ,එකපාරටම මට ඔයාව එපා මට කොල්ලෙක් ඉන්නවා ඔච්චරයි කිව්වෙ ඒකත් phone එකෙන් මං අදටත් දන්නැහැ හේතුව මොකක්ද කියලා,හිත හදාගන්න අමාරුයි තමයි ඒත් try කරපන්. තනියම බොන්න එපා ලග පාත ඉන්නවනම් කියපන් සෙට් වෙලා ආතල් එකට බොමු.. :)
     

    hakarakata

    Junior member
  • Oct 4, 2017
    36
    2
    8
    "බුට් කාපු ත්‍රෙඩ් වල ලොක්කෙක් වගේ මම කමෙන්ට් දැම්මේ....එත් ඇත්තටම අදයි දැනුනේ ඒක කොයි වගේද කියලා!"

    Ado jiwite epama karapu dewal walin ekak bn
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    uba minihek una eka gana adambara weyan. but uba ganiyek wage eki passe yanna epa. ai yako ube mokakda thiyena adupaduwa? ube mona adu welada uba ekita yanna dila wena athak balaganin bun. hoda kellek hoyan badapan. kawada hari eki ubawa mathak kara kara widawai.