මෙහෙමයි මචන්... ශරීආ නාමයෙන් වෙන දයක් වෙනවද බලන්න අඩීක්ශනයට උලමාවරුන් ගේ ඒකට අදාල අංශයේ විද්වතුන් ඉන්නවා... දන්න තරමින් එහෙම ටැක්ස් එකක් නම් නැහැ...
එහෙම යන්නේ නැත්නම් ප්‍රශ්ණයක් නෑ. නමුත් යනවා නම් ඒක පට්ට අසාධාරණයි, මොකද උබට මතකනේ ඉස්සර හලාල් එකෙන් රටේ හැමෝගෙන්ම සල්ලි උලමා වරුන්ට ගිය හැටි. මුස්ලිම් එවුන්ටම එකක් තිබ්බා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් අනෙක් මිනිස්සුන්ට ඒවා බලෙන් දාන කොට ඒක වැරදියි. මම හිතනවා උබ මම කියපු එක තේරුම් ගනියි කියලා.
පුකෙන් හිනා යන්නෙ

ඔන්න උබ දන්න රෙද්ද තමයි, ඒ කාලේ රජවරු නිධන් වැළලුවේ අනාගතයේ පහළ වෙන පාලකයන්ට බෞද්ධ වෙහෙර විහාරස්ථාන අළුත්වැඩියා කරන්නයි, තනන්නයි. 